මාලිමාවෙන් වහන මගඩි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ජනාධිපති පත්වෙලා දැනට මාස 4ක් ගිහින් තියෙන්නේ

    මේ වෙනකොට මාලිමා රජය පත්වෙලා මාස 2ක් විතර වෙනවා

    මේ අය යට ගහන මගඩි මොනාද?

    1. මහා බැංකු වංචාව
    2. පාස්කු ප්‍රහාරය
    3. තජුදින් ඝාතනය
    4. ලසන්ත ඝාතනය
    5. විජේවීර ඝාතනය
    6. සිනි වංචාව
    7. රේගු වංචාව
    8. කලින් රජයේ නිලධාරීන් ගෙනත් ගාල් කරපු වාහන වංචාව
    9. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීමේ මගඩිය
    10. අදානි ට දෙන සුලන් මෝල්
    11. ශ්‍රී ලංකා ගුවන් සමගම විකිණීමේ මගඩිය
    12. උගන්ඩා මුදල් නැවත ගෙන ඒමේ වැඩපිළිවෙල යට ගැසීම
    13. ඉන්ධන මිල පහත නොදැමීම
    14. මාලිමා සහෝදරයින්ට පමණක් සහල් සහනාධාර ලබා දීම
    15. මාලිමා සහෝදරයින්ට පමණක් පොල් අඩුවට ලබාදීම


    හරිගිය බොරු

    1. විදුලිබිල අඩුකිරීම