මාලිමාවෙ රැල්ල සේදිලා ගිහින් දැන්!

Sen-lu

Well-known member
  • dBgryVE.jpeg
    ඒදවස්වල ඡන්දෙ ඕන කියපු උං දැන් ඡන්දෙ තියනව කීවම මැරෙන්න යනව 😂

    කාලය මැවු වෙනසක අරුමේ නේද බං 😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    ඒදවස්වල ඡන්දෙ ඕන කියපු උං දැන් ඡන්දෙ තියනව කීවම මැරෙන්න යනව 😂

    කාලය මැවු වෙනසක අරුමේ නේද බං 😂
    චන්දෙ තියන්නේ හරි දවස් වලට මිසක් මෝඩ ජෙපි වහල්ලු ටිකක් හැම තැනම අපි මාලුමාමට ගගා fake profiles වලින් commennts දාගනේ බොරු facebook රැලි හදන වෙලාවට නෙමෙයිනේ

    Presidential election will be held between 18 Sept. and 18 Oct. 2024 -​

    – Commissioner General of Elections​

    https://island.lk/presidential-election-will-be-held-between-18-sept-and-18-oct-2024/

    :lol:
     
    • Haha
    Reactions: Dr.Amdan

    Sen-lu

    Well-known member
  • චන්දෙ තියන්නේ හරි දවස් වලට මිසක් මෝඩ ජෙපි වහල්ලු ටිකක් හැම තැනම අපි මාලුමාමට ගගා fake profiles වලින් commennts දාගනේ බොරු facebook රැලි හදන වෙලාවට නෙමෙයිනේ

    Presidential election will be held between 18 Sept. and 18 Oct. 2024 -​

    – Commissioner General of Elections​

    https://island.lk/presidential-election-will-be-held-between-18-sept-and-18-oct-2024/

    :lol:

    තියන්න තිබ්බ ඡන්ද කල්දාපුවා අමතක වෙලා වගේ 😂.
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    රනිල ගේම ගහනව අනුර හීන දකින එක මුල ඉදන් පටන් ගන්නව
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Thank you Ranil !!!

    #USD280
    #Ranil2024
    #RanilPower
    #රනිල්ටඉඩපුකදෙමු
    #කොළඅලි
    #තනිඅලියා
    #ආලියාButt
    #අපිඅලිහුත්තෝ
    #තනිඅලියාටබයයිනංගියේ
    #බටලන්දපවර්
    #ජිම්කට්ටල
    #වොක්ස්වැගන්
    #පොදුස්ථානවලලිංගිකහිංසනයටතිතතබමු

    4JxnDUR.png
    meken ara wge imoji ekak hadala dipanko bro
     
    • Love
    Reactions: kasun_kbp

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo
    රැල්ලක් කොහොමද යකෝ හේදිලා යන්නේ රැල්ලෙන් වැල්ල හේදිලා යනවා මිසක්
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පට්ට අතල් 1ක් ගන්න පුළුවන් . එරෝසෝන් නැතුව පාලුයි