බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .
චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.
අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .
මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.