හාකෝ හාකෝ.. මට මේ කොහෙවත් ඉන්න ගොන් කබ්බෙක් ගෑන කතා කරන්න නිදි මරන්න බෑ හෙට වෑඩට යන්නත් ඕනි.
කෑමරාවක් ඉස්සරහ ඔහොම කතාකල එකා, උන් විකට් ගත්තම හතරක් ගෑහුවම උඩපනින මිනිස්සුන්ට පයිනුත් ගහලයි යන්නේ.
සිරාවට බන් මටනන් දැන් ඕකව පේන්න බෑ.....හප්පේ බන් මේක අර මහින්දයට ජන්දෙ දාපු එකෙක්ව වත් දැන් හොයන්න නෑ වගේනේ
දැන් මාලිංගට බැනපු එවුන් එකෙක්වත් නැහැ මේකෙ. ඒ දවසෙ බලන්න එපැයි කී දෙනෙක් මාලිංගයට බැන්නද කියල. මාත් බැන්න. තාමත් එහෙමයි. මාලිංග ගෙ දක්ෂතාවය නෙවෙයි ප්‍රශ්නෙ. මාලිංග එතන හැසිරුණ විදිය වැරදියි.
එක පාරක් නෙවේනෙ . දවස් දෙකක්ම එහෙමනෙ කතාකලේ. මාව දැකල නැද්ද. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයෝකියල කියනකොට ඒ වැරැද්ද තේරෙන්නෙ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැ. බල්ලට දාල නේද කතා කලේ මිනිස්සුන්ට. ඕක ඉතින් දඩුවම් දෙන්න කියල කියන්නේ නැ. එවුනාට ඒක සාධාරණිකරනය කරන්න එපා. රතු පාටින් දාල තියෙන වාක්‍යයේ බරපතල කම තේරෙන්නෙ නැද්ද . මේ කියන්නෙ අපිට මිසක් වෙන කාටද






