මාලිමාවට කෝටියක් ....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    කෙසේ වෙතත් මූ නම් කට්ටිය ට චූන් එකක් දීල මාසෙට කෝටි 2ක් ම දාලා සෑහෙන දෙයක් කරගෙන ..... ;)

    h1aI8R2.jpg


    MPUVsj1.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    ඌ ටෝක් දෙන්නේ උගේ ළමයි නම් ඔසී වල සැප විදිනවා , තොපි මෙහෙ දුක් විදිනවා , තොපි වෙනුවෙන් තමයි මේ කෑගහන්නේ කියලා :lol:.. ලංකාවේ චූන් වෙන උනුත් හිතනවා මේ මිනිහ ඇත්ත තමයි කියන්නේ කියලා . එහෙ උනුත් සැප විදින්න්නේ මෙහෙ උන් නිසා කියලා උන් දන්නේ නෑ ..

    මොනවා නැතත් මරු !! රැස්පෙක්ට් !
    චාන්ස් එක ආපු වෙලාවේ පාවිච්චි කරන්න පුලුවන් උන්ව හරියට පාවිච්චි කරල තියනව..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,837
    113
    tracing Geo-location.. ... ...
    අපේ පවුලේත් ඉන්නවා මාලිමාවේ සංවිධායක පට්ටමක් දරන එකෙක්..
    whatsapp group එකක් එහෙම හදාගෙන මාලිමාවට පඩයක් ගියත් පවුලේ එවුන්ව ඒකට ඇදන් යනවා..
    පවුලේ ඔක්කොමල දැන් සිරාවට හිතන් ඉන්නේ මේ සැරේ නම් ලංකාව ගොඩ කියල..
    අර පුද්ගලයා තමන්ගේ දේශපාලන අනාගතේ හදාගන්නවා මුන්ව කඩේ යව යව..
    මොනවා උනත් ගේමක් ගහන මිනිස්සු ඉතින්..
    මෝඩ හරක් ටික ලස්සනට පාවිච්චි කරනවා.. එකේ වැරද්දක් නෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    Ochara pay karanne na bn lankwe audience ekata ?
    ඒ උනාට මුගේ විනාඩි එකේ දෙකේ ඒවා නෙවෙයි නේ .
    රට ඉන්න චුන වෙච්ච උන් ගොඩකුත් ඇති නේ .
    කෝටි 2ක් කියන්නේ සැලකිය යුතු ගානක් ඇති .
    අනිත් එක මූ වෙන උන්ගේ AD ඇතුලේ දානව . ඒවලින් සෑහෙන හොයනවා ඇති .
     
    • Love
    Reactions: Nidarshana_k

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    @Sandy_Fdo බලපං ලංකාවේ ඉඳන් ජෙප්පොන්ට කඩේ ගියා නම් ඔහේ තනියෙන් හූල්ල හූල්ල ලැගන් ඉඳන් වහල් වැඩ කරන්න ඕන නෑනේ..😹😹

    අපේ පවුලේත් ඉන්නවා මාලිමාවේ සංවිධායක පට්ටමක් දරන එකෙක්..
    whatsapp group එකක් එහෙම හදාගෙන මාලිමාවට පඩයක් ගියත් පවුලේ එවුන්ව ඒකට ඇදන් යනවා..
    පවුලේ ඔක්කොමල දැන් සිරාවට හිතන් ඉන්නේ මේ සැරේ නම් ලංකාව ගොඩ කියල..
    අර පුද්ගලයා තමන්ගේ දේශපාලන අනාගතේ හදාගන්නවා මුන්ව කඩේ යව යව..
    මොනවා උනත් ගේමක් ගහන මිනිස්සු ඉතින්..
    මෝඩ හරක් ටික ලස්සනට පාවිච්චි කරනවා.. එකේ වැරද්දක් නෑ..

    ලංකාවේ ඉන්න උන් කමක් නෑ කියමු රට ගිහිනුත් උන්ගෙ වහල් කම අරින්න බැරි උන් කොච්චර ඉන්නවද ..තව චන්දේ දාන්නත් ලංකාවට ඵනවලු තියෙන වහල් කම නිසා..😹

    (මේ @Sandy_Fdo නෙමෙයි..ඵයා ළගදිම proof දායි මේ වගේ අනුරයියට චන්දේ දාන්න ලංකාවට අැවිත්.මට කියල තියෙන්නේ දානව කියලා.)😺✌️

    IMG_20240904_153612_044_copy_241x2461a81cbca27a7006c.jpg
     
    Last edited:
    • Haha
    Reactions: 2osama and supun_sg

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    ඒ උනාට මුගේ විනාඩි එකේ දෙකේ ඒවා නෙවෙයි නේ .
    රට ඉන්න චුන වෙච්ච උන් ගොඩකුත් ඇති නේ .
    කෝටි 2ක් කියන්නේ සැලකිය යුතු ගානක් ඇති .
    අනිත් එක මූ වෙන උන්ගේ AD ඇතුලේ දානව . ඒවලින් සෑහෙන හොයනවා ඇති .
    Ou ou ehma seen ekak krnwa mu. mta nm pennama bari ekek. gaanta welwata ahuwena ralla padinawa mu
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    අඩෝ මු මාර ගේමක් ගහලා ඡන්දෙ අස්සේ
    මු රූපවාහිනි එකේ සභාපති කම දුන්නත් දැන් එපා කියයි🤣
     
    • Haha
    Reactions: topguy

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    වහල්ලු නිසා ඕන කුනු ගොඩක් දැම්මත් ගොඩ යන එකෙක්
     
    • Haha
    Reactions: dxx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113


    10:32

    ai name eka expose nokara ape danna kiyana mahathmayek kiyanne? deshapalane godak than wala mehema name expose karanne nahane, eken janathawata neda aththa hangenne?


    ------ Post added on Sep 14, 2024 at 4:31 PM
     
    Last edited: