මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී

    ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කිරීම මෙම සමුගැනීමට ආසන්නතම හේතුව බව වාර්තා වේ.



    source lankadeepa
     
    • Like
    Reactions: nnccbb

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Malita dan wayasay ne ban

    වයස වුනාට දැන් ඉන්න හාල්පාරුවන්ට වඩා ගව්ගානක් උඩින්නේ බන් ඉන්නේ .

    වර්ල්ඩ් කප් එක කොමත් අන්තිම මැච් කිව්වාට දැන් ගහන්නේම නැතිව යනවා නේ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,144
    1
    28,737
    113
    හොද තීරණයක්. මෙලෝ රහක් නැති අදක්ෂ බෙබාල එක්ක සෙල්ලම් කරල පච වෙනවට වඩා තමන්ගෙ දියුනුවට premiere leage එකක් ගහගෙන ඉන්න එක හොදයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    අපිත් ඉස්සර පොඩි කාලෙ ක්‍රිකට් ගහද්දි ඔහොමයි බන්. කැප්ටන් කම දුන්නෙ නැත්තම්, බෝල් කරන්න, බැට් කරන්න දුන්නෙ නැත්තම් තරහ වෙලා අයින් වෙනව :cool:
     

    Light_fury

    Active member
  • Apr 7, 2019
    548
    81
    43
    අපිත් ඉස්සර පොඩි කාලෙ ක්‍රිකට් ගහද්දි ඔහොමයි බන්. කැප්ටන් කම දුන්නෙ නැත්තම්, බෝල් කරන්න, බැට් කරන්න දුන්නෙ නැත්තම් තරහ වෙලා අයින් වෙනව :cool:

    :lol::lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපිත් ඉස්සර පොඩි කාලෙ ක්‍රිකට් ගහද්දි ඔහොමයි බන්. කැප්ටන් කම දුන්නෙ නැත්තම්, බෝල් කරන්න, බැට් කරන්න දුන්නෙ නැත්තම් තරහ වෙලා අයින් වෙනව :cool:

    අපිනන් එහෙම නෑ.😜😜 හැබැයි අපිත් එක්ක හිටපු මෙලෝ දෙයක් බැරි එවුන් නන් තරහා වෙලා යනවා. හැබැයි පස්සෙ යාළුවෙනවා😀😀
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    Malinga ya captain karamu matches okkoma loss anika u enawata team ake un kamati na Wena denna akek nati nisa dimuth hodai dan balapan ape openers la huknawane aru lalla dala over 50 wath gahawi
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Kuhaka Minissu
    Ratakata ona welawe thamange paudgalika dewalwalata weda karanawanan, hitiyath wedak ne



    Kochchara wunath, rate salli walin cricket igena aran iskole kale indala, hambakaranna adithalama wetenne mula indan, mula amataka wena ayata wedi ayusha ne