මාලිමාවේ කටු ගැලවේ. 😪

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ වගේ ගුපි චරිත තමයි මාස කීපෙකට කලින් මඩ කැම්පේන් අරන් ගියේ හරිනි අනුර ජනපති පුටුවට ප්‍රශ්න.පක්ෂෙන් අයින් වෙන්න හදන්නේ අරකයි මේකයි ගගා. දැන් අලුත් ගූ ගොඩක් හොයන් ඇවිත්. චන්දෙ දෙන්නෙත් නැත්තන්.. පොනිල් හොඳයි නං මොන පුකකට අනික් ඒවා ගැන වද වෙනවද මන්දා මුන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේ වගේ ගුපි චරිත තමයි මාස කීපෙකට කලින් මඩ කැම්පේන් අරන් ගියේ
    ඉතිං ඒක ඇත්තනේ. ඒක නිසානේ jvp එක කලින්ම අනුරව නම් කලේ npp එකෙන් දාන්න කලින්
    .
    චන්දෙ දෙන්නෙත් නැත්තන්.. පොනිල් හොඳයි නං මොන පුකකට අනික් ඒවා ගැන වද වෙනවද මන්දා මුන්
    ගෝඨභය නිසා බංකොලොත් උනේ රටද නැත්නම් ඡන්දය දුන්න 69 ලක්ශය විතරයි ද
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉතිං ඒක ඇත්තනේ. ඒක නිසානේ jvp එක කලින්ම අනුරව නම් කලේ npp එකෙන් දාන්න කලින්
    .

    JVP එක කලින්ම අනුරව නම් කළා කියල උබට කිව්වේ කව්ද රනිල්ද ?


    https://www.bbc.com/sinhala/sri-lanka-49394318


    zvlx7e.jpg


    ගෝඨභය නිසා බංකොලොත් උනේ රටද නැත්නම් ඡන්දය දුන්න 69 ලක්ශය විතරයි ද

    නඩු තිස් ගානක් තියෙන ගෝටා කියන චරිතේ ඉස්සරට දාගෙන නාකි මයිනගේ හොරු රැල උඩ දාගෙන ගෙනල්ලා රට බංකොලොත් නොවී තිබ්බොත් තමයි පුදුමේ.

    වැඩේ කියන්නේ .. අපිට බණ කියන උන් පොහොට්ටුව එක්ක එන රනිල් ගැන ඔහොම හිතන්නේ නැති එකනේ 😂
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    who the hell is this harini everybody keeps talking about here

    any way having lived through gotas debacle there are only two ways this thing could unfold

    one: jeppas do a reasonably satisfying job with the economy , political culture and redirect the country's destiny in the right path .

    two : the embarrassment of the century
    my heart says the first but my brain says otherwise
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හරිනි unp කනෙක්ශන් එකක් වෙන්න බැරිද, රානිල්ගෙ ලිබරල් කාලකන්නි වැඩ හරිනි අනුමත කරන ප්‍රකාශ කරනවා,
    මොනවද?
     
    • Haha
    Reactions: jennt

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    who the hell is this harini everybody keeps talking about here

    any way having lived through gotas debacle there are only two ways this thing could unfold

    one: jeppas do a reasonably satisfying job with the economy , political culture and redirect the country's destiny in the right path .

    two : the embarrassment of the century
    my heart says the first but my brain says otherwise
    You must listen to your brain. Unfortunately many lankans dont have a one 😬
     
    • Sad
    • Like
    Reactions: Troop and Vandetta

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පොහොට්ටුව, යූ ඇන් පී, මාලිමාව+ජේ වී පී එකට තියලා පරද්දන බලවේගයක් හදන්න වෙනවා. පොහොට්ටුව පරදින බව දැනගෙන එන කෙනෙක්ට උපරිම බලයක් එන්නෙ නැති වෙන්න කොට්ඨාශ ක්‍රමේට ඡන්දෙ තිගන්න හදන්නෙ.

    මේක දැක දැකත් නිකම් ත්ව මාස හයයි ගගා ඉන්න උන්ට නම් බලය හම්බෙන්නෙ නෑ කියලා පුදුම විශ්වාසයක් තියෙන්නෙ.

    අන්තිම මොහොතේ අනුර පොහොට්ටුවෙ අපේක්ෂකයා උනත් වෙන්න බැරි නෑ මේ යන විදිහට.
     
    • Sad
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    NPP එක වැරදිලා හරි අවොත් තමා ලංකාවේ එවුන්ට ගු යන්නේ🤣

    ඕය දැන් අපි NPP කියන එවුන් ඉන්නවා නේද පොඩ්ඩක් උන්ගේ ගෙවල් එහෙම note කරලා තියා ගනිලාලා දැම්ම🥰🥰 පස්සට ඕනේ වෙන්න පුළුවන්🤣🤣

    වැරදිලා හරි අවොත් Kiyanne??
    ubala baya welada inne pohottuwa paradinawa kiyala???
     
    • Like
    Reactions: kasun_kbp

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    හරිනි චන්ද ගොඩ තමන් වටෙ එකතු කරගන්න ලයින් එකක් පෙනවා නායකත්ව ලයින් එහෙකුත් යනවා, එවගෙම ජෙවිපි එකෙ පැරනි ප්‍රතිපත්ති වලට ලිබරල් මතවාද කියන එකක් පැහැදිලිව පෙනවා, හරිනි ලිබරල් වෙන්න ඔන,

    ජෙවිපි එකට බලෙ ගියොත් රට තව තව අවුල් වෙන්න පුලුවන්, නයට කාකා රොල් ගාහාලා සල්ලි අච්චු ගාහාලා පඩි ගෙවලා හොරා කාකා කරගෙන ආපු විදියටම කරනවා මිසක් වෙනස් කරන්න ගියොත් තියනවට වැඩිය රට අවුල් වෙනවා,
    එහෙම වෙන්න දෙන්නේ නෑ අපි බැසිල් ස ව ජනාදිපති කරනවා
     
    • Love
    Reactions: sakuntha1996

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    ජනාධිපති කිව්වොත් ඉතින් උන්ඩ පත්තු වෙන්න බැරි කමකුත් නෑ.
    කියන්න බැහැ හැබැයි එහෙම කරන්න මේ 80ගණන් නෙමේ හුකොලම දැයි කොල්ලෝ ටික
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පොහොට්ටුව පරදින බව දැනගෙන එන කෙනෙක්ට උපරිම බලයක් එන්නෙ නැති වෙන්න කොට්ඨාශ ක්‍රමේට ඡන්දෙ තිගන්න හදන්නෙ.
    2/3 parliament vote and referendum needed. not going to happen.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    බිමල් හෝ ටිල්වින් මාලිමාවේ ලේකම් කරන්න යන්නෙ ලගදිම .

    චතුරන්ග අබේ කොළඹෙන් ඡන්දෙට දාන නිසා තාත්තා ලේකම් ඉන්න එක හරි නෑ කියලා ලේකම් තනතුර ජවිපෙට ගන්න හදන්නෙ.

    අගමැතිකමත් ජෙප්පෙක්ටම දෙන්න ඕනේ කියලා තමයි ආරංචි නම් . කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .

    මාලිමාවත් වියත්මග වගේ ඉරනමකට ලක්වේවි වගේ.🥲
    oya wesige puthala awoth gothayata wadaa antha atal ekak denwa apee hingana pakala arenkn mama balan inne jeppo dinala awith
     
    • Like
    Reactions: sakuntha1996

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කොහොමත් හරිනිට ලිස්ට් එකෙන් එන්න එපා ගල්ලෙන් ඡන්දෙ ඉල්ලන්න කියලා .
    Meka nam aniwa wenna one. Sehena thenak party eke hedila thiyenawa Harinita. List eken demmoth aparaade chanda tikak wedi karanganna thiyena chance eka.
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    ඔය වෙන විදිහකින් කියන්නේ රනිල්ටම දෙන්න කියලද. එපා වෙන්නේ නැද්ද බන් මෙච්චර කෙලවෙලත්. :dull:
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඔය වෙන විදිහකින් කියන්නේ රනිල්ටම දෙන්න කියලද. එපා වෙන්නේ නැද්ද බන් මෙච්චර කෙලවෙලත්. :dull:
    den rata thiyana widihata minissu kamathi nathath meeta wada kela weyi kiyala bayayi , enisa Ranil ta chance ekak thiyanawa

    NPP එක වැරදිලා හරි අවොත් තමා ලංකාවේ එවුන්ට ගු යන්නේ🤣

    ඕය දැන් අපි NPP කියන එවුන් ඉන්නවා නේද පොඩ්ඩක් උන්ගේ ගෙවල් එහෙම note කරලා තියා ගනිලාලා දැම්ම🥰🥰 පස්සට ඕනේ වෙන්න පුළුවන්🤣🤣
    1711214897460.png

    ------ Post added on Mar 23, 2024 at 10:58 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ වගේ ගුපි චරිත තමයි මාස කීපෙකට කලින් මඩ කැම්පේන් අරන් ගියේ හරිනි අනුර ජනපති පුටුවට ප්‍රශ්න.පක්ෂෙන් අයින් වෙන්න හදන්නේ අරකයි මේකයි ගගා. දැන් අලුත් ගූ ගොඩක් හොයන් ඇවිත්. චන්දෙ දෙන්නෙත් නැත්තන්.. පොනිල් හොඳයි නං මොන පුකකට අනික් ඒවා ගැන වද වෙනවද මන්දා මුන්
    ජෙපි කැඳ හැලිය coming soon 😂අපෙන් තව මොනවද කැඳ හැලිය රසවත් කරගන්න ඕනේ🤭🤣ජිං ජිං ආන්ටි