මාලිගේ වටිනාකම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,145
    113
    මාලි ඔප්ෂ්න් එකක් නෙමෙයි.. හැබැයි ඉතිම් වාස් වගේ එකෙක් කෝච් කරලත් දසුන්ට හිතාගන්න බැරි නම් ඔතනින් ස්ට්‍රැටජික් බෝලර්.. ඒක වෙනම පස්නයක්.
    මාලි ඔප්ශන් එකක් තමයි ඒත් එකම ඔප්ශන් එකෙ නෙවී. එක්ස්පීරියන්ස් අවුල මම නම් දකින්නෙ. 😊
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ උන්ට 160ක්වත් නැතුව ඩිෆෙන්ඩ් කරන්න බෑ.

    රොකට් රෝහිත ටීම් එකේ හිටියනම් තව ලකුණු ටිකක් දාලා විකට් ටිකක් ගන්න තිබුනා.
    ------ Post added on Oct 30, 2021 at 7:24 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Rangana herath hutto dan rrtire wela kochchara kalda 😂 uu dan bangladesh coach karanawa 🤣
    ඒක තමා පොන්නයො කියන්නෙ මාලිංගය හිටපු දවස් වල අපි මොන කප් ද දින්නෙ??
     
    • Haha
    Reactions: pathaleiretta

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උඹලට දැනෙනවා නේද චීචී නැති අඩුව...කලින් චිචි ක්‍රිකට් වලට ආවා නම් අද පොර captain.. අයියා ක්‍රීඩා ඇමති.. හරියට යුද්දේ ඉවර කරද්දි මල්ලි ආරක්ෂක ලේකම් අයියා ජනාධිපති වගේ... cup එක sure... මොනා කරන්නද nxt world cup එකට චිචි ප්‍රමුඛ යක්ඛ පුත්තු යවමු ආයු රක්කන්තු ආවඩා කියලා
     
    • Haha
    Reactions: Champ HB

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    Experience අවුල මචං, pressure එක අඳුන ගන්න එකයි. Pressure එක මැනේජ් කරගන්න එකයි තමා point එක