මාලිමාවේ උන් මෙහෙව් මන්දමානසිකයෝද

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒ මූමද කියල දන්නෙ නම් නෑ. බුකියෙ තිබ්බෙ

    482058258_665606252667699_5473655158902341687_n.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113

    තමන්ගේ education qualification අනවශ්ය ලෙස කියවන උන් ඉන්නවා නේද? උන් එක්කො හොරු, හොරට ඩීග්‍රී ගත්ත උන්, නමට ඩිග්‍රී ගත්ත උන් නැත්තන් ජීවිතේ ෆේල් උන්.

    ඉස්සර ඕක එච්චර හයිලයිට් උනේ නෑ මොකද උන් උන් කැරකෙන සමාජයේ තමා හෙලුවෙන් නැටුවේ. ඒත් කට්ටිය එකතුව වෙලා උන්ට බලය දුන්න ගමන් උන් දැන් ප්‍රසිද්ධියේ හෙලුවෙන් නටනව.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    මූට මුලික උපාදියක් වත් නැහලු.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    ඒ මූමද කියල දන්නෙ නම් නෑ. බුකියෙ තිබ්බෙ

    View attachment 247817
    මූ පොන්නයා වගේ ගුටි කෑවට ඔය පිස්සා හැමදාම මේ හරකට විතරක් තඩිබානවා නම් අනිත් උන්ට ප්‍රශ්නයක් නෑ තමයි .
    ඌ ඕක අනිත් දවසේ කරනේ අනිත් ළමයින් ට නේ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,202
    6,688
    113
    East Blue (Goa Kingdom)
    මූට බලපෑම් කරලා පොස්ට් කෙරෙව්වද කව්ද දන්නේ .

    ඒ නිසා තමයි මේ වගේ ඒවාට පනත් ඕන පන්ති කරන්න, (අඩු තරමේ ඉස්කෝල , uni වලට වත් නීති නැතුව ethics වලට මුන් මේවා හදයිද අවුරුදු 70 ගානක් තිස්සේ එකම සෙට් එකක් ඉන්නේ විල මැද ටකරන් මුඩුක්කුවේ )


    නැතුව ගොන් ටෝක් නෙමේ උපාධි ඕන වගේ private class කරන්න , මම IT ලකුණු 10 තිබ්බ මට වඩා අවුරුද්දක් බාල batch එකේ උන්ට A ,B ගන්න පුළුවන් ගානට දවස් තුන හතරකින් උගන්නල තියෙනවා .class නෙමේ පවුලේ අයට & අඳුරන අයට යාලුවොන්ට .
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka
    Pissu Communist karayo ohoma thamaa..issarahata balan hitapanko aathal eka...eka mitata aragannakota thama deyiyo sihi wenne.ehen ara moda aappa gaani gaanu pirimi bedanna dagalanawa...aathl aathal aathal..lankawe untath wenasak ne ona une..:lol:
    Kiyala wadak naa.. owa kiyanna giyama dial ape angata godawenna awa.. sinhalunta good governance, leftist liberal ideas genna oni unaa.. dan ithin kaala warenko..