මාලිංග මොනවද මේකා කියවන්නේ

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    ඔව් මටත් එකෙක් කිව්වා මූ හෙන බඩු කාරයලු:P

    ඌ ගහන්නේ උගේ සල්ලි වලින්.. :lol::lol::lol:

    පැහැදිලිවම..
    එකඟයි..
    ඌ වැල්ලෙන් ආපු එකෙක් වුන එක ඔය බෝඩ් එකේ අයියලාට හෙන ප්‍රශ්ණයක් වුනා.
    ඌට ප්‍රක්ටිස් කරන්න නෙට් එකවත් දුන්නේ නෑ උන්.
    දැන් එනවා මාලිංගයාට රට ගැන කියාදෙන්න..

    ඔව් බන්... කාලයක් ක්‍රිකට් කොළඹ 7ට විතරක් සසීමා උනා,
    අර්ජුන ඒක නැති කලා, ගමේ එවුන්ට අවස්ථාව දුන්නා, ටීම් එක එලටම හැදුනා
    ඒ වගේ එවුන් උඩට එනකොට ලොකු අයියලාට ඉවසන්න අමාරු උනා, කැපිලි වැඩි උනා (ගමෙන් ආපු එවුන්ගෙත් අවුල් නැතුවම නෙමෙයි, සමහරුන්ට සල්ලි දැක්ක ගමන් ආවේ කොහෙන්ද අමතක උනා)

    දෙපැත්තේම වැරදි ටික කාලයක් ඇදි ඇදි ගිහින් අපි අද වලේ ගැඹුරටම වැටිලා උන් මුන්ට බනිනවා, මුන් උන්ට බනිනවා.
    කටිටියකගේ rep කැපෙනවා කට්ටියකගේ වැඩි වෙනවා..

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:lol::lol::lol:
     
    Last edited:

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    උට එපාවෙලා ඉන්නෙ බන්. දැන් ඕන එකක් වෙන්න කියල ඔක්කොම කියනව එළිපිට.
    ඌට තරහ යන එක සාධාරණයි, ඉන්ජර්ඩ් වෙලා ඉද්දි කියනවා ඌ හිතාමතා IPL ගහන්න බලන් ටීම් එකට සෙල්ලන් කරන්නේ නෑ කියල. කරදරයක් වෙච්චම එකෙක්වත් ඌ එක්ක නෑ. මාධ්‍ය බලන් ඉන්නෙ ඌවම කන්න, ඉතිං ආය බනිනවා ඇර වෙන මක් කරන්නද ?

    ow bn malingage paththen sadaranayi kiyana de. :(:(
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඉතිං ඉන්ජර්ඩ් නැතුව මොකටද බන් සෙල්ලන් නොකර ඉන්නෙ :oo: උට එකෙන් හම්බෙන වාසිය මොකද්ද ?

    Oka WC gahala Injuri Ekak unoth uta ipl gahanna wenne na..Wc Gahuwama hambena ganata wada 10 gunayak withara wadiyen ipl gahuwama salli hambenawa..e witharak nemei u Nathuwa match dinanna ba kiyala utapennanna ona una..e unata aththa thathwe u hitiyanam meeta wada antheta api parada wenawa..:frown::frown::frown::frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :lol::lol: මාර තර්ක බන් උඹලගේත් තියෙන්නෙ. උඹ හරියට මාලින්ගව චෙක් කරපු දොස්තර වගේනේ කියන්නෙ :lol: එහෙම හොරට ඉන්න බෑ බන් කාටවත්, නිකන් ඔලුව රිදෙනව කියල අයින් වෙල ඉන්නව නෙවේනේ. අනික ඌ මෙච්චර කල් තිබ්බ හැම වර්ල්ඩ් කප් එකකටම ගැහුවනෙ, ඉතිං දැන් කරදරයක් වෙච්ච වෙලාවේ උට සපෝට් කරනව මිසක් නිකන් බොරුවට කතා හදල වැඩක් නෑනෙ. අපිත් අර ඉන්දියන් එවුන් වගේ වෙනව එතකොට. :rolleyes:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    :lol::lol: මාර තර්ක බන් උඹලගේත් තියෙන්නෙ. උඹ හරියට මාලින්ගව චෙක් කරපු දොස්තර වගේනේ කියන්නෙ :lol: එහෙම හොරට ඉන්න බෑ බන් කාටවත්, නිකන් ඔලුව රිදෙනව කියල අයින් වෙල ඉන්නව නෙවේනේ. අනික ඌ මෙච්චර කල් තිබ්බ හැම වර්ල්ඩ් කප් එකකටම ගැහුවනෙ, ඉතිං දැන් කරදරයක් වෙච්ච වෙලාවේ උට සපෝට් කරනව මිසක් නිකන් බොරුවට කතා හදල වැඩක් නෑනෙ. අපිත් අර ඉන්දියන් එවුන් වගේ වෙනව එතකොට. :rolleyes:

    Okage paththata katha karanawa kiyanne indian karayo wenawa kiyana eka thamai bn..katha hadanawa nemei..oka thamai aththa thathwe..eka piliganin..uta teem eken ain wenna ona unama u kiyanne injury kiyala thamai..nathnam media walata kiyanne nikan u ain una kiyalada..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උට එපාවෙලා ඉන්නෙ බන්. දැන් ඕන එකක් වෙන්න කියල ඔක්කොම කියනව එළිපිට.
    ඌට තරහ යන එක සාධාරණයි, ඉන්ජර්ඩ් වෙලා ඉද්දි කියනවා ඌ හිතාමතා IPL ගහන්න බලන් ටීම් එකට සෙල්ලන් කරන්නේ නෑ කියල. කරදරයක් වෙච්චම එකෙක්වත් ඌ එක්ක නෑ. මාධ්‍ය බලන් ඉන්නෙ ඌවම කන්න, ඉතිං ආය බනිනවා ඇර වෙන මක් කරන්නද ?
    ඌ කියන්නේ බන් සින්හල බෙහෙත් කරනව තව සති දෙක තුනකින් හොද වෙයි කියල. උගෙ බයිල. පෙරේතය. තනිකරම ඕකා සල්ලි පස්සේ යන්නේ. හෙන ඔලුව ඕකගේ
     
    • Like
    Reactions: DjAtrocity

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඌ කියන්නේ බන් සින්හල බෙහෙත් කරනව තව සති දෙක තුනකින් හොද වෙයි කියල. උගෙ බයිල. පෙරේතය. තනිකරම ඕකා සල්ලි පස්සේ යන්නේ. හෙන ඔලුව ඕකගේ

    Sirawatama bn..maha Jarama Ballek oka..:frown::frown::frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Okage paththata katha karanawa kiyanne indian karayo wenawa kiyana eka thamai bn..katha hadanawa nemei..oka thamai aththa thathwe..eka piliganin..uta teem eken ain wenna ona unama u kiyanne injury kiyala thamai..nathnam media walata kiyanne nikan u ain una kiyalada..
    උඹ කොහොමද ඕක ඇත්ත තත්වේ කියල හරියටම දන්නේ :oo: නිකන් හිතල කියනවා වෙන්න බෑනේ. එහෙනං සමහරවිට 2011 ෆයිනල් එකේ මැතිව්ස් ඉන්ජර්ඩ් උනෙත් ඉන්දියන් උන්ගෙන් පගාව අරන් ද දන්නේ නෑ උඹ කියන විදියට. :oo:

    මිනිස්සුන්ට නිකන් "ඔන්න මම ඉන්ජර්ඩ් බායි මම ගියා" කියල යන්න බෑ බන් ඕනේ ඕනේ විදියට ටීම් එකේ ෆිසියෝයි ඩොකා ලයි තමා උපදෙස් දෙන්නේ තත්වේ බලල මු මෙච්චර දවසක් රෙස්ට් කරන්න ඕනේ කියල. ඉස්කෝලේ කාලේ වගේ අනේ කෝච් අද මගේ ඔලුව රිදෙනව ගහන්න බෑ කියල අයින් වෙන්න බෑ. :rolleyes:
     
    Last edited: