මාලිමාවේ කටු ගැලවේ. 😪

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲
    උබලා මාලිමාවට දෙන්න ගියේ හරිනිලා චතුරන්ග ලා හින්දාද ?
    වියත්මගට කෙල උනේ පොහොට්ටු හොර හුත්තලා නිසා. Jvp එකේ එහෙම political culture එකක් නෙමේ තියෙන්නේ.
    හරිනි ඩයල් එකක්.
    චතුරන්ග මහ ලොකු ඩයල් නෙමෙයි. හැබැයි අවන්කෙන් වැඩ කරන හිත හොද උන්.
    එලියට පේන්නේ නැති සෙට් ඉන්නවා. වැඩකරුවෝ.
    පාක්ෂිකයන් ට රස්සා දෙන්න, ඇමති වරප්‍රසාද බලන් ඉන්න සෙට් එකක් නෙමේ ඉන්නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබලා මාලිමාවට දෙන්න ගියේ හරිනිලා චතුරන්ග ලා හින්දාද ?
    වියත්මගට කෙල උනේ පොහොට්ටු හොර හුත්තලා නිසා. Jvp එකේ එහෙම political culture එකක් නෙමේ තියෙන්නේ.
    හරිනි ඩයල් එකක්.
    චතුරන්ග මහ ලොකු ඩයල් නෙමෙයි. හැබැයි අවන්කෙන් වැඩ කරන හිත හොද උන්.
    එලියට පේන්නේ නැති සෙට් ඉන්නවා. වැඩකරුවෝ.
    පාක්ෂිකයන් ට රස්සා දෙන්න, ඇමති වරප්‍රසාද බලන් ඉන්න සෙට් එකක් නෙමේ ඉන්නේ
    නොපෙනන උන්ට නෙමෙයිනෙ මිනිස්සු ඡන්දය දෙන්නෙ. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදද බන්.
    උබ මේතරම් කල් මේකේ කඩේ ගියේ රනිල් ට ද? :lol:
    ඉතිං කියපන්කෝ අනුරයි සජියයි එක්ක බැලුවම ඒ මනුස්සයා හොද නැද්ද කියලා .

    හරිනි ජනාධිපති අපේක්ෂ වුනොත් එයාට වෝට් කරනවා . රනිල් අනෙක් පැත්තෙන් ආවත්.

    ඒ කියන්නේ කොහෙවත් පක්ෂෙක හිටපු කෙනෙක් නෙවෙයිද?
    ඒක නම් දන්නෙ නෑ බන්. මම හිතන්නෙ කලින් එහෙම ඉදපු කෙනෙක් නෙමෙයි .
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    ඡන්දය කිට්ටුව බලපන්කො මේක වෙන්නෙ නැද්ද කියලා .

    සජිත් හෝ පොහොට්ටුවේ අය නම් ඉතිං වෙනසක් නෑනේ. දැන් පොහොට්ටුවේ විද්වත් සෙට් එක කොහොමත් ඉන්නෙ සජියා ගාවනේ.

    කොහොමත් දෙන්න හරි හමන් කෙනෙක් නෑ.

    අනුර වුනත් පුදගලයෙක් විදියට හොද ඇති.නමුත් පක්ෂයක් විදියට උඹ හිතනවද ජේවීපී වගේ එකක් හොද දෙයක් කියලා .

    විශ්වවිද්‍යාලය ආචාර්ය කෙනෙක්නෙ.

    බැසිල් ඉතිං ඇමරිකන් එකෙක්නෙ. ඌ පාර්ලිමේන්තුවට එන්න එපැයි මුලින්ම අගමැති වෙන්න කලින්
    පක්ෂයක් විදියට හරි ජෙප්පනට තමයි දෙන්නේ හැබැයි සමාජවාදේ පතුරන්න නම් නෙමේ

    jeppo අනිවාර්යෙන් ඒගොල්න්ගේ ආර්ථිකය මොන වගේද අධ්‍යාපනය විශේසයෙන් උසස් අධ්‍යාපනය ඒගොල්න්ගේ ප්‍රතිපත්තිය , සරලව මේ කරුණු ආණ්ඩුවේ රැකියා දෙන විදිය , 13+ දෙනද නැද්ද මේවා වල ඒගොල්ලන්ගේ මතේ

    අනිවාර්යෙන් කියන්න ඕනේ අනේ අපි හොරු අල්ලනවා හොරකම් කරන්නේ නැහැ ඒ සල්ලි වලින් රට හදනවා බයිලාව නම් හරියන්නේ නැහැ 2014 වගේ

    කිව්වේ නැත්නම් නම් දෙන එක දෙපාරක් හිතනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170

    හිට්ලර් බලය ගත්ත හැටි කියවන්න.

    (Hittler මාලිමා සමාන කරා නෙවෙයි සිද්දිය සමාන කම කිව්වේ.)

    ඒ කියන්නේ කොහෙවත් පක්ෂෙක හිටපු කෙනෙක් නෙවෙයිද?
    පිපෙන කැකුළු එකේ ලේකම් වෙලා හිටියා
    ------ Post added on Mar 22, 2024 at 7:13 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    NPP - ලිබරල්
    JVP - කොමියුනිස්ට්

    ලිබරල් මතවාද එක්ක කොමියුනිස්ට් පෑහෙන්න කොහොමද කියපන්කො.ඕක හරි යන දීගයක් නෙමෙයි කියලා අපි ගොඩක් කාලෙක ඉන්දන් කිව්වෙ. ගෝටාභය ආවෙත් වියත්මග කියන සලුව පොරෝගෙන ඇතුලෙ හිටියෙ අමන රාජපක්සලා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    හිට්ලර් බලය ගත්ත හැටි කියවන්න.

    (Hittler මාලිමා සමාන කරා නෙවෙයි සිද්දිය සමාන කම කිව්වේ.)
    නැති වෙන්න අමුතු දෙයක් නැහැ නේ බන්

    ජෙපොන්න්ට නම් රගන්න ලැබෙන්නේ නැහැ ජෙපංගේ වහල්ලු ඉන්නේ %3ට අඩුවෙන් දැන් ජෙපංන්ට ලැබෙන ඔක්කොම චන්ද පාවෙන චන්ද

    අච්චර බයියෝ ඉද්දි ගෝටා එලොව්වා නම් ජෙප්පොන්ට් අපත් නැති වෙනවා පෞදගලික විස්වාවිද්යාල වහලා ආගම් වලට එනම් මනම් කරලා ගන්න අවොත් නම්

    හැබැයි රාජ්‍ය ආයතන පුරෝලා මහින්දගේ ගේම ගැහුවොත් නම් රට දාලා යන්න වෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    නැති වෙන්න අමුතු දෙයක් නැහැ නේ බන්

    ජෙපොන්න්ට නම් රගන්න ලැබෙන්නේ නැහැ ජෙපංගේ වහල්ලු ඉන්නේ %3ට අඩුවෙන් දැන් ජෙපංන්ට ලැබෙන ඔක්කොම චන්ද පාවෙන චන්ද

    අච්චර බයියෝ ඉද්දි ගෝටා එලොව්වා නම් ජෙප්පොන්ට් අපත් නැති වෙනවා පෞදගලික විස්වාවිද්යාල වහලා ආගම් වලට එනම් මනම් කරලා ගන්න අවොත් නම්

    හැබැයි රාජ්‍ය ආයතන පුරෝලා මහින්දගේ ගේම ගැහුවොත් නම් රට දාලා යන්න වෙන්නේ
    නැති වෙන්න අමුතු දෙයක් නෑ කියන්නේ මොකෙට සාපේක්ෂවද?
     
    • Like
    Reactions: sakuntha1996

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,910
    1
    60,868
    113
    Mother Earth
    කුමාර් ගුණරත්නම් නිකන් බාස්කට් බෝල් ගහන මයිකල් ජෝඩන් වගේනේද බන් ? ලපකොටා නැතුව කුමාර් ගුණරත්නම් වගේ කෙනෙක් ජනාධිපති අපේක්ෂක වුණොත් මම දෙනවා.

    1200px-Michael_Jordan.jpg
    faa01a32e2db8a773a11157b4fbb4f34_L.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    කුමාර් ගුණරත්නම් නිකන් බාස්කට් බෝල් ගහන මයිකල් ජෝඩන් වගේනේද බන් ? ලපකොටා නැතුව කුමාර් ගුණරත්නම් වගේ කෙනෙක් ජනාධිපති අපේක්ෂක වුණොත් මම දෙනවා.

    1200px-Michael_Jordan.jpg
    faa01a32e2db8a773a11157b4fbb4f34_L.jpg
    එයාගේ සහෝදරයෙක් මිසින් කියනවා නෙ
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    JVP ලේ පැල්ලම් වහගන්න දාපු නම විතරයි NPP. ඉතුරු ඔක්කොම handle කරන්නෙ Till Win සිල්වා

    ඔන්න බලපංකො මහ මැතිවරණෙට ආසන සංවිධායකයො පත් කරගනිද්දි වෙන කේස් එක
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කුමාර් ගුණරත්නම් නිකන් බාස්කට් බෝල් ගහන මයිකල් ජෝඩන් වගේනේද බන් ? ලපකොටා නැතුව කුමාර් ගුණරත්නම් වගේ කෙනෙක් ජනාධිපති අපේක්ෂක වුණොත් මම දෙනවා.

    1200px-Michael_Jordan.jpg
    faa01a32e2db8a773a11157b4fbb4f34_L.jpg
    පොරයි සරත් ෆොන්සේකයි ෆුල් ෆිට්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    ඉතිං කියපන්කෝ අනුරයි සජියයි එක්ක බැලුවම ඒ මනුස්සයා හොද නැද්ද කියලා .

    අනුරට වඩා මහ බැංකුව හිස් කරපු එකා, රට බංකොලොත් කරන්න බෝම්බ ගහන්න ඉඩ දීලා බලන් හිටපු එකා හොදයි වෙන්නේ කොහොමද කියලා කියපන්කො?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඡන්දය කිට්ටුව බලපන්කො මේක වෙන්නෙ නැද්ද කියලා .

    සජිත් හෝ පොහොට්ටුවේ අය නම් ඉතිං වෙනසක් නෑනේ. දැන් පොහොට්ටුවේ විද්වත් සෙට් එක කොහොමත් ඉන්නෙ සජියා ගාවනේ.

    කොහොමත් දෙන්න හරි හමන් කෙනෙක් නෑ.

    අනුර වුනත් පුදගලයෙක් විදියට හොද ඇති.නමුත් පක්ෂයක් විදියට උඹ හිතනවද ජේවීපී වගේ එකක් හොද දෙයක් කියලා .

    විශ්වවිද්‍යාලය ආචාර්ය කෙනෙක්නෙ.

    බැසිල් ඉතිං ඇමරිකන් එකෙක්නෙ. ඌ පාර්ලිමේන්තුවට එන්න එපැයි මුලින්ම අගමැති වෙන්න කලින්

    අා ඵහෙනම් කමක් නෑ රනිල්ට දෙමු..