මාලිංග ‘කෝටි තුනක්’ වියදම් කරයි

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මාලිංග ‘කෝටි තුනක්’ වියදම් කරයි

    ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ දිනවල ක්‍රිකට් පිටියෙන් තරමක් ඈත්ව සිටින්නේ ජාතික කණ්ඩායමට නම් නොකිරීම හේතුවෙන්.

    හැබැයි ඔහුගේ දක්ෂතා යළිත් දැක බලා ගන්නට මෙරට ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

    හැබැයි ක්‍රිකට් පිළිබඳ ආරංචි එහෙම වෙද්දි මාලිංග මිලදී නවීන පන්නයේ සුඛෝපභෝගී BMW රථය ගැන තොරතුරක් අපට වාර්තා වුණා.

    ඔහු නවතම සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලදී ගෙන ඇති අතර එය රුපියල් කෝටි තුනකට ආසන්න බවයි දැනගන්නට ලැබෙන්නේ.

    maling.jpg
     
    • Like
    Reactions: Sachith777

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    දැන් බනින්න පටන් ගනිල්ලා කුහක හැත්ත :P:P
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    ඌ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් ඕනේ දෙයක් කරාම අපිට මොකෝ

    ඒ උනාට එහෙම බැනෙ බන්. උට බැනල උ පටන් ගත්ත කාලෙ හිටියෙ මෙහෙමයි, දැන් මෙහෙමයි කියල, අපරාදෙ ඔය සල්ලි නැති බැරි මිනිස්සුන්ට බෙදල දුන්න නන් කොච්චර දෙයක් ද ,පිනකට දහමකට යෙදෙව්ව නන් කොච්චර හොදද මට තිබ්බ නම් ඔච්චර ගානක් මෙහෙමයි කරන්නෙ අරමයි කරන්නෙ කියල පොඩි දාර්ශනික ටෝක් එකක් එහෙම දීල, පස්සෙ රට වෙනුවෙන් සෙල්ලන් නොකර සල්ලි වලට සෙල්ලන් කරපු සල්ලි පෙරේතයා කියල එහෙම උට ඉන්ස්ල්ට් කරල තවත් ඕන නන් ඕකට තවත් සෙල්ලන් කරන්න ලැබෙන්න එපා කියල හෙන ඉල්ලල එහෙම මොනව හරි කියන්න ඕනෙනෙ බන්. ඉල්ලන්කා වැසියො නන් එහෙමය් හැබැයි ගොඩ දෙනෙක්.:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද බැන්නේ වියදම් කලා කියලා...

    ත්‍රෙඩ් එකේ අරෙහෙම කමෙන්ට් එකක් තිබ්බම පස්සෙ එන අය ඕක කෝට් කරලා මාලින්ග ගැන ඌට වඩා ඌව විදියට චරිත සහතික දෙයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒ උනාට එහෙම බැනෙ බන්. උට බැනල උ පටන් ගත්ත කාලෙ හිටියෙ මෙහෙමයි, දැන් මෙහෙමයි කියල, අපරාදෙ ඔය සල්ලි නැති බැරි මිනිස්සුන්ට බෙදල දුන්න නන් කොච්චර දෙයක් ද ,පිනකට දහමකට යෙදෙව්ව නන් කොච්චර හොදද මට තිබ්බ නම් ඔච්චර ගානක් මෙහෙමයි කරන්නෙ අරමයි කරන්නෙ කියල පොඩි දාර්ශනික ටෝක් එකක් එහෙම දීල, පස්සෙ රට වෙනුවෙන් සෙල්ලන් නොකර සල්ලි වලට සෙල්ලන් කරපු සල්ලි පෙරේතයා කියල එහෙම උට ඉන්ස්ල්ට් කරල තවත් ඕන නන් ඕකට තවත් සෙල්ලන් කරන්න ලැබෙන්න එපා කියල හෙන ඉල්ලල එහෙම මොනව හරි කියන්න ඕනෙනෙ බන්. ඉල්ලන්කා වැසියො නන් එහෙමය් හැබැයි ගොඩ දෙනෙක්.:rolleyes:

    හරි මේ තියෙන්නෙ මාලින්ගට සපෝටිව් කමෙන්ට් එක... යකෙක් නෑ... මවාගෙන බනිනවා... හයියූ