මාලිංගව ගෙදර යවන්න කාලෙ හරි

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මාලිංගව ගෙදර යවන්න කාලෙ හරි

මූට මොකද මේ වෙලා තියෙන්නෙ? ගෙදර යවන්න කාලෙ හරි වගේ. මහේල සංග මුරලි වාස් ලඟින්වත් මේ සෙවලයා තියන්න පුළුවන්ද? මූට ලොකු IPL තමයි.

විකට් එකක් දෙකක් ගත්තම පොර කියල හිතන් ඉන්නෙ. මුරලි, වාස්ල ලෝක වාර්තා පිට වාර්තා තිබ්බත් මෙච්චර ඉදිමුනේ නෑ.
 
Last edited:

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    kulaya wath yawanna ona malingath ekka ma.. thisarayath ane manda.. :( :( ada match ekath kai wage.,. :( :( sanga la wage kawruth team eka stable karannath nah ne.. kauwata deyya ne kiyala wadunoth hondai.. :(
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් මෙකයි ඇත්ත case එක .. මාලිංග හරි කියල කියනවා නෙමේ.. හැබැයි ලංකාවේ media හැමවෙලේම උත්සහ කරන්නේ මොකක් හරි විදියකින් hits ගන්න .. බල්ලෝ මරල හරි කමක් නෑ මුන් ඔක්කොටම ඕනේ hits .. දැන් මේ match එක අස්සේ මාලිංගට කතාකරල උන් මෙතන ප්‍රශ්නයක් හදල හරි views වැඩි කරගන්න යන්නේ..:angry:දැන් බලපන් කාව හරි ළමයෙක්ව දුෂණය කරලා මැරුවත් මුන් එක කතාවක් වගේ video කරලා දානවා.. අනික gossip කියල හදාගෙන නිකන් news නොවන කට කතා ප්‍රචාරය කරනවා .. අනික මෙහෙම video වල උන් දන්නේ edit කරලා එක පැත්තක් විතරයි අනික් (මුන්ට market කරන්න පුළුවන් ටික විතරයි ) පැත්ත පෙන්නන් නෑ .. මේ මිනිස්සුන්ගේ මාධ්‍ය ගැන නම් කතාකරල වැඩක් නෑ:angry: .. කිසිම විනයක් නෑ .. දැන් මේකෙන් මුන් කරන්නේ මාලිංගගේ තියෙන පීඩනය වැඩිකරන එක.. ඊට පස්සේ මුළු team එකම මානසිකව වැටෙනවා මේ මාධ්‍ය කාරයන්ගේ අදූරදර්ශී වැඩ නිසා .. :angry:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    හිරු එකේ ගියපු එක බැලුවද? ඒක අහපුවම මාලිංගට නෙවෙයි අපිටත් එපා වෙනව..මූ බොරු කර කර ඉන්නෙ නෑ. Asia cup එකේ UAE මැච් එකේ අන්තිමෙ නොන්ඩි ගගහ හිටියෙ. එහෙම අමාරු තත්වෙන් සෙල්ලම් කරොත් සමහරවිට ජීවිත කාලෙම එකතැන් වෙලා ඉන්න වෙන්නත් පුලුවන්. ඊට පස්සෙ මාලිංගගෙ ගෑණිටයි, දරුවටයි උබද කන්න, අදින්න දෙන්නෙ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මාලිංගට ඕක කියන්න තිබ්බේ දැන් නෙමේ මීට අවුරුදු දෙකකටවත් ඉස්සෙල්ලා..එතකොට මාලිංග ටීම් එකේ ඉන්න අතරේම අලුත් කෙනෙක්ව හදාගන්න තිබ්බා මාලිංගට යන්න ඕන වෙනකොට.ගහෙන් ගෙඩි එනවා වගේ මාලිංග වගේ බෝලර්ස්ලා කොහේ හොයන්නද..ටැලන්ට් එක තිබ්බට මදි එක්ස්පීරියන්ස් එකත් ඕනනේ.මාලිංග හරිම ආර්ත්මාර්තකාමියි ඒ අතින්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් තිසරටත් හොදට දෙනවා ඔන්න බලපන් මාලින්ගවත් එලෙව්වොත් අපිට අබ සරණ තමා
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මචන් මෙකයි ඇත්ත case එක .. මාලිංග හරි කියල කියනවා නෙමේ.. හැබැයි ලංකාවේ media හැමවෙලේම උත්සහ කරන්නේ මොකක් හරි විදියකින් hits ගන්න .. බල්ලෝ මරල හරි කමක් නෑ මුන් ඔක්කොටම ඕනේ hits .. දැන් මේ match එක අස්සේ මාලිංගට කතාකරල උන් මෙතන ප්‍රශ්නයක් හදල හරි views වැඩි කරගන්න යන්නේ..:angry:දැන් බලපන් කාව හරි ළමයෙක්ව දුෂණය කරලා මැරුවත් මුන් එක කතාවක් වගේ video කරලා දානවා.. අනික gossip කියල හදාගෙන නිකන් news නොවන කට කතා ප්‍රචාරය කරනවා .. අනික මෙහෙම video වල උන් දන්නේ edit කරලා එක පැත්තක් විතරයි අනික් (මුන්ට market කරන්න පුළුවන් ටික විතරයි ) පැත්ත පෙන්නන් නෑ .. මේ මිනිස්සුන්ගේ මාධ්‍ය ගැන නම් කතාකරල වැඩක් නෑ:angry: .. කිසිම විනයක් නෑ .. දැන් මේකෙන් මුන් කරන්නේ මාලිංගගේ තියෙන පීඩනය වැඩිකරන එක.. ඊට පස්සේ මුළු team එකම මානසිකව වැටෙනවා මේ මාධ්‍ය කාරයන්ගේ අදූරදර්ශී වැඩ නිසා .. :angry:
    :yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලිංගට ඕක කියන්න තිබ්බේ දැන් නෙමේ මීට අවුරුදු දෙකකටවත් ඉස්සෙල්ලා..එතකොට මාලිංග ටීම් එකේ ඉන්න අතරේම අලුත් කෙනෙක්ව හදාගන්න තිබ්බා මාලිංගට යන්න ඕන වෙනකොට.ගහෙන් ගෙඩි එනවා වගේ මාලිංග වගේ බෝලර්ස්ලා කොහේ හොයන්නද..ටැලන්ට් එක තිබ්බට මදි එක්ස්පීරියන්ස් එකත් ඕනනේ.මාලිංග හරිම ආර්ත්මාර්තකාමියි ඒ අතින්.

    මාලිංග ආත්මාර්ථකාමී කියන්න බෑ නේද බන්, මාලිංගට කියන්න බෑනේ මේ මැච් එකට අපි අලුත් කෙනෙක් දැමු කියල. එක තේරීම් කමිටුවේ වගකීම. අනික ඌ පහුගිය කලේ කොච්චර ඉන්ජර්ඩ් වෙලා එළියේ හිටියද ? ඒ කාලේ අලුත් අයට චාන්ස් ඕනේ තරන් හම්බුනානේ. :)
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    malinga patta talented but maarama bolandai machan, podi eka vagey hithata ena de kiyanava hariyata donald trump vagey.. hariyata media eka manoeuvre karanna danne naa..