එක එකාට චරිත සහතික දීල තමන්ගෙ රෙදි ගලවගන්න එපා බං.
යේක තමා. 88/89 මතක් කරකර වෛර පිරිමහනවාලංකාවේ ගෝතයො වෛරයක් පිරිමහන්න චන්දෙ දෙන එකමයි තාමත් කරන්නෙ![]()
Deadයේක තමා. 88/89 මතක් කරකර වෛර පිරිමහනවා![]()
එක එකාට චරිත සහතික දීල තමන්ගෙ රෙදි ගලවගන්න එපා බං.
මම දීපු චරිත සහතිකයක් නෑ. මම දැම්මේ fb post එකක්.එක එකාට චරිත සහතික දීල තමන්ගෙ රෙදි ගලවගන්න එපා බං. (2)
අත්දැකීම් සහිතයි

දැං එහෙම පැනල යන්න දෙන්න බෑ.මම දීපු චරිත සහතිකයක් නෑ. මම දැම්මේ fb post එකක්.![]()
පොර missing. ගලේම කක්කි දැම්මා ඥාව්වාමේකත් පස්සේ කාලෙක බම්ප් වෙයි මහත්තයෝ
![]()

ehema un nam inne athalossai.. pohottuwata canvas karapu un okkoma wage SLFP, SAJABE or swadeena.. hamadama jepponta kade giya un thamayi ape paththenam me parath aweමේ පාර පොහොට්ටුවො වත්තට ගන්නෙ නෑ කියල ඉද්දි, ගියපාර පොහොට්ටුවට කැන්වසින් ගියවුන් සේරම මේ පාර මාලිමාවට කැන්වසින් ආවම..
Ay e?බැරි වෙලාවත් පොහොට්ටු UNP ආණ්ඩුවක් ආවොත් බරගානක් මරනවා.අද කිව්වා කියල මතක තියාගනින්![]()