මාලිංග මාධ්‍ය සහ අපි ???

ඉතින් ඔය ගොල්ලො &#3501


  • Total voters
    115

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හාකෝ හාකෝ.. මට මේ කොහෙවත් ඉන්න ගොන් කබ්බෙක් ගෑන කතා කරන්න නිදි මරන්න බෑ හෙට වෑඩට යන්නත් ඕනි.
    කෑමරාවක් ඉස්සරහ ඔහොම කතාකල එකා, උන් විකට් ගත්තම හතරක් ගෑහුවම උඩපනින මිනිස්සුන්ට පයිනුත් ගහලයි යන්නේ.

    හප්පේ බන් මේක අර මහින්දයට ජන්දෙ දාපු එකෙක්ව වත් දැන් හොයන්න නෑ වගේනේ
    දැන් මාලිංගට බැනපු එවුන් එකෙක්වත් නැහැ මේකෙ. ඒ දවසෙ බලන්න එපැයි කී දෙනෙක් මාලිංගයට බැන්නද කියල. මාත් බැන්න. තාමත් එහෙමයි. මාලිංග ගෙ දක්ෂතාවය නෙවෙයි ප්‍රශ්නෙ. මාලිංග එතන හැසිරුණ විදිය වැරදියි.

    එක පාරක් නෙනෙ . දවස් දෙකක්ම එහෙමනෙ කතාකේ. මාව දැකල නැද්ද. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයෝකියල කියනකොට ඒ වැරැද්ද තේරෙන්නෙ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැ. බල්ලට දාල ේද කතා කේ මිනිස්සුන්ට. ඕක ඉතින් දඩුවම් දෙන්න කියල කියන්ේ නැ. එවුනාට ඒක සාධාරණිකරනය කරන්න එපා. රතු පාටින් දාල තියෙන වාක්‍ය බරපතල කම රෙන්නෙ නැද්ද . ේ කියන්නෙ අපිට මිසක් වෙන කාටද
    සිරාවට බන් මටනන් දැන් ඕකව පේන්න බෑ.....:no:
     

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    un hamba karan kanne cricket gahala..... match balanna lesi unata sellam karana eka lesi vadak nemei..... malinga matath veerayek....... :)
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    ජීවිතේට ක්‍රීඩාවක් වෙනුවෙන් පොඩි හරි කැපකිරීමක් කරපු නැති පොන්නයෙක් උබ.යකෝ මුන්ව කපල ඊලග ක්‍රිකට් පරම්පරාව හදන්න ඉස්සෙල්ල අර පාර්ලිමේන්තුවේ හරක් ටික හදල හිටපන්. රටේ ඊ ලග පරම්පරාව වෙනුවෙන් මොකද උන් එතනට යන්නේ උබල අපේ ජන්දේ අරගෙන හැබැයි මාලිංග මෙතනට අවේ ලොකු කැප කිරීමක් කරලා

    maalinga is opportunist.

    what parliament methanata adhala ne.

    anika parliament mervin wimal wage un ekata unwa yawala thiyeneth ubala wege un wenna ooona ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    reputation_neg.gif
    මාලිංග මාධ්‍ය සහ අපි ??? 03-10-2013 10:22 PM People who dont know to respect others are not heros -6
    reputation_neg.gif
    මාලිංග මාධ්‍ය සහ අපි ??? 03-10-2013 09:38 PM malingata puka deepan keriya



    reputation_neg.gif
    මාලිංග මාධ්‍ය සහ අපි ??? 03-10-2013 09:19 PM අනේ හුකේ -8 ඔන්ලන් විර ටෝක්ස් නොදි පලයන්න හු&#
    :rofl::rofl::baffled::P



    maddya aiiyala awilla wage
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මාලිංග එළියට එයි. "අහ්... මාලිංග මහත්තයා...." කියා නිර්භීත මාධ්‍යවේදියෙකු කිසිදු බියකින් තොරව අසා සිටියේය. "ඇයි මීට කලින් මාව දැකලා නැද්ද... වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..." කියා මාලිංග කාර් එකේ නැගී යන්නට ගියේය. අර නිර්භීත මාධ්‍යවේදියාට මෙන්ම මාධ්‍යයට ගැරහූ මාලිංගට එරෙහිව පෑන් අමෝරාගෙන පත්තර පිටු පුරාද, රූපවාහිනී පුරාද පුවත් නොසෑහෙන්න ගලා ගියේය. අවසානයේ මාලිංගට විනය පරීක්ෂණයක්ද පැවත්වුණි. ඒ පළමු පුවතයි.

    රෝහිත රාජපක්ෂ රග්බි විනිසුරුවරයාට පහර දුන්නේ දෙනෝදාහක් බලාගෙන සිටියදීය. ඉහත කී මාධ්‍යවේදීන්ද එය දකින්නට ඇත. මාලිංගට එරෙහිව නීර්භීත වූ ඔවුහු, රෝහිත ඉදිරියේ දෙකට නැමුණි. ලියූ ඒවාද ප්‍රධාන කතෘගේ මේසයෙන් කුණු කූඩයට හැලුණි. විනය පරීක්ෂණ කිසිවක් නොමැතිව ඉන් පසු දිනයේදී ඩේලි මිරර් පුවත්පතෙන් මාතෘකාව වෙනතට ගැනීමට සම්මුඛ සාකච්ඡාවක්ද ලබාදුනි. ඒ දෙවන පුවතයි.

    තරුණයන් දෙදෙනෙකුගේ ක්‍රියා දෙකක් ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන නරුමභාවය සහ එම නරුමභාවය පවත්වාගෙන යාමට සහය දෙමින් අන්තර් යැපෙන බලවේගයන් පැහැදිලිවම දැකගත හැකිවෙයි. මාලිංගගේ හැසිරීම අනුමත නොකරන ශ්‍රී ලංකා සමාජයට ජනාධිපතිවරයාගේ පුතා වූ පලියට මාලිංගගේ ප්‍රකාශයට වඩා බරපතල වරදක්වූ ක්‍රීඩා තරගයක් තුළදී විනිසුරුට පහර දීම මෙපමණ සරල වන්නේ කොසේද? මෙය පහල තැනින් වතුර ගලා යයි කියා සිත් සනසා ගත යුතු කාරණාවක් නොවන අතර අප රට මුහුණ දී සිටින ආරාජිකත්වයේ ප්‍රකාශණයකි. මීට වඩා උදාහරණයක් ලෙස ඔබගේ දුව රෝහිත රාජපක්ෂ අතින් දූෂණයවුවහොත් හෙට දිනයේදී ඔබට කූඩුවේ ලගින්නට සිදුවනවා විනා එතැනින් වෙනස් දෙයක් සිදුවන්නේ නැත. පහර කෑමට ලක්වූ රග්බි විනිසුරුට සිදුවූයේ එවැනි ආකාරයේ දෙයකි.

    මහින්ද පාලනය පුරාම පෙන්වා ඇත්තේ මෙවැනි පූර්වාදර්ශයන්ය. 2005 දී බලයට පැමිණි මහින්ද රාජපක්ෂගේ පාලනයේ වර්තමාන කැඩපතක් බවට රාජපක්ෂ බාල පුතාගේ ක්‍රියාව පත්වීම වැලැක්විය නොහැක. දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කරමින් අධිකරණය ඈතුලු සියලු දෑ තමන්ට අවැසි ලෙස හසුරවමින් සිටීමේ අවිඥානික අදහස, මහින්ද තුළැති බලයට ඇති කෑදරකමයි. සිය පුත්‍රයා විනිසුරුට පහර දීමද මහින්ද පාලනයේ අරාජිකත්වයේම දිගුවකි. තමා ජනාධිපති පුත්‍රයා නිසා තමන්ට අවශ්‍ය දෙයක් ඕනෑම තැනකදී කිරීමේ විකෘති මනෝභාවයයි.

    මෙහිදී රාජපක්ෂලාටත් වඩා නරුමවාදීන් බවට ජනයා සහ බඩගෝස්තරවාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පත්වී ඇති බව මාලිංග සහ රෝහිත රාජපක්ෂගේ ඉහත සිද්ධීන් දෙක තුළ සනාථ කර තිබේ.

    ("JOINTඑක" සඟරාවේ පළමු කලාපයෙන් උපුටාගත් ලිපියකි.)​
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාලිංගලාට වීරයෝ කියනවා නම් වීරයන්ට මොකක්ද කියන්නෙ ?
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අර රෝහිත රාජපක්සයා රග්බි විනිසුරුට ගහුවා ඔක්කොම මිනිස්සු බලන් ඉදිද්දී, ඔය එක හම්පඩ මාධ්‍ය කාරයෙක්වත් ගියාද "අහ් රෝහිත මහත්තයා" කියාගෙන? :angry:
     
    • Like
    Reactions: suchakamo
    මාලින්ග වෑඩ පෙන්නන කොට ඌම හෑන්ඩ් බිල් ගහල පාරේ බෙදන්න එති. මිනිස්සුන්ට ඌ ගෑන දෑන ගන්න.

    ou ou media walin thamai pare hand bill beduwe malinga wadda kiyala...un naththan malinga hit wenne ne...gon katha..yakune,, u sellam kalath nokalath mact eka TV eke pennanawa..u sondata sellam nokala nam hit wenne naa..hondtama sellam karapu nisai u hit une.nathuwa gon media walin nam newe...
     

    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    samahara un inne baninna vitharayi,
    ara yoshitha raajapaksha coacher kenekta gahuwa kathaavak vath na ape minissu,
    eka ratak iranam 2k thamayi
     

    awantha herath

    Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    මාලින්ග වෑඩ පෙන්නන කොට ඌම හෑන්ඩ් බිල් ගහල පාරේ බෙදන්න එති. මිනිස්සුන්ට ඌ ගෑන දෑන ගන්න.



    පාහර මාධ්‍ය හැත්ත... උන් හිතන්නේ උන් උන්ට පෑනක් අතට අහු උනාම ඒක පළ කරන්න මාධයක් හම්බ උනාම ඇත්ත් බොරැව කරලා මිනිස්සු රවටන්න පුලුවන් කියලා.. මිනිස්සු එච්චර මෝඩ නෑ තොපි නියන හැමදෙයක්ම හිස්මුදුනින් පිලි අරගෙන උන්ගේ පදේට නටන්න. මාලිංග කරපුවැඩේ හරියටම හරි.. හොද මාධ්‍යෙව්දිනුත් ඉන්නවා මේ අතරේ. නමුත් ඒ අතරේ පාහර කාලකන්නිත් ඉන්නවා මාලිංග කියපු එක හිතට අමාරැ උන දිරව ගන්න බැරි උන... ජයවේවා මේ post එක දාපු සහෝදරයාට....
    :D:D:D:D:D
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පාහර මාධ්‍ය හැත්ත... උන් හිතන්නේ උන් උන්ට පෑනක් අතට අහු උනාම ඒක පළ කරන්න මාධයක් හම්බ උනාම ඇත්ත් බොරැව කරලා මිනිස්සු රවටන්න පුලුවන් කියලා.. මිනිස්සු එච්චර මෝඩ නෑ තොපි නියන හැමදෙයක්ම හිස්මුදුනින් පිලි අරගෙන උන්ගේ පදේට නටන්න. මාලිංග කරපුවැඩේ හරියටම හරි.. හොද මාධ්‍යෙව්දිනුත් ඉන්නවා මේ අතරේ. නමුත් ඒ අතරේ පාහර කාලකන්නිත් ඉන්නවා මාලිංග කියපු එක හිතට අමාරැ උන දිරව ගන්න බැරි උන... ජයවේවා මේ post එක දාපු සහෝදරයාට....
    :D:D:D:D:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113