මාලිංග සහ අපේ උන්ගේ දිවවල්

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සිරාවට එහෙම මාද්‍යට බනින්න බැරි බදු වලින් පඩි ගෙවන උන්ට විතරක් නම් ... මෙර්වින් සිල්වා/ ඇතුළු අපේ අමාත්‍ය මණ්ඩලේ බොහෝ පිරිසක් ඇතුළු රාජ්‍ය සේවයේ ලොකු ලොක්කෝ ගැන මොන කතාද අය්යේ ?

    ඔයාම ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දීල තියනවනෙ හොඳට උදාහරණත් එක්ක. ඔයා ඔය කියපු මර්වින් ඇතුලු ඇමති සෙට් එකට කොයිතරම් නම් මිනිස්සු බනිනවද? ඒ අය ගැන මොන වගේ image එකක්ද මේ රටේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ.

    බුර්කව වගේම සිව්ර ඇදගෙන හාමුදුරු කෙනෙක් වගේ හැසිරීමෙන් කරපු ජල්තර් වැඩ අන්න මට්ටුලු මලිගවත්තේදී ....වැරැද්ද ඇදුමේද නැත්තම් කරපු මිනිස්සුගේද ?
    ඔයා මම කියපු දේට නෙවෙයි නෙ උත්තර දීල තියෙන්නෙ. මල්ලෙ පොල් ස්ටයිල් කමෙන්ට් දාන්න කලින් නිවාඩු පාඩුවෙ කියවල එන්න.

    අර හාමුදුරුවෝ මරපු සැකකරුවෝ දෙන්නව මරපු උන්ටත් එහෙමද ? දඩුවම් දීම පොලිස්සියේ උසාවියේ වැඩක් නේ

    සත්ත්ව ඝාතනයට බුදු දහම විරුද්ධයි කිව්වම තේරෙනවනෙ නේද?
     
    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    ඔය ඔක්කොමටම වඩා මාලිංගගේ කේස් එක වෙනස්. මාද්‍ය කාරය මාලිංගට නෝන්ඩියක් දැම්මේ වත්, වරදක් කිව්වේ වත් නැහැනේ, පොර හරිම බයාදු විදියට ඇහුව එකට තමයි මූ හෙන ලෙවල් දැම්මේ. කොහොම උනත් කට්ටිය ළඟ එන බංගලාදේශ මැච් එකේදී මූව හූවකින් අමතන්න අමතක කරන්න එපා.

    ගොන් කතා කියන්නේ නැතුව හිටපන්:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: SameeraW

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඔයාම ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරයක් දීල තියනවනෙ හොඳට උදාහරණත් එක්ක. ඔයා ඔය කියපු මර්වින් ඇතුලු ඇමති සෙට් එකට කොයිතරම් නම් මිනිස්සු බනිනවද? ඒ අය ගැන මොන වගේ image එකක්ද මේ රටේ මිනිස්සුන්ගෙ තියෙන්නෙ.

    ඔයා මම කියපු දේට නෙවෙයි නෙ උත්තර දීල තියෙන්නෙ. මල්ලෙ පොල් ස්ටයිල් කමෙන්ට් දාන්න කලින් නිවාඩු පාඩුවෙ කියවල එන්න.

    සත්ත්ව ඝාතනයට බුදු දහම විරුද්ධයි කිව්වම තේරෙනවනෙ නේද?

    ඔයත් මල්ලේ පොල් නිසා තමයි අය්යේ එක මම අපහු මතක් කරේ , ඔය ඔය කියන ඉමේජ් මවන්නේ මාද්‍ය , ලොකු තැන වලට ගහද්දි මාද්‍ය විකුණන උන් බෙදිලා එකෙක් කුණු හොදනකොට විපක්ශෙ උන් මඩ ගහනවා ..ලොකු උන්ට බය නිසා එහෙමත් නැත්තන් තමුන්ට දේශපාලන වාසියක් ගන්න ඕනි නිසා ඔය දෙකෙන් එකකකට ...මාලිංග තමුන්ගේ හැකියාවෙන් ලංකාවේ කදයමට අවේ නැතුව මාද්‍ය වත් උට චියර් එක වැඩි නිසාවත් නෙවෙයි උට හොද මිලක් අයිපිඑල් වලදී උනත් එන්නේ , එක කලෙක මුන් පඩි නැතුව වැඩ කරා ලංකාවේ ටීම් එකට IPL එකේ අම්බානි මහත්තය තමයි මාලිගේ දනිස්සේ ප්‍රතිකාර වලට වියදම් කරේ , ඒ දවස් වල ක්‍රිකට් පාලක මණ්ඩලේ වැරදි ගැන අද මුට මඩ ගහන මාද්‍ය ආයතන කියක් කතා කරද ?මම මාලිංග හරි කියන්නේ නැහැ , එත් ගහන්න පුළුවන් තැන දැක්ක ගමන් පතුරු ගහන මාද්‍ය කඩ කාරයෝ ගැනත් හොදක් කියන්න දෙයක් නැහැ ..උදාහරණයක් විදිහට අර පොල් ගෙඩි සිද්දියේ පොඩි කෙල්ල ගැන කතා කරට ඒ පොල් වත්තෙන් මේ කෙල්ල ගිඩි හොරකම් කරපු එකම දවස එක නෙවෙයි මේ කෙල්ල කලෙක ඉදන් මේ පොල් හොරකම කරා ,බැරිම තැනයි පොලිස්සි ගියේ කියල මාද්‍ය ආයතන කියක් කිව්වද ? කව්ද අර පොල් වත්තේ අයිති කාරයාගේ ඉමේජ් එක හැදුවේ හොද නැති මිනිහෙක් විදිහට ?
    බුදු දහම එහෙම නෙවෙයි තමයි , බුදුදහම උණු පලියට තමුන්ගේ උන් කරන වැරදි තමුන්ගේ උන්ගේ වාසියට හරවගන්න හැටි අපේ මිනිස්සු දන්නවා කියලයි කියන්නේ ...
    බුර්කාවෙන් ඔලුව වහගෙන ඕනි හොරෙක්ට යන්න පුළුවන් බව ඇත්ත ,හැබැයි සුදර්මන් රදලියගොඩ වගේ වරෙන්තු කාරයෝ ටීවී එකේ වැඩසටහන් කරනවා රටටම පෙන්න පොලිස්සියට පෙන්නේ නැති උනාට ,මිනිහෙක්ගේ ආගමෙන් ඇදුමෙන් මිනිස්සු මනින්න බැහැ ,හොරට කැමති ඇදුමකින් හොර කරන්න ඕනි දේ කරනවා ,හැබැයි හොරුන්ට නිතිය ක්‍රියාත්මක වෙනවද කියන එකයි ලංකාවේ අද ලොකුම ප්‍රස්නේ .. බුර්කව තහනම් කරන්න වලි කනවා වගේම පෙන්න හොරකම් කරන ලොකු හොරුන්ට නිතිය ක්‍රියාත්මක වෙන එක ගැන කතා කරන්න පුලුවන්නම් ඒවටත් අපේ උන්ගේ සිංහ ගති සිංහ කොදු තිබුනානම් ඉතා සන්තෝසයි
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔය ඔක්කොමටම වඩා මාලිංගගේ කේස් එක වෙනස්. මාද්‍ය කාරය මාලිංගට නෝන්ඩියක් දැම්මේ වත්, වරදක් කිව්වේ වත් නැහැනේ, පොර හරිම බයාදු විදියට ඇහුව එකට තමයි මූ හෙන ලෙවල් දැම්මේ. කොහොම උනත් කට්ටිය ළඟ එන බංගලාදේශ මැච් එකේදී මූව හූවකින් අමතන්න අමතක කරන්න එපා.

    Ela Ela
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    rep +7
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනිවා , හැබැයි ජනතාවට සේවය කරනවා කියල ඇවිත් ජනතාවගේ සල්ලි වලින්ම උන්ට සේවයක් කරගන්න දෙසපලුවෝ ගැන මෙච්චර උනන්දු වෙනවනං මාද්‍ය ...අපිටත් සන්තොසයිනේ , ගහන්ඩ පුළුවන් තැනක් හම්බ උනාම උන් නිකං ජාතියේ මුර දේවතාවෝ වගේ හැසිරෙන්නේ , හැබැයි ලොකු තැන්වලට ගැහුවම පන පිටින් ගෙදර යයිද කියල බය නිසා ලොකු තැන වලින් ලොකුවටම කරන වැරදි ගැන ඔච්චර ලොකු කරන්නේ නැහැනේ සිද්දිය ,ඔන්න මෙර්වින් සිල්වා කරපු දෙවල්ගන බය නැතුව කතා කරපු මද්‍යක් දැක්කේ නෙත් එෆ් එම් වගේ මාද්‍ය ආයතන ටිකක් විතරයි

    ඇයි රූපවාහිනියට ඇවිත් ඌ පැණි බේරෙන්න කෑවේ .සිරසේ ඕන තරම් උගේ වැරදි කියන්නේ.උබ ඒවා දන්නේ නැද්ද බන්?

    :rolleyes:
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මහා ලොකු රටට සේවයක් කරන එකාට ටෙස්ට් මැච් ගහන්න බැහැ. බොරු ලෙඩ දාල අයින් උනා. ඌ රටට කෙසේ වෙතත් ඌට නං හොඳ සේවයක් කර ගන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුල මතක නැති උන්ට අවශ්‍ය දඬුවම දෙන්න ඕනේ. උඹල කොහොම කිව්වත්, මාලිංග කියන්නේ ක්‍රිකට් වල තවත් එක අර්ජුන කෙනෙක් වත්, මහේල කෙනෙක් වත්, සන්ගෙක් වත් නෙමෙයි. ඌ කවුද කියන එක ඌ රටටම පෙන්නුවා ඔය කතාවෙන්. උඹලට නොතේරුනාට.

    උඹ කියන්නේ දැන් මාලිංග උගේ ටැලන්ට් එකෙන් නෙමේ මේ තත්වයට ආවේ මාද්‍ය කාරයෝ උව උස්සල එතනින් තිබ්බ කියලද.මාලිංග තවත් එක පුද්ගලයෙක් විතරඉ.අනික අර්ජුන කියන්නේ උපතින්ම සල්ලි කාරයෝ.උ එකපාරක් උගේ වත්තට බොලේ ගන්න ගිය උ කොල්ලෙක්ට ගහල තිබුන උඹට මතකද දන්නේ නැ.මාද්‍ය කාරයෝ 100%ක් ඇත්ත කියන්නේ නැ.උඹ හිතුවදන් 100%ක් සර්වසදරනෛ කියල උනුත් වැඩ කරන්නේ පඩියට නෙය් බන්.
    :rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් මට මතකයි, අර්ජුන ගේ බෝල සීන් එක, හැබැයි උඹට මතක නැහැ එදා මාද්‍ය, අර්ජුනව පතුරු ගහපු හැටි. පුරුදු වෙයන්, හොඳ දේට හොඳයි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත්.

    (මාද්‍ය කාරයෝ 100% ඇත්ත කියන්නේ නැහැ, ඒ උනාට මේ සීන් එකේදී අපිට පැහැදිලිව ඇහෙනවනේ බන්, මාද්‍ය කාරය අහන ප්‍රශ්නේ සහ මාලිංගය දෙන උත්තරේ. )

    SameeraW

    Member
    May 24, 2012
    313
    24
    0
    ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි බං මුළු රටම කියන්න ඕනෑ ඔය ලංකාවේ මිනිස්සුන්ගේ ජීවන දුක නිව්ස් කරලා විකුණන් කන උන් ටිකට වැඩක් බලාගෙන හිටපං කියල. මිනිස්සු වැරදි කරනවා... මාධ්‍ය කාරයෝ රටේ ලොක්කන්ට අනින්න බයයි, ඒත් අනින්න පුළුවන් තැනක් අහු වුනාම හැසිරෙන්නේ හරියට උන් ටික ලක්දිව මුර දේවතාවෝ වගේ.

    පොඩි තැන් දැක පුප්පන්නේ....
    ලොකු තැන් දැක හැකිළෙන්නේ...
     
    • Like
    Reactions: thushana

    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මචන් අද තක්ශනේ දියුනුඉ.එඩිට්,කට් කියල දේකුත් තියනවා.ඕන මිනිහෙක් යම් ප්‍රශ්නෙක ඉන්නකොට ඔයිට වඩා අන්ත විදිහට විදිහට හැසිරෙනවා.මු cricket ගහන nisa A වගේ දේ ලොකු කරලා දාන්නේ.උඹ කියන්නේ මාද්‍ය ජනතාව නියෝජනය කරනවා කියල නම් ඓ ශතවර්ෂ ගනනාවකට ගණනාවකට ඉස්සර . මට හොඳනරක ගැන උඹ කියන්න ඕනේ නැ.මම කියන්නේ මේ වගේ පොඩි දෙයක් මෙච්චර ලොකු කරන එක වැරදි කියල.

    ඔව් මට මතකයි, අර්ජුන ගේ බෝල සීන් එක, හැබැයි උඹට මතක නැහැ එදා මාද්‍ය, අර්ජුනව පතුරු ගහපු හැටි. පුරුදු වෙයන්, හොඳ දේට හොඳයි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත්.

    (මාද්‍ය කාරයෝ 100% ඇත්ත කියන්නේ නැහැ, ඒ උනාට මේ සීන් එකේදී අපිට පැහැදිලිව ඇහෙනවනේ බන්, මාද්‍ය කාරය අහන ප්‍රශ්නේ සහ මාලිංගය දෙන උත්තරේ. )
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලින් ත්‍රේඩ් වලට දාපු කොමෙන්ටුවම තමා දාන්න තියෙන්නෙ..

    මාලිංග කියන්නෙ ඉක්මනින් මුල අමතක වෙන ජාතිය පහත් මිනිහෙක්..‍ ඌ මනුස්සයෙක්ට වැදගත් විදියට කතා කරන්න දන්නෙ නෑ.. ආරේ ගති නෑරේ කියල කතාවක් තියෙනවනේ.. උඹට වඩා හොඳට ගාල්ලෙ ඉන්න අපි මාලිංග කියන්නෙ මොන වගේ බුවෙක්ද කියලා දන්නවා.. කලින් ඔය යකා ත්‍රීවිල් කට්ටක් එලව එලව හිටියෙ.. ගිනි අව්වෙ වේලි වේලි.. ඕකා ඔය තැනට ගෙනාවෙ චම්පික රාමනායක මහත්තයා.. ඕකා තමන්ගෙ අම්මට, තාත්තටවත් සලකන මිහිහෙක් නෙමෙයි.. දැන් ඌ හැදිච්ච වැඩිච්ච ගම දිහා හැරිලවත් බලන්නෑ.. එකට මැච් ගහපු ගමේ කොල්ලො, ගාල්ලෙ සමනල පිට්ටනියෙ සෙල්ලම් කරපු කොල්ලො එකෙක්වත් මූට මතක නෑ.. මතක් කරල දෙන්න ගිහින් කොල්ලෙක් එක සැරයක් හොඳවයින් බැනුම් ඇහුවා මූගෙන්.. වෙන කතා මොකටද තමන්ගෙ මාලෙ උකස් තියලා මූට කොළඹ යන්න සල්ලි හොයල දීපු කෙල්ලව අමතක කරපු සක්කිලියනේ.. ඕකගෙ ජීවිත කතාව මං ඕන නම් කියන්නම්.. මට වැඩක් නෑ කාගෙවත් චරිත ඝාතනය කරන්න.. ඒ නිසා නිකං ඉන්නවා.. ඕක ගැන මිනිස්සු දන්නෑ.. දන්නවා නම් තඹේකට ඕකා ගණන් ගන්නෙත් නෑ..

    ඕකා 2011 ටෙස්ට් ක්‍රිකට් වලින් අයින් වුණොත් ක්‍රිකට් පාලකයින්ට බොරුවට අරව මේවා කියලා.. IPL එකයි එකේ සල්ලි රටේ ක්‍රිකට් වලට වඩා ලොකු වෙච්චි එකානේ.. තොපිලට මතකද එංගලන්ත ටුවර් එකට යන්න වෙනවට ටෙස්ට් වලින් අයින්වෙලා IPL ගැහුවා.. ඕකට තියෙන්නෙ සල්ලි හම්බකරන්න ආසාව විතරයි.. රට ජාතිය ගැන කිසිම හැඟීමකින් සෙල්ලම් කරන එකෙක් නෙමෙයි.. බෝලයක් මිස් වුණොත් ජීවිතේට ඒක පස්සෙ දුවන්නෑ.. දුවන්න ඕන වෙන එකෙක්.. කැච් එකක් අල්ලගන්න බෑ.. ඌ කලින් වැඩ පෙන්නුවා.. ඒත් දැන් මූට බල්ලට වගේ ගහන්නෙ.. මැච් බර ගාණක් පරදින්න හේතුවත් මූම තමා..

    මාධ්‍යයට බැන්නා කියන්නෙ යකෝ අපිට බැන්නා වගේ තමයි.. ඕකා ඔය තැන ඉන්නෙ මාධ්‍යයයි, ජනතාවයි නිසා.. බැරි වෙලාවත් ඔය එකෙක් හරි කඩ්ඩෙන් ප්‍රශ්නයක් ඇහුවා නම් ඕකට හිටගෙන ගූ යනවා.. කබ්බො ෆෝම් කරලා අපිම කෙලවගත්තා.. ඔය වගේ පරයන්ව එලවන්න ඕන.. ඉන්දියාවටම පල කියලා..

    කටුස්සගෙ කරේ රත්තරන් බැන්ඳම ඔහොම වෙනවලු..
    අනිත් එක බැලුම වැඩිය පිම්බුනාම දන්නෙම නැතුව පිපිරෙනවනේ..
    මිනිහෙක්ට බලතල මුදල් වතුපිටි මොනව තිබුණත් වැඩක් නෑ තමන්ට ඒ තැනට එන්න අත දීපු එවුන් අමතක වෙනවා නම්.. විශේෂයෙන් තමන් හදපු වඩපු අම්මවයි තාත්තවයි අමතක කරන සක්කිලියොන්ට කොහොමත් හරියන්නෑ..

    ඔය විදියට බැලුවම අර්ජුන, කලුවිතාරන, වාස්, අතපත්තු, මුරලි වගේ ක්‍රීඩකයන්ට මල් තියලා වඳින්න ඕන..

    කබ්බො ෆෝම් කරලා ඉල්ලගෙන කෑවා වැඩිත් එක්ක.. තව ෆෝම් නොකර හිටපං.. තොපිටත් පු# ඇරලා යයි අන්තිමට.. ඕකගෙ හැටි එහෙමයි..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය තියෙන්නේ ලියල. මම මෙතන මාලිංගට කඩේ යන උන්ට ඔය ටික කිව්වේ නැහැ. උඹ ඔය දන්න සේරම මාත් දන්නවා. මූ නියම සක්කිලියා, සංගල, මහේලලා, අර්ජුනලා ලඟින් තියන්න බැහැ මේ වගේ උන්.
    මම නම් කොළඹ, හැබැයි මට ඔය ටික කිව්වේ ගාලේ හිරිඹුර ඉන්න මගේ අයිය කෙනෙක්. දැන් මෙතන එකෙක් කියන්න හදනවා මාලිංගගෙන් අහපු ප්‍රශ්නේ එඩිට් කරලා එතනට දාපු එකක්ලු. එතකොට හැම ටීවී චැනල් එකේම එක වගේම එඩිට් කරලා තමයි දාල තියෙන්නේ. මුන් මචන් කඩේ යනවා කියල මෙහෙමත් යනවද මන් අහන්නේ.

    කලින් ත්‍රේඩ් වලට දාපු කොමෙන්ටුවම තමා දාන්න තියෙන්නෙ..

    කබ්බො ෆෝම් කරලා ඉල්ලගෙන කෑවා වැඩිත් එක්ක.. තව ෆෝම් නොකර හිටපං.. තොපිටත් පු# ඇරලා යයි අන්තිමට.. ඕකගෙ හැටි එහෙමයි..
     
    Last edited:

    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    කලින් ත්‍රේඩ් වලට දාපු කොමෙන්ටුවම තමා දාන්න තියෙන්නෙ..

    කබ්බො ෆෝම් කරලා ඉල්ලගෙන කෑවා වැඩිත් එක්ක.. තව ෆෝම් නොකර හිටපං.. තොපිටත් පු# ඇරලා යයි අන්තිමට.. ඕකගෙ හැටි එහෙමයි..
    මුලින්ම කියන්න ඕන උඹ මුගේ චරිතය ගාතනය කරලා ඉවඉ .අනික උඹලට උත එක්ක තියන ඉරිසියාව නිසා නෙය් මේ වගේ දේවල් පොස්ට් කරන්නේ .කොහොමත් ගමේ මිනිහෙක් දිඋනු වෙනකොට වටේ ඉන්න කස්ටියගේ ඇස් වල කටු ඇනෙනවා.ඒක ලංකාවේ සාමාන්‍ය දෙයක්.අනිත් එක හැම දම මිනිහෙක් එකම විදිහට ඉන්න ඕන කියල නියමයක් නැ .උඹල මාද්‍යට සලකන්නේ හරියට දෙවි කෙනෙක්ට වගේ නේ.යකෝ මේ රටේ මද්‍ය කරන කියන දේවල් පෙනී පෙනී උඹල මේ වගේ කතාකරනකොට දුකඉ .
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    මචන් මම නම් කඩේකට යන්නේ බඩු ගන්න. මාද්‍ය කියන හැම දෙයක්ම අත දිග ඇරලා බාරගන්න මෝඩ මිනිස්සු පිරිසක් ලංකාවේ ඉන්නවා .ඒ වගේ මිනිස්සුපුරුදුවෙලා තියෙන්නේ එක රාමුවක ඉඳන් දෙයක් දිහා බල්ලන්න විතරඊ
    ඔය තියෙන්නේ ලියල. මම මෙතන මාලිංගට කඩේ යන උන්ට ඔය ටික කිව්වේ නැහැ. උඹ ඔය දන්න සේරම මාත් දන්නවා. මම නම් කොළඹ, හැබැයි මට ඔය ටික කිව්වේ ගාලේ හිරිඹුර ඉන්න මගේ අයිය කෙනෙක්. දැන් මෙතන එකෙක් කියන්න හදනවා මාලිංගගෙන් අහපු ප්‍රශ්නේ එඩිට් කරලා එතනට දාපු එකක්ලු. එතකොට හැම ටීවී චැනල් එකේම එක වගේම එඩිට් කරලා තමයි දාල තියෙන්නේ. මුන් මචන් කඩේ යනවා කියල මෙහෙමත් යනවද මන් අහන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එතකොට උඹ කියන්නේ මාලිංග අර වගේ හැසිරුණ එක හරිද. ??

    මුලින්ම කියන්න ඕන උඹ මුගේ චරිතය ගාතනය
    කරලා ඉවඉ .අනික උඹලට උත එක්ක තියන ඉරිසියාව නිසා නෙය් මේ වගේ දේවල් පොස්ට් කරන්නේ .කොහොමත් ගමේ මිනිහෙක් දිඋනු වෙනකොට වටේ ඉන්න කස්ටියගේ ඇස් වල කටු ඇනෙනවා.ඒක ලංකාවේ සාමාන්‍ය දෙයක්.අනිත් එක හැම දම මිනිහෙක් එකම විදිහට ඉන්න ඕන කියල නියමයක් නැ .උඹල මාද්‍යට සලකන්නේ හරියට දෙවි කෙනෙක්ට වගේ නේ.යකෝ මේ රටේ මද්‍ය කරන කියන දේවල් පෙනී පෙනී උඹල මේ වගේ කතාකරනකොට දුකඉ .
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඌරො කැකුණ තලන විට හබන් කුකුලන්ටත් රජ මගුල් :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය තියෙන්නේ ලියල. මම මෙතන මාලිංගට කඩේ යන උන්ට ඔය ටික කිව්වේ නැහැ. උඹ ඔය දන්න සේරම මාත් දන්නවා. මූ නියම සක්කිලියා, සංගල, මහේලලා, අර්ජුනලා ලඟින් තියන්න බැහැ මේ වගේ උන්.
    මම නම් කොළඹ, හැබැයි මට ඔය ටික කිව්වේ ගාලේ හිරිඹුර ඉන්න මගේ අයිය කෙනෙක්. දැන් මෙතන එකෙක් කියන්න හදනවා මාලිංගගෙන් අහපු ප්‍රශ්නේ එඩිට් කරලා එතනට දාපු එකක්ලු. එතකොට හැම ටීවී චැනල් එකේම එක වගේම එඩිට් කරලා තමයි දාල තියෙන්නේ. මුන් මචන් කඩේ යනවා කියල මෙහෙමත් යනවද මන් අහන්නේ.
    කවුද බං එහෙම කියන බූරුවා.. ඇස් පොට්ටයෙක්ද ඌ එහෙම කියන්නෙ..
    මචං මුගේ හැසිරීම මොන වගේද කියලා දැන් ලෝකයටම ප්‍රදර්ශනය කරලා ඉවරයි..
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි මූ කෙලෙහිගුණ නොදන්නා ගුණමකුවෙක්.. බොහොම ඉක්මනට මුල අමතක වෙන අමනයෙක්.. සල්ලි වලට ගෑනි වුනත් විකුණගෙන කන්න පුළුවන් සයිස් එකේ පෙරේතයෙක්.. මූ මාධ්‍යයට ගේම දාලා කරගත්තෙ ලොකු වරදක්.. මූ දන්නෑ මාධ්‍යයට බැන්නා කියන්නෙ ජනතාවට බැන්නා වගේ තමා කියලා..

    මුලින්ම කියන්න ඕන උඹ මුගේ චරිතය ගාතනය කරලා ඉවඉ .අනික උඹලට උත එක්ක තියන ඉරිසියාව නිසා නෙය් මේ වගේ දේවල් පොස්ට් කරන්නේ .කොහොමත් ගමේ මිනිහෙක් දිඋනු වෙනකොට වටේ ඉන්න කස්ටියගේ ඇස් වල කටු ඇනෙනවා.ඒක ලංකාවේ සාමාන්‍ය දෙයක්.අනිත් එක හැම දම මිනිහෙක් එකම විදිහට ඉන්න ඕන කියල නියමයක් නැ .උඹල මාද්‍යට සලකන්නේ හරියට දෙවි කෙනෙක්ට වගේ නේ.යකෝ මේ රටේ මද්‍ය කරන කියන දේවල් පෙනී පෙනී උඹල මේ වගේ කතාකරනකොට දුකඉ .

    මං මොකටද යකෝ මූට ඉරිසියා කරන්නෙ.. අනික මූ මගේ ගමේ නෙමෙයි.. මං ඉන්නෙ ගාල්ලෙ.. මූ ඉන්නෙ රත්ගම.. හැබැයි මූ ගැන ඉහටත් උඩින් දන්නවා.. චරිතය ඝාතනය කලේ නෑ.. එහෙම කරනවා නම් පිටු ගණන් ලියන්න පුළුවන්.. මට එහෙම කරන්න අවශ්‍ය නැති නිසයි නොකර ඉන්නෙ.. යකෝ අපිට දුක මැච් එකක් තියෙන දවසට වැඩටත් නොගිහින් හැම දෙයක්ම පාඩු කරගෙන ගෙවල් වලින් බැනුම් අහගෙන යකෝ මේ අපේ ටීම් එක නේද කියලා අත්පොඩියක් හරි ගහන්න ගියපු නිසා.. එහෙව් එකේ මාලිංග වගේ එකෙක් ඔය විදියට කතා කරනකොට අපිට මොන වගේ හැඟිමක්ද දැනෙන්නෙ.. මාධ්‍යට වැඩක් බලාගන්න කිව්වා කියන්නෙ යකෝ අපිට වැඩක් බලාගන්න කිව්වා වගේ තමා.. අපි අපේ වැඩ බලාගත්තා නම් ඕකා අද ඔය තැන නෑ.. උඹ ෆේස්බුක්, ගොසිප් ඕන එකකට ගිහින් බලපං මුගේ හොඳ කියන එකෙක් හරි ඉන්නවද කියල.. වැඩිය ඕන නෑ.. රත්ගම හන්දියෙ ත්‍රීවිල් පාක් එකට ගිහින් මාලිංග ගැන කතා කරපං.. උඹට ගුටිත් කන්න වෙනවා.. ඕකා ඒ තරම් පහත් මිනිහෙක්.. මුල අමතක කරන එවුන්ට කවදාවත් හරියන්නෑ.. උඹ මොකද මාලිංගට ඔච්චර දෙන්නෙ..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මම නම් කඩේකට යන්නේ බඩු ගන්න. මාද්‍ය කියන හැම දෙයක්ම අත දිග ඇරලා බාරගන්න මෝඩ මිනිස්සු පිරිසක් ලංකාවේ ඉන්නවා .ඒ වගේ මිනිස්සුපුරුදුවෙලා තියෙන්නේ එක රාමුවක ඉඳන් දෙයක් දිහා බල්ලන්න විතරඊ
    දැන් උඹ කියන්නෙ මාධ්‍ය වැරදියි.. මාලිංග හරි.. එහෙමද..?
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    සමහර අයට මේ අවස්ථාවේ හැසිරීමේ වැරද්දක් තියෙන්නත් පුළුවන්,මම කියන්නේ මාද්‍ය මේක ඕනවට වැඩිය ඉලිප්පුව.ඒක cricket ක්‍රීඩකයන්ගේ පැත්තෙන් බැලුවොත් හරි මදි .මිනිස්සු මේ පොඩි දේවල් වලට කෑ ගහන්න විතරඊ දන්නේ.එත් මෙච්චර කාලයක් රටට කරාපු දේ ගැන වගක් වත් නැ .දු ක යි
    එතකොට උඹ කියන්නේ මාලිංග අර වගේ හැසිරුණ එක හරිද. ??
     
    • Like
    Reactions: thushana

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    "මාධ්‍ය මගින් කරන්නේ බොරු කියන ඒක පමණක් නොවේ.සාවද්‍ය පරාවර්තනයන් ඇති කිරීමයි.බොරුව හෑ සාවද්‍ය පරාවර්තනය යනු වර්ග දෙකකි.බොරුව දැනුම මත රිනාත්මක බලපෑමක් ඇති කරනවා.සාවද්‍ය පරාවර්තනයන් චින්තනය මත රිනාත්මක බලපෑමක් ඇති කරනවා.එය තොරතුරු වසන් කිරීමට හෝ විකෘර්ති කිරීමට සමාන නැහැ.එමගින් සිදුවන්නේ සිතීමට ඇති හැකියාව මොට කිරීමයි."

    -ෆිදෙල් කස්ත්‍රෝ-
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමහර අයට මේ අවස්ථාවේ හැසිරීමේ වැරද්දක් තියෙන්නත් පුළුවන්,මම කියන්නේ මාද්‍ය මේක ඕනවට වැඩිය ඉලිප්පුව.ඒක cricket ක්‍රීඩකයන්ගේ පැත්තෙන් බැලුවොත් හරි මදි .මිනිස්සු මේ පොඩි දේවල් වලට කෑ ගහන්න විතරඊ දන්නේ.එත් මෙච්චර කාලයක් රටට කරාපු දේ ගැන වගක් වත් නැ .දු ක යි

    මාලිංගනේ බං තමන්ගෙ නොහොබිනා හැසිරීම් ප්‍රදර්ශනය කරලා ඉල්ලගෙන කෑවෙ.. මොකෝ මාධ්‍යකාරයො කිව්වද අපිට බැනපන් කියලා.. ඌ ඉල්ලගෙන කෑවට අපි මක් කරන්නද.. ඌ රටට දෙයක් කලා තමයි.. ඒක උගේ යුතුකම.. ඒ කරපු හැමදෙයකටම ඌට ලක්ෂ ගණන් ලැබුණා.. පිනට සෙල්ලම් කලේ නැහැනේ..

    මාලිංග විතරක් නෙමෙයි අනිත් හැම ක්‍රීඩකයෙක්ම තමන්ගෙ රට වෙනුවෙන් යමක් කරල තියෙනවා.. අනිත් ක්‍රීඩකයොන්ටත් එදා මාධ්‍යකාරයොන්ට බල්ලට වගේ බනින්න තිබුණනේ.. එහෙම කලේ නැත්තෙ මොකද.. හැදියාව කියල දෙයක් එයාලා ඉගෙනගෙන තියෙන නිසා.. එහෙම දෙයක් එයාලගෙ ඇඟ ඇතුලෙ තියෙන නිසා..

    මාලිංග එන්න එන්න සල්ලි වලට කෑදර වෙන්න ගත්තා.. රට ජාතිය ගැන තිබිච්ච ආදරේ පොඩ්ඩ පොඩ්ඩ නැතිවෙන්න ගත්තා.. ක්‍රීඩාවට තිබිච්ච උවමනාව බිංදුවටම බැස්සා.. ඒක පහුගිය කාලෙ මැච් බලපු එවුන් දන්නවා.. දැන් එයාට රේස් උන ගහලා තියෙන්නෙ..

    හැබැයි එයාගෙ චරිතය එයා විසින්ම ඝාතනය කරගෙන ඉවරයි.. මේ රටේ පුංචි හරි ජනතාවක් එයා වෙනුවෙන් හිටියා නම් ඒ අයත් දැන් එයාට නැති වුණා.. ඒකට කියන්නෙ ඉල්ලන් පු# ටින්කිරි ගාගන්නවා කියලා..

    දැන් මාලිංග ඉන්නෙ ගොඩක් කලකිරිලා කියලා මං හොඳටම දන්නවා..:rofl:

    Similar threads