මාලිමාවට 50%ට වඩා දෙන්න ඕන ඇයි?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    හෙලිකොප්ටරේට උනෙත් ඕකනෙ. සද්භාවයෙන් රට ගැන හිතලා හැදුවා. රටේ එවුන් මඩ ගහනවා. :(
    ඒක නම් හොඳටම පේනව ප්ලෑන් එකක් කියල. මම අදහස් කරේ මේ ගූ හැලියෙ ඉන්න එවුන් ගැන නෙමෙයි.