මාලිංග මොනවද මේකා කියවන්නේ

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මාලිංග මොනවද මේකා කියවන්නේ

    මාලිංග වීරයෙක් තමයි අපි ගොඩක් match දින්නා මිනිහා නිසා :)
    එත් මේ බලපන්කො මු cricket අර්ථ දක්වන හැටි ඔවා බන් වෙන වල tram උන්ට තෙරෙනොත් උන් මොනවා කියයි ද 1:12 -1:25 minute අහපන් :baffled:

    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,174
    113
    උෟ ඔය කියන්නේ ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් ඵක ගැන වෙන්න අැති.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සල්ලි වලට කරන රස්සාවක් කියන එකනේ මොකක්ද අවුල ! ටීම් එකේ එකෙක්වත් පිනට සෙල්ලම් කරන්නේ නැනේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    malinga hoda player kenek
    e wagema kelin katha karana kenek
    eth wagakiwayuthu pudgalayek hatiyata kiyanna one de,one nathi de wen karaganna bari eka thama awula
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උට එපාවෙලා ඉන්නෙ බන්. දැන් ඕන එකක් වෙන්න කියල ඔක්කොම කියනව එළිපිට.
    ඌට තරහ යන එක සාධාරණයි, ඉන්ජර්ඩ් වෙලා ඉද්දි කියනවා ඌ හිතාමතා IPL ගහන්න බලන් ටීම් එකට සෙල්ලන් කරන්නේ නෑ කියල. කරදරයක් වෙච්චම එකෙක්වත් ඌ එක්ක නෑ. මාධ්‍ය බලන් ඉන්නෙ ඌවම කන්න, ඉතිං ආය බනිනවා ඇර වෙන මක් කරන්නද ?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ට එපාවෙලා ඉන්නෙ බන්. දැන් ඕන එකක් වෙන්න කියල ඔක්කොම කියනව එළිපිට.
    ට තරහ යන එක සාධාරණයි, ඉන්ජර්ඩ් වෙලා ඉද්දි කියනවා හිතාමතා IPL ගහන්න බලන් ටීම් එකට සෙල්ලන් කරන්නේ නෑ කියල. කරදරයක් වෙච්චම එකෙක්වත් එක්ක නෑ. මාධ්‍ය බලන් ඉන්නෙ වම කන්න, ඉතිං ආය බනිනවා ඇර වෙන මක් කරන්නද ?

    හිටපු ටීම් කැප්ටන්ගෙන් අහන්නෙ නැතුව මහේල සංගාගෙන් අහන්නද කියන්නෙ? :)
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    සොහොන;19930823 said:
    සල්ලි වලට කරන රස්සාවක් කියන එකනේ මොකක්ද අවුල ! ටීම් එකේ එකෙක්වත් පිනට සෙල්ලම් කරන්නේ නැනේ

    මේක මෙගා ත්‍රෙඩ් එකක් නෙමෙයි බ්රෝ ඈ ...

    හෙන්ද්රිට පුක දීල මෙගා ත්‍රෙඩ් එකක් අර ගනින් මාලිංග මතක් කරලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිටපු ටීම් කැප්ටන්ගෙන් අහන්නෙ නැතුව මහේල සංගාගෙන් අහන්නද කියන්නෙ? :)
    නෑ මම මේ ඉන්ටවිව් එක ගැන නෙවෙ කිවේ. උට එක එක කතා හදල මානසිකව වට්ටලා තියෙන්නෙ, එකයි මල පැනල වගේ උත්තර දෙන්නේ මට පෙන්නේ :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේක මෙගා ත්‍රෙඩ් එකක් නෙමෙයි බ්රෝ ඈ ...

    හෙන්ද්රිට පුක දීල මෙගා ත්‍රෙඩ් එකක් අර ගනින් මාලිංග මතක් කරලා

    :lol: පල මුසලයා යන්න මට ලොකු නැ කිසිම එකෙක් මට හිතෙන දේ මම කියුවේ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    සොහොන;19930823 said:
    සල්ලි වලට කරන රස්සාවක් කියන එකනේ මොකක්ද අවුල ! ටීම් එකේ එකෙක්වත් පිනට සෙල්ලම් කරන්නේ නැනේ

    Patta kathaawa :rofl:
    Okata witharak banala hariyanne na thamai
    Malinga ge talent ekata uuwa IPL eken gannawa
    Anith ekek wath wadak na
    Ahh thirimanawath aragena ne 18 core walata :rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    lasith malinga hariii lankawe ewn waradiii mediaaaaaaaaaaaaaaa

    Eka atta bng
    Moko malinga awe media walin ya :rofl:
    Ow itin tv chanels wala match eka pennapu nisa api malingawa dakka eh arenna moko malingawa ehema promote kale na ne
    Mata nam malingayage dosak kiyanna na methana nam
    Lankaawe cricket board eka danaganna onee malinga nathan wena ekek wa dannaa,malingaheth tikak pada thamai
    Uwa me nikan boruwata media walin adala aragena thawath loku karana eka ne wenne,mona unath malinga kochara match dinawala tiyenawada bn apita :love:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නෑ මම මේ ඉන්ටවිව් එක ගැන නෙවෙ කිවේ. උට එක එක කතා හදල මානසිකව වට්ටලා තියෙන්නෙ, එකයි මල පැනල වගේ උත්තර දෙන්නේ මට පෙන්නේ :yes:

    ඔව් මටත් එකෙක් කිව්වා මූ හෙන බඩු කාරයලු:P
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උට එපාවෙලා ඉන්නෙ බන්. දැන් ඕන එකක් වෙන්න කියල ඔක්කොම කියනව එළිපිට.
    ඌට තරහ යන එක සාධාරණයි, ඉන්ජර්ඩ් වෙලා ඉද්දි කියනවා ඌ හිතාමතා IPL ගහන්න බලන් ටීම් එකට සෙල්ලන් කරන්නේ නෑ කියල. කරදරයක් වෙච්චම එකෙක්වත් ඌ එක්ක නෑ. මාධ්‍ය බලන් ඉන්නෙ ඌවම කන්න, ඉතිං ආය බනිනවා ඇර වෙන මක් කරන්නද ?

    පැහැදිලිවම..
    එකඟයි..
    ඌ වැල්ලෙන් ආපු එකෙක් වුන එක ඔය බෝඩ් එකේ අයියලාට හෙන ප්‍රශ්ණයක් වුනා.
    ඌට ප්‍රක්ටිස් කරන්න නෙට් එකවත් දුන්නේ නෑ උන්.
    දැන් එනවා මාලිංගයාට රට ගැන කියාදෙන්න..
     
    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මාලිංගගේ කිසිම වැරද්දක් මට නං පේන්නේ නෑ මෙතන. ඔය විදියට කතා කරන්න හැම ක්‍රීඩකයෙක්ටම කොන්ද පණ නැති එකයි දුක. ක්‍රීඩා ඇමතිට කියන්න තියෙන දේත් මාලිංග කෙලින්ම කියනවා. එහෙම තමා ඉන්න ඕනේ.

    රත්ගම උන්ගේ ගතියක් තමයි කියන්න තියෙන එක මූණම කියන එක. රත්ගම වලියට බර වැඩි පැත්තක් ගාල්ලේ.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    උට එපාවෙලා ඉන්නෙ බන්. දැන් ඕන එකක් වෙන්න කියල ඔක්කොම කියනව එළිපිට.
    ඌට තරහ යන එක සාධාරණයි, ඉන්ජර්ඩ් වෙලා ඉද්දි කියනවා ඌ හිතාමතා IPL ගහන්න බලන් ටීම් එකට සෙල්ලන් කරන්නේ නෑ කියල. කරදරයක් වෙච්චම එකෙක්වත් ඌ එක්ක නෑ. මාධ්‍ය බලන් ඉන්නෙ ඌවම කන්න, ඉතිං ආය බනිනවා ඇර වෙන මක් කරන්නද ?

    okata athi Injury ekak na..Oka lassanata IPL Gahanne Nadda Balapan..:frown::frown::frown::frown::frown::frown: