මාලිගාවත්ත "කුඩු පුරයක්" කරේ තම්බි සෙට් එ
මාළිගාවත්තට පාතාල ඇඳිරි නීතිය, පාතාල කල්ලි රාත්රියේ මුර සංචාර
මාළිඟාවත්තේදීම පාතාල නායකයෙකු වන රාෆුල්ට වෙඩි ප්රහාරය එල්ල වීමත් සමඟ එම ප්රදේශයේ සවස 6.00න් පසු ‘මාමාස්මි’ගේ පාතාල කල්ලිය විසින් නිල නොවන ඇඳිරි නීතිය පනවා ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ වාර්තා කරයි.
මෙම ප්රදේශයට පාතාල මර්ධන කණ්ඩායම් ඇතුළු වී ඇතැයි යන බිය නිසා රාත්රී කාලයේදී පාතාල කල්ලිවල සාමාජිකයන් මුර සංචාරවලද නිරත වෙමින් සිටින බවද සඳහන්ය.