මාලිංගව ගෙදර යවන්න කාලෙ හරි
මූට මොකද මේ වෙලා තියෙන්නෙ? ගෙදර යවන්න කාලෙ හරි වගේ. මහේල සංග මුරලි වාස් ලඟින්වත් මේ සෙවලයා තියන්න පුළුවන්ද? මූට ලොකු IPL තමයි.
විකට් එකක් දෙකක් ගත්තම පොර කියල හිතන් ඉන්නෙ. මුරලි, වාස්ල ලෝක වාර්තා පිට වාර්තා තිබ්බත් මෙච්චර ඉදිමුනේ නෑ.

Last edited:

දැන් බලපන් කාව හරි ළමයෙක්ව දුෂණය කරලා මැරුවත් මුන් එක කතාවක් වගේ video කරලා දානවා.. අනික gossip කියල හදාගෙන නිකන් news නොවන කට කතා ප්‍රචාරය කරනවා .. අනික මෙහෙම video වල උන් දන්නේ edit කරලා එක පැත්තක් විතරයි අනික් (මුන්ට market කරන්න පුළුවන් ටික විතරයි ) පැත්ත පෙන්නන් නෑ .. මේ මිනිස්සුන්ගේ මාධ්‍ය ගැන නම් කතාකරල වැඩක් නෑ