මාලිංග ඔබට මතකද ඔබව ක්‍රීකට වලට ගෙනා සීනිගම කෙල්ලව ?
ඇයගේ මුලු පවුලම ඉතාලියේ උන්නා. නුබගේ සහෝදරයා ඉතාලි ගියේ කෙසේද?
ඒ සියල්ල සීනිගම දේවලයේ හිටපු ප්‍රදාන කපු මහතා සම්පත් දන්නවා නෙද?
ඔබව ගල්ලෙ පාසලට දාන්න සියල්ල කරේ එ අහින්සක කෙල්ල නේද?
ඔබ වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් කරාද?
ඔබගේ මුල අමතකවීම කොතරම්ද ඔබට සිනිගම ගුන"ජය"සතුට ... පදනමේ සබාපති හිටපු cricket bord member කුශිල් ගුනසේකර මහතා කල උපකාර අමතකද?
චම්පක රාමනයකට ඔබව හදුන්වාදෙන්න මුලූ උන කෙනා ඔහු නොවෙද?
ඔහු ගැන ..මොහුන් ගැන ඔබගේ මුවෙන් එක වචනයක් පිටකරාද?
මෙයා එ සීනිගම ජනයාට ව්ට්ගරක් නොවේ මුළු රටටම දකින්න ලැබේවා!
මෙය මාලීට අවමන් කිරීමක්, මඩ ගැසීමක් නොවෙයි!
කාලගුණ අමතක කරන්න එපා කියනා අරුත මතක් කිරීමට පමනි .......
මාලි ඔබද මහින්ද රාජපක්ශගේ අතකොලුවක් වනවා ජයසූරිය සේම!