You have given out too much Reputation in the last 24 hours, try again later.



You have given out too much Reputation in the last 24 hours, try again later.



මාර ලස්සන ත්‍රෙඩ් එකක්...
ගන්න පුලුවන් හොඳම එක්ස්පීරියන්ස් එකක් අරගෙන වගේ..
ගොඩක් ස්තූතියි ගමනෙ විස්තර බෙදා හදා ගත්තට..
යූසර් නේම් එකටම ගැලපෙන ත්‍රෙඩ් එකක්...
+Rep
lassanai
ela machan+
Patta machan .. Very good post Rep +

TFS !! රෙප් දෙන්න නං වටේ ගිහින් එන්නලු !ජයවේවා මචං ..
Thanks.
Bump
patta ban![]()
patta
මචන් අර බෝඩ් එකේ ගහල තියෙන්නේ "රක්ෂිතයට ඇතුල්වීම තහනම්" කියලනේ. ඒත් යන්න තියෙන්නේ රක්ෂිතය ඇතුලෙන් නේද?
මන් හිතුවා හැමෝටම තහනම් කියලාඔව් මචං රක්ෂිතය ඇතුලෙන් තමා යන්නේ. කැලේ හොරෙන් ගස් කපන සීන් හින්දා ඔය බෝඩ් ගහල තියෙනවා.

මන් හිතුවා හැමෝටම තහනම් කියලා
මේ මාර්ග වල දුර ප්‍රමාන දන්නවද මචන්?
රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ
තුනක නං මෙහෙමයි කියලා නෙට් එකේ තිබුනා.
හැටන්-නල්ලතන්නි මාර්ගය කි.මි 4
කුරුවිට-එරත්න මාර්ගය කි.මි 12
රත්නපුර-පළාබද්දල මාර්ගය කි.මි 8
මං හිතුවා කුරුවිට මාර්ගේ කියලා කියලා දිගමමචං උඩ මාලිබොඩ ඉඳන් සිරිපාදෙට 20km තියෙනවා.
