මාලිංගව අපි බේර ගමු
මාලිංගට පැනවූ මාස 6ක තරඟ තහනම ඉවත් කරන්න කියලා අපි FB එකේ කාට හරි appeal කරමුද?
හිටංට හරි කමක් නෑ
මොකද කියන්නෙ?
මාලිංගට පැනවූ මාස 6ක තරඟ තහනම ඉවත් කරන්න කියලා අපි FB එකේ කාට හරි appeal කරමුද?
හිටංට හරි කමක් නෑ
මොකද කියන්නෙ?
ජනාධිපතිතුමනි, ලසිත් මාලිංග නැතුව ඉදිරි තරඟ ක්රීඩා කලොත් ලංකාවට ඊලඟ ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ නෑ. ඒ නිසා ඔහුගේ තහනම ඉවත් කරන්න කටයුතු කරන්න.
ක්රිකට් ගහන්න බාධාවක් නෑ මනුස්සය සිම්බාබ්වේ මැච් වලට තෝරපු ටීම් එකේ ඉන්නව