මාලිමාවේ එවුන්ට ඇරියස් එකක් තියෙනවද බන් ඉංග්‍රිසි එක්ක

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සිරාවටම අහන්නේ. උන්ට සුද්දෝ අපේ රට ඇල්ලලු නිසා තියෙන කේන්තියක්ද බන් ? හැමඑකාම මෙහෙමනේ. බිග්කුච්චන් විතරක් නම් කමක් නෑ. හැම එකාම එක වල්ලේ පොල් නේ බලාන ගියාම මහ එකාගේ පටන්

    ලින්කුව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පේන්නේ නැහැ
    ජෙප්පෝ ඉංග්ලිෂ් කථා කරන වීඩියෝ ඕපන් කරන්න එපා පිට කට්ටිය ඉන්න තැන් වල🙏
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    චීනේ ලෝක බලවතා උනේ ඉංග්‍රීසි කතා කරලා නෙමෙයි.

    උඹලට ඕනේ ලංකාව පිලිපීනයක් කරන්න

    උන්ට රෙන්න පුකේ ගූ නෑ, ඉන්නේ ලයිම් වල, ගන්දස්සාර හඩු ඇඳුම් ඇඳන් ඉන්නේ, අවුරුදු 10 කෙල්ලෝ හිටන් පාරවල් පුරා දෙමව්පියෝ වේසකමේ යවනවා, හැබැයි ඇමෙරිකන් ඇස්සෙන්ට් එකෙන් කැරෝකේ සින්දු කියන්න පුළුවන්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    unge capacity eka thamai oya :lol:

    චීනේ ලෝක බලවතා උනේ ඉංග්‍රීසි කතා කරලා නෙමෙයි.

    උඹලට ඕනේ ලංකාව පිලිපීනයක් කරන්න

    උන්ට රෙන්න පුකේ ගූ නෑ, ඉන්නේ ලයිම් වල, ගන්දස්සාර හඩු ඇඳුම් ඇඳන් ඉන්නේ, අවුරුදු 10 කෙල්ලෝ හිටන් පාරවල් පුරා දෙමව්පියෝ වේසකමේ යවනවා, හැබැයි ඇමෙරිකන් ඇස්සෙන්ට් එකෙන් කැරෝකේ සින්දු කියන්න පුළුවන්
    english ona nath nam jeppo mokatada thatama thatama bari english walin katha karanna hadanne :lol: 🤌
    ------ Post added on Jan 20, 2026 at 1:16 AM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    unge capacity eka thamai oya :lol:

    english ona nath nam jeppo mokatada thatama thatama bari english walin katha karanna hadanne :lol: 🤌
    ------ Post added on Jan 20, 2026 at 1:16 AM
    ඒ ඉතින් තියෙන මෝඩකමනේ. මමත් කියන්නේ දන්නා බාසාවෙන් කතා කලානං ඉවරයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒ ඉතින් තියෙන මෝඩකමනේ. මමත් කියන්නේ දන්නා බාසාවෙන් කතා කලානං ඉවරයි
    හීනමානේ
    පුළුවන් කියලා පෙන්නන්න ට්‍රයි කරනවා. ඒත් බෑ. අයතුල්ලා වගේ තමයි 🥱
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    චීනේ ලෝක බලවතා උනේ ඉංග්‍රීසි කතා කරලා නෙමෙයි.

    උඹලට ඕනේ ලංකාව පිලිපීනයක් කරන්න

    උන්ට රෙන්න පුකේ ගූ නෑ, ඉන්නේ ලයිම් වල, ගන්දස්සාර හඩු ඇඳුම් ඇඳන් ඉන්නේ, අවුරුදු 10 කෙල්ලෝ හිටන් පාරවල් පුරා දෙමව්පියෝ වේසකමේ යවනවා, හැබැයි ඇමෙරිකන් ඇස්සෙන්ට් එකෙන් කැරෝකේ සින්දු කියන්න පුළුවන්

    ඉතිං අැයි බං උඹලගේ ඔය පිස්සු මාලිමාවේ පාපිසි ගොබිලෝ බැරි මරගාතේ ඉංග්‍රීසියෙන් කථා කරන්නේ.. චීන්නු ඔහොම තැන් වලට ගිහින් ඔය වගේ ගොබ්බ විදිහට හැසිරිලා බැරි මරගාතේ පටල පටල ඉංග්‍රීසි කථා කරනවා උඹ දැකල තියෙවද රටත් පච කර කර..උන් කථා කරන්නේ චීන භාෂාවෙන්..

    පිලිපීන්නු අැමරිකන් වාදී තමයි කොහොමත් උන් නේ ඒ රට පාලනය කරේ කාලයක්ම..(1898 -1946).. අනික පිලිපීනේ ඉංග්‍රීසි පුළුවන් ඵකාට පුළුවන් බැරි ඵකාට බෑ..ඒ වගේම උන් music වලටත් දක්ෂයි..ඉංග්‍රීසි සිංදුත් සුපිරියට කියනවා..

    අනික උඹ හිතන් ඉන්නේ මාලිමා ජෙප්පෝ ලංකාව චීනයක් කරයි කියලද?නිකන් හීන මවන්න ඵපා බං..😆😆
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    අනික උඹ හිතන් ඉන්නේ මාලිමා ජෙප්පෝ ලංකාව චීනයක් කරයි කියලද?නිකන් හීන මවන්න ඵපා බං..😆😆
    මාලිමාවේ සෙට් එක අයින් කරලා ජවිපෙට තනි පක්ෂ රාජ්‍යක් හදන්න දුන්නනං ගේමක් නැතුව කරන්න පුළුවන්

    උඹලම එතකොට කෑගහයි ප්‍රජාතන්ත්රවාදේ නැති කරනවා කියල
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මාලිමාවේ සෙට් එක අයින් කරලා ජවිපෙට තනි පක්ෂ රාජ්‍යක් හදන්න දුන්නනං ගේමක් නැතුව කරන්න පුළුවන්

    උඹලම එතකොට කෑගහයි ප්‍රජාතන්ත්රවාදේ නැති කරනවා කියල

    අනුර කියන්නේ ඉන්දියාවේ ඉත්තෙක්..උෟ චීන්නුන්ව ගණන් ගන්නේ නෑ..ඔය ඉන්න හීන ලෝකෙන් බිමට වරෙන්.😅

    චීන විදේශ ඇමැති කොළඹට ඇවිත් අනුර හමු නොවුණේ ඇයි?​

    https://sinhala.mawratanews.lk/excl...eign-minister-come-to-colombo-and-meet-anura/
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මාලිමාවේ සෙට් එක අයින් කරලා ජවිපෙට තනි පක්ෂ රාජ්‍යක් හදන්න දුන්නනං ගේමක් නැතුව කරන්න පුළුවන්

    උඹලම එතකොට කෑගහයි ප්‍රජාතන්ත්රවාදේ නැති කරනවා කියල
    උඹ ගහන ජාතිය කියපන් මුලින්ම
    වෙන්න තියා හිතෙන්නෙවත් නැති ෆැන්ටසි වල ජිවත් වෙනවා කියන්නේම සැර කලවමක් ගහන්නම වෙනවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    අනුර කියන්නේ ඉන්දියාවේ ඉත්තෙක්..උෟ චීන්නුන්ව ගණන් ගන්නේ නෑ..ඔය ඉන්න හීන ලෝකෙන් බිමට වරෙන්.😅

    චීන විදේශ ඇමැති කොළඹට ඇවිත් අනුර හමු නොවුණේ ඇයි?​

    https://sinhala.mawratanews.lk/excl...eign-minister-come-to-colombo-and-meet-anura/
    අනුරටනන් අපෙත් වැඩි කැමැත්තක් නෑ.

    වෙලාවට ඒ තැන්වලට වෙන අය වැටෙයි. ඔයා බය වෙන්නේ නැතුව ඉන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    අනුරටනන් අපෙත් වැඩි කැමැත්තක් නෑ.

    වෙලාවට ඒ තැන්වලට වෙන අය වැටෙයි. ඔයා බය වෙන්නේ නැතුව ඉන්න

    මට කියපංකෝ උඹ රටේ ප්‍රධාන පක්ෂ වල දංකුඩ කකා මුක්කු ගහපු, කප්පම් ගහපු, බලය ගන්න බිලියන ගණන් රාජ්‍ය දේපල ගිණි තියපු, මිනිස්සුන්ගෙ ID card, බත් මුට්‍ටි උස්සන් පැනපු, 6000කට වඩා මරපු ඉතිහාසයක් තියෙන අඩු කුලේ ජෙප්පොන්ව චීන්නුන්‍ට සම කරේ කොහොමද කියලා?..😅
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනුරටනන් අපෙත් වැඩි කැමැත්තක් නෑ.

    වෙලාවට ඒ තැන්වලට වෙන අය වැටෙයි. ඔයා බය වෙන්නේ නැතුව ඉන්න
    මට තියෙන අවුල අච්චර අර ඇට ලෙව කාගෙන ගිය නොම්මර 1කේ බත් බැලයෝ දෙන්නත් @nul @shenat දැන් සයිලන්ට් (පුකත් දීලා).
    ඒත් තාම උඹ ලවුනේ
     
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,228
    113
    ආශ්චර්යමත් රටක
    මට තියෙන අවුල අච්චර අර ඇට ලෙව කාගෙන ගිය නොම්මර 1කේ බත් බැලයෝ දෙන්නත් @nul @shenat දැන් සයිලන්ට් (පුකත් දීලා).
    ඒත් තාම උඹ ලවුනේ

    මම මේකෙ හැමදාම තැරි මෝඩ සිලි බයියොන්ව පච කරනවා. උබ කොහෙද වේස බයියො එතකොට ඉන්නෙ? 😹😹
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,651
    113
    චීනේ ලෝක බලවතා උනේ ඉංග්‍රීසි කතා කරලා නෙමෙයි.

    උඹලට ඕනේ ලංකාව පිලිපීනයක් කරන්න

    උන්ට රෙන්න පුකේ ගූ නෑ, ඉන්නේ ලයිම් වල, ගන්දස්සාර හඩු ඇඳුම් ඇඳන් ඉන්නේ, අවුරුදු 10 කෙල්ලෝ හිටන් පාරවල් පුරා දෙමව්පියෝ වේසකමේ යවනවා, හැබැයි ඇමෙරිකන් ඇස්සෙන්ට් එකෙන් කැරෝකේ සින්දු කියන්න පුළුවන්

    ලංකාව නම් චීනය වගේ දියුණු කරන ඵක හීනයක් දැන්..ඵහෙම කරන්න තිබ්බ හොඳම කාලේ තමයි 2000ට කලින් තිබ්බේ..දැන් තියෙන්නේ සෝශල් මීඩියා වලින් අාණ්ඩු පෙරළන කාලයක්...FB නැත්නම් whatsapp හොඳටම අැති අාණ්ඩුව පෙරළන්න.රට දියුණු කරන්න හැදුවත් අැති මොකක් හරි අල්ලන් දඟලලා ජනාධිපතිව බලයෙන් පහ කරන්න..ඒක නිසා මේ යන විදිහටම යන්න තියෙන්නේ ජනාධිපති අනුරටත්..සිරිමාවොගෙන් පස්සේ JVP බලයට අාවනම් අද ලංකාවත් චීනය වගේම දියුණු රටක්..☹️

    මේ වීඩ්යෝ ඵකේ ඉන්දියන් උන් දාල තියෙන කොමන්ට්ස් බලපං..ඒකට ලංකාවේ උන්..ඉන්දියාව දියුණු වෙනකොට පුදුම සක්කිලි කථා කියන්නේ...ඵක අතකට තමන්ගේම පවුලේ උන් ඵක ඵකාට ඉරිසියා කරන රටක උන් වෙන රටක් වෙන ජාතියක් දියුණු වෙනවට ඉරිසියා කරන්නේ නැතුව ඉඳියිද....😡

    T80lBbg.png
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,073
    15,641
    113
    35
    Spain
    මාලිමාවේ සෙට් එක අයින් කරලා ජවිපෙට තනි පක්ෂ රාජ්‍යක් හදන්න දුන්නනං ගේමක් නැතුව කරන්න පුළුවන්

    උඹලම එතකොට කෑගහයි ප්‍රජාතන්ත්රවාදේ නැති කරනවා කියල
    බලන් ඉඳින්. ඕක හැදුවොත් ඊළඟ ප්‍රභාකරන් හැදෙන්නේ දකුණෙන්
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    මට තියෙන අවුල අච්චර අර ඇට ලෙව කාගෙන ගිය නොම්මර 1කේ බත් බැලයෝ දෙන්නත් @nul @shenat දැන් සයිලන්ට් (පුකත් දීලා).
    ඒත් තාම උඹ ලවුනේ
    What happened to @shenat? He used to be active in every thread