Ada malinga match fix kara kiyala samahru kiyanawa machan (umba neme)
96 World cup final wala australia catch kiyak miss kalada ewa match fixing da
96 api WC dinna hodata play kala thamai eth 2007,2011 WC lanakawa paradunata lanakawa 96 ta wada hodata play kala kiyalai mama hitannne
match dinanna luck ekath one 96 eka thibba 2007,2011 wagema adath apita luck eka na![]()

මචන් රට රට කිව්වට අපි හැමෝම ඉස්සෙල්ල බලන්නේ අපි ගැන නේද. මාලින්ගත් එහෙම තමා. උට පුළුවන් දෙයින් උ හම්බ කරනවා. එක වැරද්දක් නෙවෙයි. හරියටම හිතල බැලුවොත් උ මොකටද නැහිගෙන පඩිත් දෙන්නේ නැතුව අපේ ටීම් 1 ට සෙල්ලන් කරන්නේ. අයි පි එල් , england, aus club matches ටික ගැහුවා නං උට අවුරුද්දකට කෝටි 10 ක් විතර හොයනවා.. එක වැරද්දක් කියල මම නං හිතන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ මේ සල්ලි රේස් එකේ. රට ට කලින් අපි ජිවත් වෙන්න ඕන නේ. බොරුවට නිකන් රට රට කිව්වට හැමෝම එහෙම නේද. ක්‍රිකට් කියන්නේ ඔහොම තමයි. අනික උබට උනත් කෝටි 10 ක් 15 ක් දෙනවා කිව්වොත් උබ ඉන්න ෆීල්ඩ් එකේ වැඩක් කරන්න පිට රටක එකෙක් , උබ ඒ වැඩේ කරන්නේ නැද්ද රට ගැන හිතන්න ඕන කියල![]()
උඹ නිකන් කියන්නේ ලංකාවෙන් සල්ලි දෙන්නේ නෑ වගේනේ. අර උන්ට සල්ලි ගෙවන්න බැරි උනේ ක්‍රිකට් පාලකයන්ගේ ගොන් වැඩ නිසා. හැබැයි එකක් මතක තියා ගනින් මාලිංග අපේ රටට ක්‍රිඩා කරලා තමා ලෝකේම මාලිංග කියලා කෙනේක් ඉන්නවා කියලා දැන් ගත්තේ. නැත්නම් ඔය අයි.පී.එල් තියා මොකේටවත් ගන්නේ නෑ.උ මොකටද නැහිගෙන පඩිත් දෙන්නේ නැතුව අපේ ටීම් 1 ට සෙල්ලන් කරන්නේ
අනේ මන්දා බන් අර්ජුන හැමතිස්සෙම කියන දෙයක් තමා මම කිව්වේ.අර්ජුන මොනා උනත් අපේ cricket වලට ආදරෙයි.![]()
අර්ජුනගෙ අදහස්වල ක්‍රීඩාවෙන් එහාට ගිය දේශපාලනයක් ගැබ් වෙලා තියෙනව කියලයි මට හිතෙන්නෙ.හැබැයි ඉතින් මනුස්සය කියන සමහර කතානන් ඇත්තවෙලා තියෙනව.

