මාලිංග IPL ගහයිද?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,224
    11,280
    113
    Forest
    රෙදි අපුල්ලන්නේ නැතුව ඉදපන්. SLC එකයි teammates ලගේ effort එකයි නැත්තන් ඕකගේ action එක illegal කරලා අනික් රටවල් ටික. ඕකා ගැන මොනා කියන්නද. ඕකව SLC වලින් අයින් කලානං බලන්න තිබ්බ ඕකගේ අලි ඔලුව :P
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,136
    988
    113
    කිට්ටුව තැනක
    කොහොමත් දැන් මාලිංගගේ කාලේ ඉවරයි.ඌ වර්ල්ඩ් කප් එකට සෙල්ලං කලත් උගේ පිහිටෙන් විතරක් අපිට වර්ල්ඩ් කප් එක දිනන්න බෑ.අලුතෙන් හොද ටීම් එකක් හදාගන්න ඕනේ.හොද බෝලර්ස්ලා ටිකක් හොයාගන්න ඕනේ.ඒකට කාලයක් යයි.මැච් ගානක් පරදින්නත් වෙයි.ඉතින් එහෙව් එකේ මාලිංග අයි.පී.එල් සෙල්ලං කලා කියලා ඒකේ වරදක් මම දකින්නේ නෑ.ඌ රට වෙනුවෙන් ලෝක කුසලානයක් දිනලා දුන්නනේ