මාලිංග පාවා දෙයි

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මාලිංග පාවා දෙයි

    මේ දවස් ටිකේම අපි මේ වගේ ත්‍රෙඩ් දැක්ක. මොකද මාලිංග ක්‍රිකට් ආයතනය එක්ක ගිවිසුම් අත්සන් කරන එක ප්‍රතික්ෂේප කරපු නිසා. ඌට බල්ලෙක්ට වගේ බැන්න. ඌව ක්‍රිකට් වලින් විතරක් නෙවෙයි රටෙනුත් එලවන්න හැදුව. දැන් කෝ ඒ කට්ටිය කවුරුවත් මාලි ක්‍රිකට් එකත් එක්ක ක්‍රිකට් එකේ කොන්දේසි වලට අනුව ගිවිසුම්ගත වුන කියන එක ගැන කතා කරනවද? කලින් මාලිංගට අසාධාරනකම් කලේ ක්‍රිකට් ආයතනේ. දැන් ලංකාවේ වැඩි හරියක් ඒ දේ කරනවා. බොහොම කණගාටුයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ane manda ban.ada kale salli dakkahama mala minith nagitinawa.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මමනම් මාලිංගගේ වැරද්දක් දකින්නේ නෑ...තරග පවා දීල සල්ලි හම්බ කරනවානම් එක වැරදි ...උගේ දක්ෂතවයටයි සල්ලි හම්බ වෙන්නේ..හැමෝටම එහෙම luck එකකුත් නෑ.. මාලිංග රස්සාව තමයි cricket ..උ ජිවත් වෙන්නේ එකෙන් හම්බ කරලා..අපේ එවුන් SLCB පඩි දෙන්නේ මස 6 කට සැරයක්..එකත් අඩුවෙන්..මෙතන එකෙක්ට ඔය වගේ හැකියාවක් තිබිල කොටි ගණන් සල්ලි දෙනවා කිව්වනම් නොයා ඉදිද..:rofl:
     
    • Like
    Reactions: ishara3521919

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මමනම් මාලිංගගේ වැරද්දක් දකින්නේ නෑ...තරග පවා දීල සල්ලි හම්බ කරනවානම් එක වැරදි ...උගේ දක්ෂතවයටයි සල්ලි හම්බ වෙන්නේ..හැමෝටම එහෙම luck එකකුත් නෑ.. මාලිංග රස්සාව තමයි cricket ..උ ජිවත් වෙන්නේ එකෙන් හම්බ කරලා..අපේ එවුන් SLCB පඩි දෙන්නේ මස 6 කට සැරයක්..එකත් අඩුවෙන්..මෙතන එකෙක්ට ඔය වගේ හැකියාවක් තිබිල කොටි ගණන් සල්ලි දෙනවා කිව්වනම් නොයා ඉදිද..:rofl:

    :yes::yes::yes::yes: True...!!!
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේක මාලිංගගේ ජොබ් එක..
    අපිත් අපේ පඩි හරි නැත්තන් වෙන එකකට මාරු වෙනවනේ..
    එය එයාගේ දක්ෂ තාවයෙන් හම්බ කරන සල්ලි වල වැරද්දක් නම් දකින්නේ නැ..
    එත් මුල අමතක කරනවා නම් වැරදි
     
    • Like
    Reactions: ishara3521919

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    මමනම් මාලිංගගේ වැරද්දක් දකින්නේ නෑ...තරග පවා දීල සල්ලි හම්බ කරනවානම් එක වැරදි ...උගේ දක්ෂතවයටයි සල්ලි හම්බ වෙන්නේ..හැමෝටම එහෙම luck එකකුත් නෑ.. මාලිංග රස්සාව තමයි cricket ..උ ජිවත් වෙන්නේ එකෙන් හම්බ කරලා..අපේ එවුන් SLCB පඩි දෙන්නේ මස 6 කට සැරයක්..එකත් අඩුවෙන්..මෙතන එකෙක්ට ඔය වගේ හැකියාවක් තිබිල කොටි ගණන් සල්ලි දෙනවා කිව්වනම් නොයා ඉදිද..:rofl:

    SO TRUE :nerd::nerd::nerd::nerd::nerd:
     
    arun1987

    Member
    Aug 27, 2008
    1,142
    113
    0
    Kotiyak neme kela kotiyak hamba kalath apita vadak naa...eeka uge hakiyava.. et uge main team eka SRI LANKA.. uu me tathveta awe SL Jersy ekak anda nisa.. ehema eke uu lankavata sellam karanakotai, IPL gahanakotai venasak tiyenna bane... ubalata terenavada manda et muu Mumbai indians lata gahanakota maara gemen sellam karanna.. et lankavata gahakota ehema naa.. ee moko??.. Deepan balanna uttara??
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Kotiyak neme kela kotiyak hamba kalath apita vadak naa...eeka uge hakiyava.. et uge main team eka SRI LANKA.. uu me tathveta awe SL Jersy ekak anda nisa.. ehema eke uu lankavata sellam karanakotai, IPL gahanakotai venasak tiyenna bane... ubalata terenavada manda et muu Mumbai indians lata gahanakota maara gemen sellam karanna.. et lankavata gahakota ehema naa.. ee moko??.. Deepan balanna uttara??

    මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා..එහෙම පෙන්නේ ලංකාවේ මෝඩ මිනිස්සුන්ට විතරයි.. මාලිංග ලංකාවට සෙල්ලම් කරද්දී ප්‍රතිවාදීන් 11 දෙනාම International Players ලා..එත් මාලිංග ඔවුන්ට හොදට බෝල් කරපු අවස්ථාත් තිබුන..IPL වල එහෙම නෙවේ..11 දෙනාගෙන් 4 ක් නැත්නම් 5 ක් ඇති International Players ලා අනිත එවුන් පොඩි ලිලිපුට්ටල..මාලිංගගේ IPL විකට්ස් 82 න් 60 කට වැඩිය අරණ තියෙන්නේ match එකේ අන්තිමට ..ඒ කියන්න ඒ ඔය වගේ ලිලිපුට්ටන්ගේ wickets සහ බෝලස් ලගේ .අනික ඔය දේ වෙලා තියෙන්නේ මාලිංගට විතරක් නෙවේ,ක්‍රිස් ගේල්,පොලාඩ් ,මොර්කල්, ඔය එකෙක්වත් උන්ගේ රට වෙනුවෙන් ඔය විදිහට සෙල්ලම් කරන්න බැරි ඔය නිසා... International Cricket සහ IPL පටලගගෙන බොරුවට කෑ ගහන්න එපා
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මමනම් මාලිංගගේ වැරද්දක් දකින්නේ නෑ...තරග පවා දීල සල්ලි හම්බ කරනවානම් එක වැරදි ...උගේ දක්ෂතවයටයි සල්ලි හම්බ වෙන්නේ..හැමෝටම එහෙම luck එකකුත් නෑ.. මාලිංග රස්සාව තමයි cricket ..උ ජිවත් වෙන්නේ එකෙන් හම්බ කරලා..අපේ එවුන් SLCB පඩි දෙන්නේ මස 6 කට සැරයක්..එකත් අඩුවෙන්..මෙතන එකෙක්ට ඔය වගේ හැකියාවක් තිබිල කොටි ගණන් සල්ලි දෙනවා කිව්වනම් නොයා ඉදිද..:rofl:
    :yes::yes::yes::cool:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා..එහෙම පෙන්නේ ලංකාවේ මෝඩ මිනිස්සුන්ට විතරයි.. මාලිංග ලංකාවට සෙල්ලම් කරද්දී ප්‍රතිවාදීන් 11 දෙනාම International Players ලා..එත් මාලිංග ඔවුන්ට හොදට බෝල් කරපු අවස්ථාත් තිබුන..IPL වල එහෙම නෙවේ..11 දෙනාගෙන් 4 ක් නැත්නම් 5 ක් ඇති International Players ලා අනිත එවුන් පොඩි ලිලිපුට්ටල..මාලිංගගේ IPL විකට්ස් 82 න් 60 කට වැඩිය අරණ තියෙන්නේ match එකේ අන්තිමට ..ඒ කියන්න ඒ ඔය වගේ ලිලිපුට්ටන්ගේ wickets සහ බෝලස් ලගේ .අනික ඔය දේ වෙලා තියෙන්නේ මාලිංගට විතරක් නෙවේ,ක්‍රිස් ගේල්,පොලාඩ් ,මොර්කල්, ඔය එකෙක්වත් උන්ගේ රට වෙනුවෙන් ඔය විදිහට සෙල්ලම් කරන්න බැරි ඔය නිසා... International Cricket සහ IPL පටලගගෙන බොරුවට කෑ ගහන්න එපා

    :D:yes::D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    දැන් මාලිංග විතරද ඔහොම කියන්නෙ?

    අමතක උනා
    අහ් පොර විතරයි නෙ ලංකා ටීම් එකෙ සෙල්ලම් කරෙ :D

    හෙහ් හෙහ් :P

    පව් ඕයි මාලිංගයා කියක් හරි හොයා ගන්න හදන්නෙ