මාලිංග,මහේල නුවන් අත්ඩංගුවට

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ මම දැනුයි ලින්ක් එකට ගියේ සිරාවටම මේක අරන් තියෙන්නෙ ලන්කා ඊ නිවුස් එකෙන්නෙ.මෙව්ව දකිද්දි හිනාකාල මැරෙනව:lol::lol:
    :lol::lol::lol: ආයෙ කතා දෙකක් නැහැ ඔකෙ තම්යි ඔය වගෙ ගොබ්බ කතා තියෙන්නෙ මමන්ම් වැස්සකටව්ත් ඔකට යන්නෙ නැහැ:lol:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :lol::lol::lol: ආයෙ කතා දෙකක් නැහැ ඔකෙ තම්යි ඔය වගෙ ගොබ්බ කතා තියෙන්නෙ මමන්ම් වැස්සකටව්ත් ඔකට යන්නෙ නැහැ:lol:

    සිරාවට බන් මාත් මුල්කාලෙ ගියා ඕකට ඊට පස්සෙ අත ඇරිය.දැන් ඉතින් ඇත්තක් දැම්මත් ශුවර් නෑ:lol:
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    අඩෝ බොරු කතා යකෝ :growl::growl::growl:
    ඕවා පතුරුවන්නෙ අපේ එවුන්ගේ මොරාල් එක වට්ටන්න :growl::growl::growl:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sachin & malinga close connection may have something to do with these shameful defeats :oo:

    mach oka e news eke kiyanne uba mahindage minihek welath enews ewa piligannawada?

    world cup eka denna kiyla un eka dunna dan mekat ehamama wage:(:( malingata match eka denna one nam u denne world cup final eka eke u ball kara hati dakkane. iye uge dawasa hoda na echarai ehma nathnam political pressure 1k tiyenna ati:):(:)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපේ උන්ට තරඟයක් පාවා දෙන්න තරම් සල්ලි අහේනියක් නෑ බන්.එක ටුවර් එකකින් රුපියල් කෝටියක් විතර හොයනව, මම දන්න තරමින්

    ඕස්ට්‍රේලියන් ටෙලිවිශන් එකේ එහෙම කිව්වනන්:rolleyes: කියන්න ඇත්තෙ අපේ උන්ව මානසිකව වට්ටන්න.මොකද අපේ උන් ෆයිනල් ආවොත් කෙලවෙනව කියල උන් දන්නව

    :yes::yes::yes: