මාලිංග ‘කෝටි තුනක්’ වියදම් කරයි
ශ්රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග මේ දිනවල ක්රිකට් පිටියෙන් තරමක් ඈත්ව සිටින්නේ ජාතික කණ්ඩායමට නම් නොකිරීම හේතුවෙන්.
හැබැයි ඔහුගේ දක්ෂතා යළිත් දැක බලා ගන්නට මෙරට ක්රීඩාලෝලීන් බලාපොරොත්තුවෙන් සිටිනවා.
හැබැයි ක්රිකට් පිළිබඳ ආරංචි එහෙම වෙද්දි මාලිංග මිලදී නවීන පන්නයේ සුඛෝපභෝගී BMW රථය ගැන තොරතුරක් අපට වාර්තා වුණා.
ඔහු නවතම සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලදී ගෙන ඇති අතර එය රුපියල් කෝටි තුනකට ආසන්න බවයි දැනගන්නට ලැබෙන්නේ.