කෙසේ වෙතත් මූ නම් කට්ටිය ට චූන් එකක් දීල මාසෙට කෝටි 2ක් ම දාලා සෑහෙන දෙයක් කරගෙන ..... 


.. ලංකාවේ චූන් වෙන උනුත් හිතනවා මේ මිනිහ ඇත්ත තමයි කියන්නේ කියලා . එහෙ උනුත් සැප විදින්න්නේ මෙහෙ උන් නිසා කියලා උන් දන්නේ නෑ ..ඒ උනාට මුගේ විනාඩි එකේ දෙකේ ඒවා නෙවෙයි නේ .Ochara pay karanne na bn lankwe audience ekata ?
අපේ පවුලේත් ඉන්නවා මාලිමාවේ සංවිධායක පට්ටමක් දරන එකෙක්..
whatsapp group එකක් එහෙම හදාගෙන මාලිමාවට පඩයක් ගියත් පවුලේ එවුන්ව ඒකට ඇදන් යනවා..
පවුලේ ඔක්කොමල දැන් සිරාවට හිතන් ඉන්නේ මේ සැරේ නම් ලංකාව ගොඩ කියල..
අර පුද්ගලයා තමන්ගේ දේශපාලන අනාගතේ හදාගන්නවා මුන්ව කඩේ යව යව..
මොනවා උනත් ගේමක් ගහන මිනිස්සු ඉතින්..
මෝඩ හරක් ටික ලස්සනට පාවිච්චි කරනවා.. එකේ වැරද්දක් නෑ..
Ou ou ehma seen ekak krnwa mu. mta nm pennama bari ekek. gaanta welwata ahuwena ralla padinawa muඒ උනාට මුගේ විනාඩි එකේ දෙකේ ඒවා නෙවෙයි නේ .
රට ඉන්න චුන වෙච්ච උන් ගොඩකුත් ඇති නේ .
කෝටි 2ක් කියන්නේ සැලකිය යුතු ගානක් ඇති .
අනිත් එක මූ වෙන උන්ගේ AD ඇතුලේ දානව . ඒවලින් සෑහෙන හොයනවා ඇති .
ස්කිල් + ලැජ්ජා නැති කමuge skill eka thama ithin ...good idea , good timing![]()
![]()
බල්ලො මරල සල්ලි හෙව්වට සල්ලි බුරන්නෙ නැහැනේස්කිල් + ලැජ්ජා නැති කම
බල්ලො මරල සල්ලි හෙව්වට සල්ලි බුරන්නෙ නැහැනේ