මාලිමාවෙන් ටිල්වින්ට කැපිලි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ජනතා විමුක්ති පෙරමුණ යනු බටහිර ගැති වාදී නොවෙන, මාක්ස් වාදය පෙරටු කරගෙන විජේවීර සහෝදරයා ආරම්භ කල වියාපාරයක්.
    1965 දී හුදෙක් මාක්ස්වාදී අදහස් ගොන්නක් සමග ඇරඹුණු ගමන දැන් මාලිමාවෙන් අමු අමු වේ මරා දමමින් සිටි .

    තවමත් පෙර අදහස් මතවාද දරමින් සිටින අතලොස්සක් වූ සාමාජිකයින් අතරේ මුලින්ම සිටින්නේ ටිල්වින් සහෝදරයායි

    රනිල්ගේ සහ රාජපක්ෂ ගේ වැඩ එලෙසම ඉදිරියට ගෙන යන අනුර ගේ සහ අනෙකුත් සහචරයින්ගේ රැඩිකල් නොවන මත පක්ෂය තුල දළුලමින් ඉදිරියට ගියහොත් 1971 සිට 1989 තෙක් දිවි පිදු සුවහසක් සහෝදරයින්ගේ ලේ දහඩිය තුට්ටුවකටවත් ගණන් නොගැනීම ගැන ටිල්වින් උරණවී සිටියේය
    මේ යන ගමන තමන්ට සහ පක්ෂයේ මත වලට ඉතා විරුද්ධ නිසා ටිල්වින් කිසිම කටුත්තකින් රජයේ වැඩ වලට සහය නොදැක්වීම ට තීරණය කොට තිබිණි .

    ටිල්වින්ගේ මේ ක්‍රියාකලාපය තමන්ට විශාල කරදයක් වන බව දන ගත අනුර සහ අනෙකුත් පිරිස දැන් ටිල්වින්ට පහර ගසමින් සිටි .

    මේ අතර එන්ජිඕ කණ්ඩායම් කිහිපයක කතා කරන බිමල්, නැවත බටලන්ද ඉදිරියට ගෙන එන්නේද මේ ටිල්වින් මැඩ පැවැත්වීමේ වැඩ කොටසේ තවත් ක්රියාකරකමටය.

    පක්ෂයේ අරමුදලින් මුදල් යොදවා කොටි හිතැති සහ රාජපක්ෂ විරුද්ධ එන්ජිඕ කණ්ඩායම් යොදවා රනිල් ගේ සංචාරය අතරතුර විවාදයකට මුල් පුරන්නේද මේ බිමල්ගේ වැඩපිළිවෙල සහ ටිල්වින් එලවීමේ වියායමය ට ය

    ඉදිරි සති කිහිපය තුල ජවිපෙ හිතැති කොටසක් සමග එළිපිට සටන් ආරම්භ වෙනු ඇත .
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Is that true? let those monkeys fight.

    Cracking Up Lol GIF
     
    • Haha
    Reactions: dj gamaya

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418
    113
    එළු රැවුලා ..
    ඉල්ලපු හැම චන්දේම පරාද වෙලත්
    අවුරුදු 35 එක දිගට පක්ෂ නායකකමේ ඉන්න නාකී බල පෙරේත වාමාංශික නායකයා
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එළු රැවුලා ..
    ඉල්ලපු හැම චන්දේම පරාද වෙලත්
    අවුරුදු 35 එක දිගට පක්ෂ නායකකමේ ඉන්න නාකී බල පෙරේත වාමාංශික නායකයා
    රනිල් මහත්තයාට එළු රැවුලක් නැහැනේ බන් 🤔,පොර ඡන්ද පරාද උනාට කොහොමහරි ජනාධිපති උනානේ 🫡
     
    • Haha
    Reactions: kinkon

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418
    113
    රනිල් මහත්තයාට එළු රැවුලක් නැහැනේ බන් 🤔,පොර ඡන්ද පරාද උනාට කොහොමහරි ජනාධිපති උනානේ 🫡
    ටිල්වින් , රනිල් , මහින්ද කියන්නේ එකම ජාතියේ නාකී බල පෙරේතයෝ තමයි .
    පාට විතරයි වෙනස්
     
    • Like
    Reactions: Chimpanzee Putha