මාලිංග පාවා දෙයි
මේ දවස් ටිකේම අපි මේ වගේ ත්‍රෙඩ් දැක්ක. මොකද මාලිංග ක්‍රිකට් ආයතනය එක්ක ගිවිසුම් අත්සන් කරන එක ප්‍රතික්ෂේප කරපු නිසා. ඌට බල්ලෙක්ට වගේ බැන්න. ඌව ක්‍රිකට් වලින් විතරක් නෙවෙයි රටෙනුත් එලවන්න හැදුව. දැන් කෝ ඒ කට්ටිය කවුරුවත් මාලි ක්‍රිකට් එකත් එක්ක ක්‍රිකට් එකේ කොන්දේසි වලට අනුව ගිවිසුම්ගත වුන කියන එක ගැන කතා කරනවද? කලින් මාලිංගට අසාධාරනකම් කලේ ක්‍රිකට් ආයතනේ. දැන් ලංකාවේ වැඩි හරියක් ඒ දේ කරනවා. බොහොම කණගාටුයි.