මාලිමාවට 50%ට වඩා දෙන්න ඕන ඇයි?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,074
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    චන්ද පත්‍රිකාවේ ලකුණු ගොඩක් තිබ්බට ඇත්තටම ඉන්නේ පිල් 2යි. මාලිමාව සහ මාලිමාව නොවන.
    මාලිමාව නොවන සෙට් එක චන්දෙන් පස්සේ සන්ධානගත වෙලා එක පැත්තකට වෙනවා.
    ඉතින් ඒ මාලිමාව නොවන සෙට් එක එකතු උනත් 50%ට වඩා ගන්න බැරි වෙන්න මාලිමාවට 50%ට වැඩිය දෙන්න වෙනවා.
    ලේසි නෑ, ඒත් කරන්නම වෙනවා.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    චන්ද පත්‍රිකාවේ ලකුණු ගොඩක් තිබ්බට ඇත්තටම ඉන්නේ පිල් 2යි. මාලිමාව සහ මාලිමාව නොවන.
    මාලිමාව නොවන සෙට් එක චන්දෙන් පස්සේ සන්ධානගත වෙලා එක පැත්තකට වෙනවා.
    ඉතින් ඒ මාලිමාව නොවන සෙට් එක එකතු උනත් 50%ට වඩා ගන්න බැරි වෙන්න මාලිමාවට 50%ට වැඩිය දෙන්න වෙනවා.
    ලේසි නෑ, ඒත් කරන්නම වෙනවා.
    එකෙන්ම. දෙන එක දෙන්න ඔනී මදී නොකියන්න. නැත්නම් අවුරුදු 5 ඉවර වුනාම අඩයි. එ නිසා දෙන එක උපරීමය්න්මදීලා අවුරුදු 5 න් පස්සේ review කරමු. අප්සෙට් නම් ජෙප්පො 0% ට බස්සමු.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ඔය කියල තියෙන දේ ඉස්සරහට බලපාන ප්‍රශ්නයක්. ඇත්තටම සත්බාවයෙන් පක්ෂයක් හදාගෙන තනියම ගමනක් යන්න හදන පුද්ගලයෙකුට හෝ පක්ෂයකට, වෙන තියෙන පක්ෂ වලින් ලේබල් අලවනව මේක අරයාගෙ බලල් අතක් අනං මනං කිය කිය. එහෙම බැලුවම ලංකාවෙ අලුතෙන් පක්ෂයක් හරියට බිහිවෙන්න බෑ කාගෙ හරි බලල් අතක් කියල ලේබල් එකක් ගහනව
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,074
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය කියල තියෙන දේ ඉස්සරහට බලපාන ප්‍රශ්නයක්. ඇත්තටම සත්බාවයෙන් පක්ෂයක් හදාගෙන තනියම ගමනක් යන්න හදන පුද්ගලයෙකුට හෝ පක්ෂයකට, වෙන තියෙන පක්ෂ වලින් ලේබල් අලවනව මේක අරයාගෙ බලල් අතක් අනං මනං කිය කිය. එහෙම බැලුවම ලංකාවෙ අලුතෙන් පක්ෂයක් හරියට බිහිවෙන්න බෑ කාගෙ හරි බලල් අතක් කියල ලේබල් එකක් ගහනව
    ow me para npp ekata full sup eka demu.
    unuth pissu keliyoth rata yanawa arenna wena wisadumak na
     
    • Like
    Reactions: HardMode

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Hondama option eka just migrate nattam NPP dila balana eka
    un pissu keliyoth again just migrate

    NPP 20% wath ganiyda kiyala sure ekak nathiwa hitiye, eth dan nam hithenawa ganiy kiyala
    ahana ahana eka NPP, kalin SLPP dunnu ewun NPP

    nikamata balapan lankadipa eken dan damma poll ekak NPP 70% tiyanawa
    https://www.facebook.com/lankadeepa/posts/pfbid02En5eViSJz81ZqSuMcUXXNZtLUBLqoE1TTwz2icV1j7YuLnz49NG25CgCtQzvDR4gl

    me indications 2019 gota ta tibba ewa
     
    • Like
    Reactions: shenat and HardMode

    HardMode

    Junior member
  • Feb 7, 2023
    23
    46
    13
    Hondama option eka just migrate nattam NPP dila balana eka
    un pissu keliyoth again just migrate

    NPP 20% wath ganiyda kiyala sure ekak nathiwa hitiye, eth dan nam hithenawa ganiy kiyala
    ahana ahana eka NPP, kalin SLPP dunnu ewun NPP

    nikamata balapan lankadipa eken dan damma poll ekak NPP 70% tiyanawa
    https://www.facebook.com/lankadeepa/posts/pfbid02En5eViSJz81ZqSuMcUXXNZtLUBLqoE1TTwz2icV1j7YuLnz49NG25CgCtQzvDR4gl

    me indications 2019 gota ta tibba ewa
    true story¬

    පොහොට්ටු ඇතුලු කාලකන්නි පිරිස බයවෙලා චන්දෙ කල් දාගන්න හදන්නෙ. ඉඩ දෙන්න හොද නෑ ඒකට!
    ------ Post added on Feb 14, 2023 at 4:51 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,823
    113
    ආශ්චර්යමත් රටක
    ඔය කියල තියෙන දේ ඉස්සරහට බලපාන ප්‍රශ්නයක්. ඇත්තටම සත්බාවයෙන් පක්ෂයක් හදාගෙන තනියම ගමනක් යන්න හදන පුද්ගලයෙකුට හෝ පක්ෂයකට, වෙන තියෙන පක්ෂ වලින් ලේබල් අලවනව මේක අරයාගෙ බලල් අතක් අනං මනං කිය කිය. එහෙම බැලුවම ලංකාවෙ අලුතෙන් පක්ෂයක් හරියට බිහිවෙන්න බෑ කාගෙ හරි බලල් අතක් කියල ලේබල් එකක් ගහනව

    හෙලිකොප්ටරේට උනෙත් ඕකනෙ. සද්භාවයෙන් රට ගැන හිතලා හැදුවා. රටේ එවුන් මඩ ගහනවා. :(
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,074
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Hondama option eka just migrate nattam NPP dila balana eka
    un pissu keliyoth again just migrate

    NPP 20% wath ganiyda kiyala sure ekak nathiwa hitiye, eth dan nam hithenawa ganiy kiyala
    ahana ahana eka NPP, kalin SLPP dunnu ewun NPP

    nikamata balapan lankadipa eken dan damma poll ekak NPP 70% tiyanawa
    https://www.facebook.com/lankadeepa/posts/pfbid02En5eViSJz81ZqSuMcUXXNZtLUBLqoE1TTwz2icV1j7YuLnz49NG25CgCtQzvDR4gl

    me indications 2019 gota ta tibba ewa
    Ow. Gotata watunu chanda tika NPP ekata wetenna ida thiyanawa boho wita. Best option eka NPP. Otherwise migrate.
    Math oka thamai hithan inne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,823
    113
    ආශ්චර්යමත් රටක
    Hondama option eka just migrate nattam NPP dila balana eka
    un pissu keliyoth again just migrate

    NPP 20% wath ganiyda kiyala sure ekak nathiwa hitiye, eth dan nam hithenawa ganiy kiyala
    ahana ahana eka NPP, kalin SLPP dunnu ewun NPP

    nikamata balapan lankadipa eken dan damma poll ekak NPP 70% tiyanawa
    https://www.facebook.com/lankadeepa/posts/pfbid02En5eViSJz81ZqSuMcUXXNZtLUBLqoE1TTwz2icV1j7YuLnz49NG25CgCtQzvDR4gl

    me indications 2019 gota ta tibba ewa

    ඕවට අමතරව මේ elakiri එකේ, FB එකේ තියෙන indications බලහන්කො. බයියො "ඕකුන් දිනන්නෙ නෑඈඈඈ, මේ පාරත් සීයට තුනයියියියීයී, ලපයට ඡන්ද නෑඈඈඈ, අමෝ ඕකුන් ආවොත් උබල ඉවරායියියි, අම්මෝ සමාජවාදය ගේනවෝ...." ගාගෙන උදේ හවා අඬාගත්තු ගමන්මයි. ඒ මදෑ තත්ත්වෙ හිතාගන්න. 🤣🤣🤣
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,074
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Me wage legendary thread 3k 2014, 2019,2020 kaala waladi watuna...
    Ubath e godata ekathu wenna yanne....😁😁😁😁
    කැණඩාව මතක් උනා 🥲

    උඹ මම අපි ....
    කඩේ ගියා වගේ නෙවෙයි ඔන්න අවුරුද්දකින් විතර කැනඩා යන්න ඔට්ටු නෑ
    කෝටි 5කට විතර විකුනන්න කඩ කාමරයක්වත් තිබ්බ නම් යන්න තිබ්බ :lol:
    ------ Post added on Feb 14, 2023 at 5:03 PM
     
    • Like
    Reactions: 07sanjeewakaru