මාලිංග_IPLසහ_අපි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Ada malinga match fix kara kiyala samahru kiyanawa machan (umba neme):no:
    96 World cup final wala australia catch kiyak miss kalada ewa match fixing da :no:

    96 api WC dinna hodata play kala thamai eth 2007,2011 WC lanakawa paradunata lanakawa 96 ta wada hodata play kala kiyalai mama hitannne:)

    match dinanna luck ekath one 96 eka thibba 2007,2011 wagema adath apita luck eka na:no:


    අනේ මන්දා බන් අර්ජුන හැමතිස්සෙම කියන දෙයක් තමා මම කිව්වේ.අර්ජුන මොනා උනත් අපේ cricket වලට ආදරෙයි.:)
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    since when..? :rolleyes:

    Tamil-Tigers-surrender-Ra-015.jpg
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    taragayak balanawanam dinuma paraduma baragena balapalla meewa taraga dinuma paraduma podui nikan modayo wenna epa iye lankawata wada indiawa hodata play kara itin dinuwa cricket nati karanna epa me wage ewa daala hamadaama dinanna bane ,,,,,,
    anika hamadama dinanawanam wadakut nane ubala match balannet nati wei ai itin dinanawa kiyala dannawane
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන් රට රට කිව්වට අපි හැමෝම ඉස්සෙල්ල බලන්නේ අපි ගැන නේද. මාලින්ගත් එහෙම තමා. උට පුළුවන් දෙයින් උ හම්බ කරනවා. එක වැරද්දක් නෙවෙයි. හරියටම හිතල බැලුවොත් උ මොකටද නැහිගෙන පඩිත් දෙන්නේ නැතුව අපේ ටීම් 1 ට සෙල්ලන් කරන්නේ. අයි පි එල් , england, aus club matches ටික ගැහුවා නං උට අවුරුද්දකට කෝටි 10 ක් විතර හොයනවා.. එක වැරද්දක් කියල මම නං හිතන්නේ නෑ. අපි හැමෝම ඉන්නේ මේ සල්ලි රේස් එකේ. රට ට කලින් අපි ජිවත් වෙන්න ඕන නේ. බොරුවට නිකන් රට රට කිව්වට හැමෝම එහෙම නේද. ක්‍රිකට් කියන්නේ ඔහොම තමයි. අනික උබට උනත් කෝටි 10 ක් 15 ක් දෙනවා කිව්වොත් උබ ඉන්න ෆීල්ඩ් එකේ වැඩක් කරන්න පිට රටක එකෙක් , උබ ඒ වැඩේ කරන්නේ නැද්ද රට ගැන හිතන්න ඕන කියල :D
    උ මොකටද නැහිගෙන පඩිත් දෙන්නේ නැතුව අපේ ටීම් 1 ට සෙල්ලන් කරන්නේ
    උඹ නිකන් කියන්නේ ලංකාවෙන් සල්ලි දෙන්නේ නෑ වගේනේ. අර උන්ට සල්ලි ගෙවන්න බැරි උනේ ක්‍රිකට් පාලකයන්ගේ ගොන් වැඩ නිසා. හැබැයි එකක් මතක තියා ගනින් මාලිංග අපේ රටට ක්‍රිඩා කරලා තමා ලෝකේම මාලිංග කියලා කෙනේක් ඉන්නවා කියලා දැන් ගත්තේ. නැත්නම් ඔය අයි.පී.එල් තියා මොකේටවත් ගන්නේ නෑ.
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අනේ මන්දා බන් අර්ජුන හැමතිස්සෙම කියන දෙයක් තමා මම කිව්වේ.අර්ජුන මොනා උනත් අපේ cricket වලට ආදරෙයි.:)

    අර්ජුනගෙ අදහස්වල ක්‍රීඩාවෙන් එහාට ගිය දේශපාලනයක් ගැබ් වෙලා තියෙනව කියලයි මට හිතෙන්නෙ.හැබැයි ඉතින් මනුස්සය කියන සමහර කතානන් ඇත්තවෙලා තියෙනව
    .
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    අර්ජුනගෙ අදහස්වල ක්‍රීඩාවෙන් එහාට ගිය දේශපාලනයක් ගැබ් වෙලා තියෙනව කියලයි මට හිතෙන්නෙ.හැබැයි ඉතින් මනුස්සය කියන සමහර කතානන් ඇත්තවෙලා තියෙනව
    .
    :yes::yes: