මාලිමාවෙ රැල්ල සේදිලා ගිහින් දැන්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    පොහොට්ටුවෙ, ආන්ඩුවේ, සජබෙ කැම්පේන් එකේ ප්‍රධාන පාඨය මේක කරගන්නලු 😂

    මේ පාර මරු කැම්පේන් fight එක

    මාලිමාව මේ කැම්පේන් එකට කොහොමද මූණ දෙන්නෙ කියලා බලන්න ආසයි! 🤣
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Thank you Ranil !!!

    #USD280
    #Ranil2024
    #RanilPower
    #රනිල්ටඉඩපුකදෙමු
    #කොළඅලි
    #තනිඅලියා
    #ආලියාButt
    #අපිඅලිහුත්තෝ
    #තනිඅලියාටබයයිනංගියේ
    #බටලන්දපවර්
    #ජිම්කට්ටල
    #වොක්ස්වැගන්
    #පොදුස්ථානවලලිංගිකහිංසනයටතිතතබමු

    4JxnDUR.png
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    මේකේ මෙහෙම උනානම් මුන් කරන්නේ පුළුවන් තරම් ඉක්මනට චන්දෙ තියන එක.

    දැන් පොඩි පොඩි ගුණ්ඩු දිදී කරන්නේ ගම්වල තියෙන චන්ද ටික කොහොම හරි නමගන්න, ඉස්සරහට මාස 2-3ත් තෙල්, ගෑස්, කරන්ට් බිල අඩු කරයි ටික ටික.. ඊට පස්සේ සහන දුන්න කියල චන්ද ටික ගනී.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොහොට්ටුවෙ, ආන්ඩුවේ, සජබෙ කැම්පේන් එකේ ප්‍රධාන පාඨය මේක කරගන්නලු 😂

    මේ පාර මරු කැම්පේන් fight එක

    මාලිමාව මේ කැම්පේන් එකට කොහොමද මූණ දෙන්නෙ කියලා බලන්න ආසයි!

    උඹට කිව්වේ කවුද වපරයාද​

     
    • Like
    Reactions: villa pro

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් තියෙන්නේ රනිල් රැල්ල 🥱

    ඉක්මනට චන්දය තියමු 😁 (2)
     
    • Like
    Reactions: villa pro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මුන් ආපහු සල්ලි අච්චු ගහන්න පටන් අරන්ද කියලත් හිතෙනව
     
    • Like
    Reactions: villa pro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    කැම්පේන් fights ආතල් නේද සිංහලු 🤣😂
    Trigger වෙන් නැතුව ඒවගේ ආතල් දකින්න පුලුවන් පැත්තක ඉඳන් බලන් හිටියම 😂
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    හොද ට්‍රේනින් එකෙක් තියෙන ටීම් එකකට ශෝෂල් මිඩියා කැම්පේන් එක භාරදුන්නනම් එහෙම වෙන්නේ නෑ ...
    මුන්ගේ මේ පර ශෝෂල් මීඩියා රැල්ල හැදුවේ තිවිල් පදින ලෙවල් එකේ උන් එකයි ඉක්මමින්ම බැස්සේ
     
    • Like
    Reactions: Asmodeus