එතකොට ඔය හරිනි මිට ඉස්සෙල්ල කොහේ හිටපු කෙනෙක්ද බන්?
අපේ ගෙදර හිටියෙ
එතකොට ඔය හරිනි මිට ඉස්සෙල්ල කොහේ හිටපු කෙනෙක්ද බන්?
උබලා මාලිමාවට දෙන්න ගියේ හරිනිලා චතුරන්ග ලා හින්දාද ?බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .
චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.
අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .
මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.![]()
එහෙම නම් Labor camp එකකට මුලින්ම යවන්නෙ උඹ තමයිඅපේ ගෙදර හිටියෙ
ඒ කියන්නේ කොහෙවත් පක්ෂෙක හිටපු කෙනෙක් නෙවෙයිද?විශ්වවිද්‍යාලය ආචාර්ය කෙනෙක්නෙ.
නොපෙනන උන්ට නෙමෙයිනෙ මිනිස්සු ඡන්දය දෙන්නෙ. එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදද බන්.උබලා මාලිමාවට දෙන්න ගියේ හරිනිලා චතුරන්ග ලා හින්දාද ?
වියත්මගට කෙල උනේ පොහොට්ටු හොර හුත්තලා නිසා. Jvp එකේ එහෙම political culture එකක් නෙමේ තියෙන්නේ.
හරිනි ඩයල් එකක්.
චතුරන්ග මහ ලොකු ඩයල් නෙමෙයි. හැබැයි අවන්කෙන් වැඩ කරන හිත හොද උන්.
එලියට පේන්නේ නැති සෙට් ඉන්නවා. වැඩකරුවෝ.
පාක්ෂිකයන් ට රස්සා දෙන්න, ඇමති වරප්‍රසාද බලන් ඉන්න සෙට් එකක් නෙමේ ඉන්නේ
ඉතිං කියපන්කෝ අනුරයි සජියයි එක්ක බැලුවම ඒ මනුස්සයා හොද නැද්ද කියලා .උබ මේතරම් කල් මේකේ කඩේ ගියේ රනිල් ට ද?![]()
ඒක නම් දන්නෙ නෑ බන්. මම හිතන්නෙ කලින් එහෙම ඉදපු කෙනෙක් නෙමෙයි .ඒ කියන්නේ කොහෙවත් පක්ෂෙක හිටපු කෙනෙක් නෙවෙයිද?
පක්ෂයක් විදියට හරි ජෙප්පනට තමයි දෙන්නේ හැබැයි සමාජවාදේ පතුරන්න නම් නෙමේඡන්දය කිට්ටුව බලපන්කො මේක වෙන්නෙ නැද්ද කියලා .
සජිත් හෝ පොහොට්ටුවේ අය නම් ඉතිං වෙනසක් නෑනේ. දැන් පොහොට්ටුවේ විද්වත් සෙට් එක කොහොමත් ඉන්නෙ සජියා ගාවනේ.
කොහොමත් දෙන්න හරි හමන් කෙනෙක් නෑ.
අනුර වුනත් පුදගලයෙක් විදියට හොද ඇති.නමුත් පක්ෂයක් විදියට උඹ හිතනවද ජේවීපී වගේ එකක් හොද දෙයක් කියලා .
විශ්වවිද්‍යාලය ආචාර්ය කෙනෙක්නෙ.
බැසිල් ඉතිං ඇමරිකන් එකෙක්නෙ. ඌ පාර්ලිමේන්තුවට එන්න එපැයි මුලින්ම අගමැති වෙන්න කලින්
හිට්ලර් බලය ගත්ත හැටි කියවන්න.පක්ෂයක් විදියට හරි ජෙප්පනට තමයි දෙන්නේ හැබැයි සමාජවාදේ පතුරන්න නම් නෙමේ
jeppo අනිවාර්යෙන් ඒගොල්න්ගේ ආර්ථිකය මොන වගේද අධ්‍යාපනය විශේසයෙන් උසස් අධ්‍යාපනය ඒගොල්න්ගේ ප්‍රතිපත්තිය , සරලව මේ කරුණු ආණ්ඩුවේ රැකියා දෙන විදිය , 13+ දෙනද නැද්ද මේවා වල ඒගොල්ලන්ගේ මතේ
අනිවාර්යෙන් කියන්න ඕනේ අනේ අපි හොරු අල්ලනවා හොරකම් කරන්නේ නැහැ ඒ සල්ලි වලින් රට හදනවා බයිලාව නම් හරියන්නේ නැහැ 2014 වගේ
කිව්වේ නැත්නම් නම් දෙන එක දෙපාරක් හිතනවා
පිපෙන කැකුළු එකේ ලේකම් වෙලා හිටියාඒ කියන්නේ කොහෙවත් පක්ෂෙක හිටපු කෙනෙක් නෙවෙයිද?
නැති වෙන්න අමුතු දෙයක් නැහැ නේ බන්හිට්ලර් බලය ගත්ත හැටි කියවන්න.
(Hittler මාලිමා සමාන කරා නෙවෙයි සිද්දිය සමාන කම කිව්වේ.)
නැති වෙන්න අමුතු දෙයක් නෑ කියන්නේ මොකෙට සාපේක්ෂවද?නැති වෙන්න අමුතු දෙයක් නැහැ නේ බන්
ජෙපොන්න්ට නම් රගන්න ලැබෙන්නේ නැහැ ජෙපංගේ වහල්ලු ඉන්නේ %3ට අඩුවෙන් දැන් ජෙපංන්ට ලැබෙන ඔක්කොම චන්ද පාවෙන චන්ද
අච්චර බයියෝ ඉද්දි ගෝටා එලොව්වා නම් ජෙප්පොන්ට් අපත් නැති වෙනවා පෞදගලික විස්වාවිද්යාල වහලා ආගම් වලට එනම් මනම් කරලා ගන්න අවොත් නම්
හැබැයි රාජ්‍ය ආයතන පුරෝලා මහින්දගේ ගේම ගැහුවොත් නම් රට දාලා යන්න වෙන්නේ
එයාගේ සහෝදරයෙක් මිසින් කියනවා නෙකුමාර් ගුණරත්නම් නිකන් බාස්කට් බෝල් ගහන මයිකල් ජෝඩන් වගේනේද බන් ? ලපකොටා නැතුව කුමාර් ගුණරත්නම් වගේ කෙනෙක් ජනාධිපති අපේක්ෂක වුණොත් මම දෙනවා.
![]()
![]()
පොරයි සරත් ෆොන්සේකයි ෆුල් ෆිට්.කුමාර් ගුණරත්නම් නිකන් බාස්කට් බෝල් ගහන මයිකල් ජෝඩන් වගේනේද බන් ? ලපකොටා නැතුව කුමාර් ගුණරත්නම් වගේ කෙනෙක් ජනාධිපති අපේක්ෂක වුණොත් මම දෙනවා.
![]()
![]()
ඉතිං කියපන්කෝ අනුරයි සජියයි එක්ක බැලුවම ඒ මනුස්සයා හොද නැද්ද කියලා .



Npp kiyanne sandanayak neme. Pakshayak. NPP eke Jvp ara wena paksha naha.නෑ එයා npp. JVP member නෙමෙයි .
ඡන්දය කිට්ටුව බලපන්කො මේක වෙන්නෙ නැද්ද කියලා .
සජිත් හෝ පොහොට්ටුවේ අය නම් ඉතිං වෙනසක් නෑනේ. දැන් පොහොට්ටුවේ විද්වත් සෙට් එක කොහොමත් ඉන්නෙ සජියා ගාවනේ.
කොහොමත් දෙන්න හරි හමන් කෙනෙක් නෑ.
අනුර වුනත් පුදගලයෙක් විදියට හොද ඇති.නමුත් පක්ෂයක් විදියට උඹ හිතනවද ජේවීපී වගේ එකක් හොද දෙයක් කියලා .
විශ්වවිද්‍යාලය ආචාර්ය කෙනෙක්නෙ.
බැසිල් ඉතිං ඇමරිකන් එකෙක්නෙ. ඌ පාර්ලිමේන්තුවට එන්න එපැයි මුලින්ම අගමැති වෙන්න කලින්