මාලිමාවට කැන්වසින් යන එකෙක්ගේ අත්දැකීමක්..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    " ඔබ අප ගෝඨාට දියයුත්තේ ඇයි " ත්‍රෙඩ් එක මතක් උණා 😁😁 ඔය අද උඩ දාන මිනිස්සුම තමයි දවසක උඩදාලා පයින් ගහන්නෙත්
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මේ පාර පොහොට්ටුවො වත්තට ගන්නෙ නෑ කියල ඉද්දි, ගියපාර පොහොට්ටුවට කැන්වසින් ගියවුන් සේරම මේ පාර මාලිමාවට කැන්වසින් ආවම..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    එක එකාට චරිත සහතික දීල තමන්ගෙ රෙදි ගලවගන්න එපා බං.
    එක එකාට චරිත සහතික දීල තමන්ගෙ රෙදි ගලවගන්න එපා බං. (2)

    අත්දැකීම් සහිතයි
    මම දීපු චරිත සහතිකයක් නෑ. මම දැම්මේ fb post එකක්. :dull:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,271
    21,866
    113
    මේකත් පස්සේ කාලෙක බම්ප් වෙයි මහත්තයෝ 😍👉👈

    asa-radunu-radunu-2.gif
    පොර missing. ගලේම කක්කි දැම්මා ඥාව්වා :rofl:
     

    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    මේ පාර පොහොට්ටුවො වත්තට ගන්නෙ නෑ කියල ඉද්දි, ගියපාර පොහොට්ටුවට කැන්වසින් ගියවුන් සේරම මේ පාර මාලිමාවට කැන්වසින් ආවම..
    ehema un nam inne athalossai.. pohottuwata canvas karapu un okkoma wage SLFP, SAJABE or swadeena.. hamadama jepponta kade giya un thamayi ape paththenam me parath awe
     
    • Wow
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    චන්දයක් තියන්නේ නෑ ඔන්න බලපං. මාලිමාවට උතුර දකුණ මාරු වෙන්නේ ඕකෙන් :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda