මාලිංග සහ අපේ උන්ගේ දිවවල්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බොදු බල සේනාව හෝ උලමා ‘වැඩක් බලාගෙන යන්න‘ කියල මාධ්‍යට බැනල නෑ. ඒ වගේම බොදු බල සේනාව ඇතුලු වෙනත් පුද්ගලික සංවිධාන වලට මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් පඩි ගෙවන්නෙ නෑ. ඒ නිසා ඕන කෙනෙකුට ‍මොනව කිවුවත් මිනිස්සුන්ගෙ හිත් රිදෙන්නෙ නෑ.

    බුර්කාවෙන් නෙවෙයි මොන මල ඉලව්වෙන් උනත් මූන වහගත්තම මිනිහෙක් අඳුරගන්න බෑ. අර ලෝගුවෙන් ඔලුව වහගෙන ඕන පල් හොරෙකුට යන්න පුලුවන්. සිවුරෙන් ඔලුව වහන්නෙ නෑ. ඒතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

    භික්ෂුවක් නෙවෙයි ඕනම සත්ව ඝාතනයක් කරල පැනල යද්දි තමන්ටත් return එක ලැබුනොත් අන්න ඒ වෙලාවට එයාට තේරෙයි තමන්ට වගේම තමන් අතින් අනුන්ටත් ඒ දුකම දැනෙන්න ඇති කියල. ඒක කර්මය පල දීමක් වෙන්න පුලුවන්. ඒත් එහෙම කියල කිසිම කෙනෙකුට තවත් කෙනෙක් මරන්න අයිතිය බුදු දහමෙ දෙන්නෙ නෑ. දෙදෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා බෞද්දයන් විස්වාස කරන්නෙ රිසානාට වගේම ඝාතන සැකකරුටත් දෙදෙනාටම නිවැරදිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන එකයි.

    තමුන්ට මේ කියල තියන ඒව තේරෙනවද මන්ද.
    11.gif

    කලින් ත්‍රේඩ් වලට දාපු කොමෙන්ටුවම තමා දාන්න තියෙන්නෙ..

    කබ්බො ෆෝම් කරලා ඉල්ලගෙන කෑවා වැඩිත් එක්ක.. තව ෆෝම් නොකර හිටපං.. තොපිටත් පු# ඇරලා යයි අන්තිමට.. ඕකගෙ හැටි එහෙමයි..
    ok
     
    • Like
    Reactions: chaarr

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මාලිංගනේ බං තමන්ගෙ නොහොබිනා හැසිරීම් ප්‍රදර්ශනය කරලා ඉල්ලගෙන කෑවෙ.. මොකෝ මාධ්‍යකාරයො කිව්වද අපිට බැනපන් කියලා.. ඌ ඉල්ලගෙන කෑවට අපි මක් කරන්නද.. ඌ රටට දෙයක් කලා තමයි.. ඒක උගේ යුතුකම.. ඒ කරපු හැමදෙයකටම ඌට ලක්ෂ ගණන් ලැබුණා.. පිනට සෙල්ලම් කලේ නැහැනේ..

    මාලිංග විතරක් නෙමෙයි අනිත් හැම ක්‍රීඩකයෙක්ම තමන්ගෙ රට වෙනුවෙන් යමක් කරල තියෙනවා.. අනිත් ක්‍රීඩකයොන්ටත් එදා මාධ්‍යකාරයොන්ට බල්ලට වගේ බනින්න තිබුණනේ.. එහෙම කලේ නැත්තෙ මොකද.. හැදියාව කියල දෙයක් එයාලා ඉගෙනගෙන තියෙන නිසා.. එහෙම දෙයක් එයාලගෙ ඇඟ ඇතුලෙ තියෙන නිසා..

    මාලිංග එන්න එන්න සල්ලි වලට කෑදර වෙන්න ගත්තා.. රට ජාතිය ගැන තිබිච්ච ආදරේ පොඩ්ඩ පොඩ්ඩ නැතිවෙන්න ගත්තා.. ක්‍රීඩාවට තිබිච්ච උවමනාව බිංදුවටම බැස්සා.. ඒක පහුගිය කාලෙ මැච් බලපු එවුන් දන්නවා.. දැන් එයාට රේස් උන ගහලා තියෙන්නෙ..

    හැබැයි එයාගෙ චරිතය එයා විසින්ම ඝාතනය කරගෙන ඉවරයි.. මේ රටේ පුංචි හරි ජනතාවක් එයා වෙනුවෙන් හිටියා නම් ඒ අයත් දැන් එයාට නැති වුණා.. ඒකට කියන්නෙ ඉල්ලන් පු# ටින්කිරි ගාගන්නවා කියලා..

    දැන් මාලිංග ඉන්නෙ ගොඩක් කලකිරිලා කියලා මං හොඳටම දන්නවා..

    :rofl:

    POOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

    Malinga ge Lagama saho kenake wage ne oya keyanna

    Oya Malinga ge AKKA putha da..nangi ge putha da..Aiyyage putha da....:baffled::baffled:

    මාලිoග, facebook වීරයන් හා ජනමාධ්‍ය...
    දැන් ලංකාවේ පොදු හතුරා කරුනානිදිවත් ජයලලිතාවත් වයිකෝවත් නවී පිල්ලේයිවත් නොව ලසිත් මාලිංගය .ඌ දුමින්ද සිල්වාටත් වාඩ දරුණුය.දුමියා ඔලුව පලාගත් අහිංසකයාය.
    "ලංකාවේ මාද්‍යය සර්වබලදාරි දෙවියන්ට වඩා බලගතුය.මාද්‍යය දවසින් වීරයන් හා සතුරන් ද මැවිය හැක." මාලිංග කුනුහරුපයක් කිවේ නැත. අයින් වෙයන් මනුස්සයෝ යැය කිය. නමුත් දේශපාලුවන්ට කඩේ යන නිදහස් යයි කියාගත් car permit එකට ලැප්ටොප් එකට හැන්දෑවට තරු පහේ හෝටලයක විස්කි වීදුරුවට දේශපාලුවන් ගේ වියදමින් නැළවෙන ගණිකාවන්ට ආත්මය විකුණු සර්වබලදාරි මාද්‍යය හොරුන්ට රිදිලාය....උන් දැන් මාලිංගට හරව හරවා පැහැර දෙති. උන් කියන විදියට හිතන, උන් නැතුව හිතන්ට බැරි දකුණු ආසියාවේ කියවන්ට ලියන්ට පුළුවන් හිතන්ට බැරි ගිරව් වැනි උගත් උම්බලාද ඌට පහර දෙති. ඌද උඹලාගේ සමාජයෙම කුලකයකි නමුත් දැන් උඹලාට ඌ රස්තයාදු කාරයකි, beach boy කෙනකි.ඌ ගණිකාවකි, මුණුපොතෙන් පාසැල් යන ගැනුලමයෙකු හෝ කෙල්ලෙක් රවටාගෙන skypy එකකෙන් ඇඳුම් ගලවා site වල upload කරන උඹලා ඌට ගල්ගහනේ සාන්තුවරයන් සේය
    මාද්‍යය උන් මස්රාත්ලම ඉලනවායයි කියති.උම්බලාද උන් මාසකට ලක්ෂ හතලිහක්... ගානවා යයි හුල්ලති ඉරිසියා කරති. උන් සල්ලි ගන්නේ උඹලාගෙන් හොරකන් කර නොව අව්වේ කරවී දහදිය මහන්සිවී අතර සිතල කාමර වල ඉඳගෙන උන්ගෙන් සල්ලි ඉතුරු කරනට මහන්සි වෙන මහත් හොරුන් ඒ සල්ලී ඉතුරු කරනේද උඹලාට ද නොවේ. එය ඇසේනම් උන් කෝටිගණන් හොරකන් කරන්නේ නැත. පඩි ගෙවාගෙන ලස්සන ලමිසියන්ට නිකන් තියන් පඩි ගෙවන්නේ නැත. ඒ නෝනලා aussi tour එක්කන් යන්නේ ද නැත.
    නිශාන්ත මහතා චන්දයක් නැතුවම පුටුවට ඒන්නේ කොහොමද යයි මාද්‍යය හොරුන් අහන්නේ නැත, උම්බලාද අහනේ නැත. ඊට පස්සේ බෙබිලාගේ මාද්‍යයට තුට්ටු දෙකට TV අයිතියගන්නේ කෙසේද යයි මාද්‍යය හොරුන් අහන්නේ නැත,උම්බලාද අහනේ නැත.
    කෝටි ගන්නන් දී හැදු දඹුලේ match නොගහන්නේ ඇයි දැයි මාද්‍යය හොරුන් අහන්නේ නැත,උම්බලාද අහනේ නැත.ලෝක කුසලාන දෙකක් තිබු සංගමය දුප්පත් උනේ ඇයි දැයි මාද්‍යය හොරුන් අහන්නේ නැත,උම්බලාද අහනේ නැත.හැබැයි වෙඩිකා ලෝකවටේ ගොස් සංගමයට මුදල් හොයන් එන ඒවුන් මස් රාත්තාලම ඉලනවායි මාද්‍යය හොරුන් කියති. අස්සන් කරන්ට බැහැයි කියුවිට නාමල් බබිට කඩේ යන uncle කතාකලවිට උන් අස්සන් කරන්නේ සුදු වැන් වලට බයේ දැයි මාද්‍යය හොරුන් අහන්නේ නැත,උම්බලාද අහනේ නැත.මාද්‍යය හොරුන් උන්ගෙ පසේන් එලවා ගොස් voice cut එක්කක් ඉලන්නේ ඒවා අහන්ට ද නොව ,ලොකු මහත් හොරුන්,උන්ගේ කටවල් වලට මුක වාඩම් දමා බව නොදමා බව නොදෙන ද නොවේ.ඒ උන්ට ආදරයට ද නොවේ. මෙවැනි වචනයක් ගිලිහෙනකන් ය. අනික් උන් දුවදී....මාලිංග මෝඩයකි ඌ දේශපාලුවන්ගේ නායය පත්‍රයට වැඩ කරන මාද්‍යයහොරුන්ට ආයුද දුන්නේය .
    දැන් උඹලාට පාහර දෙන්නට අලුත් හතුරෙක් ඇත.ඌ hatrick එකකක් ගන්කන් ඌට පහරදී මෝඩ චුන් එක්කක් ගන්ට උඹලා අමතක නොකරනු ඇත. ඌ උඹලාගේ සමාජේ ඉඳ ඌ දනවත් වූ නිසා උඹලාට රුස්සනේ නැත, හැබැයී චන්දෙ කාලෙට එලියට බහින උඹලාගේ ළමයි නලවන ඉන්පසු කුණු බල්ලන් ඇල්ලූවා කියා සබන් ගා අත හෝදන උන් කොටි ගණන් ගැහුවාත් උඹලාට කම් නැත.
    නිදහස් මාද්‍යයක් අද නැත, හිටිය උන් මැරිලාය නැත්තන් ආගිය අතක් නැත. එත් උඹලා තාම වහල්ලුය ....දේශපාලුන්ගේ අත කොලුවූ මාද්‍යය හොරුන්ගේ වහලුය......

    • Like
    Reactions: thushana

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මේක Open Forum එකක්නේ.. තමන්ට කැමති අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා..

    මාලිංග ගැන දැනගන්න ලඟම සහෝ කෙනෙක් වෙන්න උවමනා නෑ.. උඹ පලයන් රත්ගම හන්දියෙ ත්‍රීවිල් පාක් එකට.. එහෙමත් නැත්තං ගාල්ලෙ සමනල ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන කොල්ලො සෙට් එක ගාවට.. උන් උඹට කියයි.. සහෝ කෙනෙක් නොවුනට මාලිංග, උගේ යාලුවො මං හොඳට දන්නවා..

    දැන් උඹ මගෙන් අහන්නෙ මාලිංග මගේ අයියගෙ පුතාද, අක්කගෙ පුතාද අරකද මේකද කියලා උඹ ඔය තරම් මාලිංගට කඩේ යන්නෙ උඹ මාලිංගගෙ කවුද..?

    උඹ මේ මාලිංගයගෙ ෆේස්බුක් පේජ් එකේ තියෙන බයිලා කොපි කරලා මේකෙ දාලා වැඩ්ඩා වෙන්න යනවා..

    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මාලිංගනේ බං තමන්ගෙ නොහොබිනා හැසිරීම් ප්‍රදර්ශනය කරලා ඉල්ලගෙන කෑවෙ.. මොකෝ මාධ්‍යකාරයො කිව්වද අපිට බැනපන් කියලා.. ඌ ඉල්ලගෙන කෑවට අපි මක් කරන්නද.. ඌ රටට දෙයක් කලා තමයි.. ඒක උගේ යුතුකම.. ඒ කරපු හැමදෙයකටම ඌට ලක්ෂ ගණන් ලැබුණා.. පිනට සෙල්ලම් කලේ නැහැනේ..

    මාලිංග විතරක් නෙමෙයි අනිත් හැම ක්‍රීඩකයෙක්ම තමන්ගෙ රට වෙනුවෙන් යමක් කරල තියෙනවා.. අනිත් ක්‍රීඩකයොන්ටත් එදා මාධ්‍යකාරයොන්ට බල්ලට වගේ බනින්න තිබුණනේ.. එහෙම කලේ නැත්තෙ මොකද.. හැදියාව කියල දෙයක් එයාලා ඉගෙනගෙන තියෙන නිසා.. එහෙම දෙයක් එයාලගෙ ඇඟ ඇතුලෙ තියෙන නිසා..

    මාලිංග එන්න එන්න සල්ලි වලට කෑදර වෙන්න ගත්තා.. රට ජාතිය ගැන තිබිච්ච ආදරේ පොඩ්ඩ පොඩ්ඩ නැතිවෙන්න ගත්තා.. ක්‍රීඩාවට තිබිච්ච උවමනාව බිංදුවටම බැස්සා.. ඒක පහුගිය කාලෙ මැච් බලපු එවුන් දන්නවා.. දැන් එයාට රේස් උන ගහලා තියෙන්නෙ..

    හැබැයි එයාගෙ චරිතය එයා විසින්ම ඝාතනය කරගෙන ඉවරයි.. මේ රටේ පුංචි හරි ජනතාවක් එයා වෙනුවෙන් හිටියා නම් ඒ අයත් දැන් එයාට නැති වුණා.. ඒකට කියන්නෙ ඉල්ලන් පු# ටින්කිරි ගාගන්නවා කියලා..

    දැන් මාලිංග ඉන්නෙ ගොඩක් කලකිරිලා කියලා මං හොඳටම දන්නවා..:rofl:

    රටේ ඉන්න මෝඩ මිනිස්සු කොටසක් මාද්‍ය කියන දේවල් ඉහටත් උඩින් පිළිගෙන ක්‍රියා කරන අවාසනාවන්ත තත්වයක් තමඉ දැන් රටේ තියෙන්නේ.මචන් උඹට මලින්ගත් එක්ක තියෙන තරහට උඹ කියවගෙන ගියාට උඹ මේ ප්‍රශ්නේ දිහා බලන්නේ/පෙන්නේ එක කොනෙකින් විතරයි .උඹේ අවසාන වාක්කයෙන් එක පැහැදිලි මාද්‍යයට රටේ මිනිස්සුන්ව පාලනය කරන්න දෙන්න බැ.එත් දැන් වෙමින් පවතින්නේ ඒක.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රටේ ඉන්න මෝඩ මිනිස්සු කොටසක් මාද්‍ය කියන දේවල් ඉහටත් උඩින් පිළිගෙන ක්‍රියා කරන අවාසනාවන්ත තත්වයක් තමඉ දැන් රටේ තියෙන්නේ.මචන් උඹට මලින්ගත් එක්ක තියෙන තරහට උඹ කියවගෙන ගියාට උඹ මේ ප්‍රශ්නේ දිහා බලන්නේ/පෙන්නේ එක කොනෙකින් විතරයි .උඹේ අවසාන වාක්කයෙන් එක පැහැදිලි මාද්‍යයට රටේ මිනිස්සුන්ව පාලනය කරන්න දෙන්න බැ.එත් දැන් වෙමින් පවතින්නේ ඒක.
    මට ඌ එක්ක ඇති තරහක් නෑ.. මට අහවල් දේ කලාටද ඌ එක්ක තරහ වෙන්නෙ.. මං කිව්වෙ ඇත්ත.. මිනිහෙක් තවත් මිනිහෙක්ට කතා කරන විදියක් තියෙනවා.. මාධ්‍යකාරයෙක්ට නෙමෙයි මොකෙක්ට වුණත්..
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    මුන්ට මාලිංග තමයි දැන් පොර. කාටහරි සද්දයක් දාල කෑගහනවනම් ඌ තමයි වීරය. මර්වින් සිල්ව වගේ එවුන් දෙවියො
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේක Open Forum එකක්නේ.. තමන්ට කැමති අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා..

    මාලිංග ගැන දැනගන්න ලඟම සහෝ කෙනෙක් වෙන්න උවමනා නෑ.. උඹ පලයන් රත්ගම හන්දියෙ ත්‍රීවිල් පාක් එකට.. එහෙමත් නැත්තං ගාල්ලෙ සමනල ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරන කොල්ලො සෙට් එක ගාවට.. උන් උඹට කියයි.. සහෝ කෙනෙක් නොවුනට මාලිංග, උගේ යාලුවො මං හොඳට දන්නවා..

    දැන් උඹ මගෙන් අහන්නෙ මාලිංග මගේ අයියගෙ පුතාද, අක්කගෙ පුතාද අරකද මේකද කියලා උඹ ඔය තරම් මාලිංගට කඩේ යන්නෙ උඹ මාලිංගගෙ කවුද..?

    උඹ මේ මාලිංගයගෙ ෆේස්බුක් පේජ් එකේ තියෙන බයිලා කොපි කරලා මේකෙ දාලා වැඩ්ඩා වෙන්න යනවා..

    Crazzzyyyyyyyyyyyyy ta RIDILLAAAAAAAAAAAAAA
    :frown::frown::P

    hikizzzzzzzzzzzzzzzzzzzzz

    man keyanna atha ithin................:yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන්ට මාලිංග තමයි දැන් පොර. කාටහරි සද්දයක් දාල කෑගහනවනම් ඌ තමයි වීරය. මර්වින් සිල්ව වගේ එවුන් දෙවියො
    ඒක ඇත්ත බං.. කතා කරල වැඩක් නෑ ඔය ගැන.. නිකං අමනාප වෙන්න වෙන්නෙ මේකෙ එවුන් එක්ක.. කවද හරි ඇත්ත තේරුම් ගනියිනේ..

    Crazzzyyyyyyyyyyyyy ta RIDILLAAAAAAAAAAAAAA
    :frown::frown::P

    hikizzzzzzzzzzzzzzzzzzzzz

    man keyanna atha ithin................:yes::yes::yes:
    හ්ම්.. උඹ හරි මං වැරදියි..:yes:
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මුන්ට මාලිංග තමයි දැන් පොර. කාටහරි සද්දයක් දාල කෑගහනවනම් ඌ තමයි වීරය. මර්වින් සිල්ව වගේ එවුන් දෙවියො

    කව්ද මේ dj චාර් ද . කව්ද කිව්වේ මාලිංග පොර කියල. මම මෙතන කිව්වේ මේ රටේ ඉන්න මිනිස්සු වගයක් මාලිංගගේ අදහස් ප්‍රකාශ කිරීමේ ඓතිය සීමා කරනවා කියල.මේ දේ අද මාලිංගට ,එත් ඉදිරියේ අපිටත් ඒ දේ වෙඉද කියන්න බෑ.mervin ව මාලිංග එක්ක සමාන කරන්න එපා මචන් .ඇඉ බන් උඹල එක පැත්තක් විතරක් බලන්නේ.මාලිංග ඒ වෙලාවේ ඒ දේ කිව්වා.සාමාන්‍ය පුද්ගලයෙකුත් වියාකුල තත්වයකදී හැසිරෙන්නේ ඒ ආකාරයටමඉ.ඇයි සාමාන්‍ය ජනතාවට මාද්‍ය විවේචනය/වාරණය කරන්න ඓතියක් නැද්ද.එහෙමත් නැත්තම් මේ රටේ සමහරක් මිනිස්සුන්ගේ ඉරිසියවද .
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි රූපවාහිනියට ඇවිත් ඌ පැණි බේරෙන්න කෑවේ .සිරසේ ඕන තරම් උගේ වැරදි කියන්නේ.උබ ඒවා දන්නේ නැද්ද බන්?

    :rolleyes:

    මේකනේ මචන් ඔච්චර උබලගේ සල්ලි හොර කන උන්ව "අතිගරු ආචාර්ය මැති තුමනි" කියල රෙදි ඇදගෙන කුණු හෝදන උන් ඕනි තරම් ඉන්නේ මාද්‍ය කඩ කාරයෝ .ඔච්චර සේවයක් කරපු සරත් ෆොන්සේකාව දේශපාලන විරුද්ද මතයක් ගත්ත එකට පතුරු යන්ඩ මඩ ගැහුවා මතකද කට්ටිය ? එතකොට අග විනිසුරුතුමියට ..මිනිස්සු වැරදි කරනවා මචන් , ඒ මනුස්සය බැන්නේ ඒ අපු මාද්‍ය කාරයට මිසක් රටේ ජනතාවටද ? ප්‍රේක්ෂකයෝන්ටද ? හැබැයි මාද්‍ය නිකන් ජනතාවටයි උ බන්නේ කියල වගේ මව පෑමක් කරනවා, ක්‍රීඩකයෙක් ගේ විනය පැත්තෙන් උ කරපු දේ වැරදියි කියමුකෝ ,හැබැයි පාලක මණ්ඩලයෙන් වෙන අලුගුත්තේරු වැඩ ගැන කතා කරන මාද්‍ය කාරයෝ කීදෙනෙක් ඉන්නවද ? ඒ වගේ සිද්දී මාද්‍ය කාරයෝ එකතුවෙලා මෙහෙම පට්ට ගහයිද ?මාලිංග හරි කියන්නේ නැහැ එත් රටේ ඕනි තරම් මිනිස්සු ඉන්නවා දිව කෙලින් තියාගෙන මඩ ගහනවානම් ගහන්න ...අපිටනම් මාලිංග රටට කීර්තියක් ගෙනාපු දක්ෂ ක්‍රීඩකයෙක් රටේ නම කන හොරු වගේ නෙවෙයි .. ඒ මනුස්සය තමන්ගේ දක්ෂ තාවය නිසා හම්බ කරන එකට ඉරිසියා කරන්නේ මොකද බන් ? ඒ මනුස්සයට වරදින්න ඇති කතා කරද්දී , අපිට මතකයි උන් පඩි ගෙවන්නේ නැතුව රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ඒවත් , ලස්සනට කතා කරන සුදු චරිත වගේ හැසිරෙන බලුකම් කරන ඕනි තරම් උන් ඉන්නවා මඩ ගහනවානම් ගහන්න ...මු කරපු වැරැද්ද හරි පොඩි එකක් උන් එක්ක බලද්දී
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    ඇයි බන් ඇත්ත කියනකොට මේකේ ඉන්න සමහරක් එවුන් බල්ලෝ ගානට වැටෙන්නේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුන්ට මාලිංග තමයි දැන් පොර. කාටහරි සද්දයක් දාල කෑගහනවනම් ඌ තමයි වීරය. මර්වින් සිල්ව වගේ එවුන් දෙවියො
    සිරාවට මාලිංග පොරක් ,තාම ආඩම්බර වෙන්න පුළුවන් විකට් 4 එකදිගට ගත්ත ලෝකේ එකම ක්‍රීඩකය ලංකාවේ අපේ කොල්ලෙක් කියල .මෙර්වින් සිල්වල වගේ අලුගුත්තෙරුවෝ නෙවෙයි උන් .මාද්‍ය කඩ කාරයෝ ටික එකතුවෙලා ලස්සනට සුදු හුණු ගාල තිබ්බොත් මෙර්වින් දෙවියෝ වෙයි උබලට ...උ බන්නේ උබලට නෙවෙයි , රටේ මිනිස්සුන්ට නෙවෙයි මාදය කාරයෝ නිකන් එහෙමයි උ කරේ වගේ ලොකුවට මවා පෑමක් කරාට , ඒ මනුස්සය එවෙලේ හිටපු මානසික තත්වේ නිසා එහෙම කරන්න ඇති .අනික උබල මොකද බන් ඉරිසියද උගේ දක්ෂ කමින් උ හම්බ කරනවට ? අපේ ක්‍රිකට් මණ්ඩලේ වෙන අලුගුත්තෙරුකම් මේවගේ පතුරු ගහන්ඩ කියපන්කො ඔය මදය කඩ කාරයොන්ට, පොඩි එකෙක්ගේ වචනයක් වරදින එක අල්ලාගෙන දගලන්නේ ලස්සනට කතාකරන සුදු චරිත ලොකු ලොකු උන් කරන අලුගුත්තෙරුකම් අල්ලාගෙන මේවගේ පතුරු ගහන්න බයද ?
     
    Last edited:
    • Like
    Reactions: shehan.r

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි බන් ඇත්ත කියනකොට මේකේ ඉන්න සමහරක් එවුන් බල්ලෝ ගානට වැටෙන්නේ
    සිරාවට බන් ,වචනයක් වරදුනනම් උ කරපු අනිත් කිසිම දෙයක් කාටවත් වැඩක් නැහැ
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    අනේ පලයන් බන් යන්න උඹ එතන හිටියද .අපි අපේ ප්ලයෙර්ස් ලට හූ කියන්න තරම් පහලට වැටෙන්න ඕනේ නැ indian කාරයෝ වගේ.ගොන් කතා කියන්නේ නැතුව හිටපන්.මාලිංග රටට කරපු සේවය ඊට වැඩි මාද්‍ය කාරයොන්ට වඩා .:frown::frown::frown:

    ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි බං මුළු රටම කියන්න ඕනෑ ඔය ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන දුක නිව්ස් කරලා විකුණන් කන උන් ටිකට වැඩක් බලාගෙන හිටපං කියල. මිනිස්සු වැරදි කරනවා... මාධ්‍ය කාරයෝ රටේ ලොක්කන්ට අනින්න බයයි, ඒත් අනින්න පුළුවන් තැනක් අහු වුනාම හැසිරෙන්නේ හරියට උන් ටික ලක්දිව මුර දේවතාවෝ වගේ.

    උඹ කියන්නේ දැන් මාලිංග උගේ ටැලන්ට් එකෙන් නෙමේ මේ තත්වයට ආවේ මාද්‍ය කාරයෝ උව උස්සල එතනින් තිබ්බ කියලද.මාලිංග තවත් එක පුද්ගලයෙක් විතරඉ.අනික අර්ජුන කියන්නේ උපතින්ම සල්ලි කාරයෝ.උ එකපාරක් උගේ වත්තට බොලේ ගන්න ගිය උ කොල්ලෙක්ට ගහල තිබුන උඹට මතකද දන්නේ නැ.මාද්‍ය කාරයෝ 100%ක් ඇත්ත කියන්නේ නැ.උඹ හිතුවදන් 100%ක් සර්වසදරනෛ කියල උනුත් වැඩ කරන්නේ පඩියට නෙය් බන්.
    :rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ පලයන් බන් යන්න උඹ එතන හිටියද .අපි අපේ ප්ලයෙර්ස් ලට හූ කියන්න තරම් පහලට වැටෙන්න ඕනේ නැ indian කාරයෝ වගේ.ගොන් කතා කියන්නේ නැතුව හිටපන්.මාලිංග රටට කරපු සේවය ඊට වැඩි මාද්‍ය කාරයොන්ට වඩා .:frown::frown::frown:

    මාලිංගයා කරන්න ඇති එත් රටට නෙමේ උඹේ ****
    හැබැයි උ හම්බ කර ගත්තා එ උඹේ **** නෙමේ රට පාවලා දිලා සල්ලි වලට අයිපිඑල් ගහලා:angry:

    මාලිංගට පුක නොදි පලයන් හිවලෝ යන අතක
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ^අද්ධයපනෙට 6 % වෙන් කරන්න කියල මිනිස්සු ඒ දවස්වල කැගහුවේ මේක නිසා තමයි :D:D:D

    slavery--modern%20slavery.jpg
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සිරාවට මාලිංග පොරක් ,තාම ආඩම්බර වෙන්න පුළුවන් විකට් 4 එකදිගට ගත්ත ලෝකේ එකම ක්‍රීඩකය ලංකාවේ අපේ කොල්ලෙක් කියල .මෙර්වින් සිල්වල වගේ අලුගුත්තෙරුවෝ නෙවෙයි උන් .මාද්‍ය කඩ කාරයෝ ටික එකතුවෙලා ලස්සනට සුදු හුණු ගාල තිබ්බොත් මෙර්වින් දෙවියෝ වෙයි උබලට ...උ බන්නේ උබලට නෙවෙයි , රටේ මිනිස්සුන්ට නෙවෙයි මාදය කාරයෝ නිකන් එහෙමයි උ කරේ වගේ ලොකුවට මවා පෑමක් කරාට , ඒ මනුස්සය එවෙලේ හිටපු මානසික තත්වේ නිසා එහෙම කරන්න ඇති .අනික උබල මොකද බන් ඉරිසියද උගේ දක්ෂ කමින් උ හම්බ කරනවට ? අපේ ක්‍රිකට් මණ්ඩලේ වෙන අලුගුත්තෙරුකම් මේවගේ පතුරු ගහන්ඩ කියපන්කො ඔය මදය කඩ කාරයොන්ට, පොඩි එකෙක්ගේ වචනයක් වරදින එක අල්ලාගෙන දගලන්නේ ලස්සනට කතාකරන සුදු චරිත ලොකු ලොකු උන් කරන අලුගුත්තෙරුකම් අල්ලාගෙන මේවගේ පතුරු ගහන්න බයද ?
    දැන් මර්වින් ලොකු උනේ ඔයාටනෙ, මාධ්‍ය මර්වින්ගෙ ප්‍රතිරූපය කඩල මිසක් මිනිහ හරි හොඳ එකානෙ.
     
    Similar threads