මාලිමාවේ රැල්ල.........

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    මුන්ට ඕනි හැමදාම විපක්‍ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත.
    මොනව නැතත් මම මේකට එකඟයි
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    Ape salli walin kala beela inna maina rajapssai, namal baby, uge ganitai nam wada nambui habai :lol:
    මහින්ද කවුද බන් හිටපු අගමැති සහ ජනාධිපති නේ
    අනුර කවුද බන් නිකම්ම ජොබ් එකක් නොකරපු ගොබ්බයෙක් නේ 🤣
    JVP එකේ නලින්ද යි අර කොන්ඩේ කපාපු පැරශඊට ගෑනියි ඇරෙන්න වෙන කවුද JOB කරන්නේ

    Lapaya kese wethath pin janapathi ge awasan janadipathi chande thamai.. ponila dinapu janadipathi chandayak kiyapanko 😂
    මේ පාර SLPP චන්දයි UNP ඡන්දයි SJB ඡන්ද වලින් කොටසක් රණිලට වැටෙනවා බන්
    ------ Post added on Mar 23, 2023 at 11:33 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මාලිමාවේ රැල්ල බැස්සා වගේ නේද පිංවතුනි?

    මාලිමාවේ රැල්ල කොච්චර බැස්සද කියනවා නම් පිංවතුනි. චන්දෙ අප්‍රේල් මාසෙත් තියන්නේ නෑලු 😂😂

    කොහොමත් ඡන්දේ දෙන එකා මාලිවමාට දෙනවා. ඒත් හොදට ආපු රැල්ල අනුරයා පාවලා දුන්නා. අනුරයා NPPනායක කමට ගැළපෙන්නෙ නැ කියලා මම NPPඑක හදපු කාලේ ඉදන් මේකේ ත්‍රෙඩ්වල කිව්වේ. ඡන්දේ කල් ගියා. සජියාගේ පක්‍ෂේ උන්ට බොරුවට තියන උනන්දුවවත් මුන්ට නෑ.

    මහා හුකන කතාවක් නේ මේක. සජියගේ පක්ෂේ උන් චන්දෙ කල් දාපන් කියල කිව්වා කියල රනිලම පාර්ලිමේන්තුවේ කිව්වා. NPP එකේ එහෙම කිව්වේ කොහෙද කියපන් බලන්න. කරගෙන ගිය කැම්පේන් එක ඒ විදියටම කරගෙන යන්නේ අපි විතරයි. උනන්දු නැත්තං පකටද රටවල් ගානේ ගිහින් ලංකාවේ උන්ට රැස්වීම තියලා කතා කර කර අපිට සහය වෙන්න කියන්නේ.. එක එකාගේ පච බලන්නේ නැතුව. චන්දෙට ලැස්ති වෙන විදිය බලන්න JVP YT චැනල් එක බලපන් .

    ඡන්දේ තිබ්බ නම් අගේට ඡන්දේ ගොඩ දාගෙන, ඊළග ඡන්දත් ගොඩ දාගන්න තිබුනා. මුන්ට ඕනි හැමදාම විපක්‍ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි.

    චන්දෙ තිබ්බ නම් කියන්නේ බුරුවො චන්දෙ තියන්න එපැයි දිනන්න. චන්දෙ ගහල ගන්නද කියන්නේ පාර්ලිමේන්තුවේ සීට් තුනක් තියාගෙන හරකෙක් ද ?

    ඒක තමයි ඇත්ත. රනිල්ගේ කුක්කා කියන කතාවත් ඇත්තක් වෙලා තියෙන්නෙ. මට නම් ඕකව පේන්න බැ. කොළඹ උද්ගෝෂනයකට ඇවිත් කඩයක් අස්සට රිංගලා චාටර් උනා උබලතත් මතක ඇතිනේ. ඒ උද්ගෝෂනේටවත් ජවිපේ ප්‍රබලය අය ඇවිත් හිටීයද කියලා පොඩ්ඩක් බලපන්කෝ.

    සාමකාමී පාගමනට වෝටර් කැනොන් වලින් ගහද්දි.. ආරක්‍ෂිත තැනකට නොයා.. ගිහින් වාහන කුඩුකරලා එන්නද කියන්නේ.

    කවදහරි NPPඑකට වෙන්නෙ , වියත්මගට උන ටීකම තමයි. NPP එකේ උන්ටත් අනුරයගෙ වැඩ ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ඒකයි මිනිස්සු දැන් සද්ද නැත්තේ

    අනුර පුළුවන් උපරිමේට මිනිස්සු control කරගෙන චන්දෙ වැඩ ටික කරනවා. ආයේ 88-89 කාලයක් ඇති කරලා එකෙන් ගොඩයන්න සිහින දකින සක්කිලි ඉන්නවා. ඒවාට මේ සැරේ අහුවෙන්නේ නෑ.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,464
    25,732
    113
    කයිවාරු සුපිරිසිදු ජෙප්පෙක් ඉන්නවා මාත් එක්ක....ඌට හැම්පර් එකක් ලැබුණා ලඟදී හොරෙන් ගෙනාවේ සබෙක්..... අවංක කතාවක් අස්සේ ඒක මම ඇද්දා junior officer හැම්පර් හම්බෙන රටේ අපි විධායක නිළදාරීන් වෙලා වැඩක් ද කියලා. අරූ දැන් හැංගෙනවා මම දැක්කාම.🤣🤣🤣
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මහින්ද කවුද බන් හිටපු අගමැති සහ ජනාධිපති නේ
    අනුර කවුද බන් නිකම්ම ජොබ් එකක් නොකරපු ගොබ්බයෙක් නේ 🤣
    JVP එකේ නලින්ද යි අර කොන්ඩේ කපාපු පැරශඊට ගෑනියි ඇරෙන්න වෙන කවුද JOB කරන්නේ

    Hitapu janadipathige puthatai ganitai apida kanna denna one? Maru janadhipathi :lol:

    Unge ganu thundenata pitakotuwe bogaha yata dekata nawila inna kiyapan. Api wiyadam karanawata ehema wadakwath ganna epai. :lol:

    Shiranthith eida danna habai balenma. Dakkath appiriyai :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,574
    28,490
    113
    බොරු NPP බැටළු හම ගැලවිලා වාමාංශික සමාජවාදී කොමියුනිස්ට් අධිරාජ්‍ය විරෝදී හණමිටි ජෙපි පුල්ලි මතුවෙනකොට ඕක වෙනවා :lol:

    jVnSvhl.jpg

    FQW1QUJ.jpg

    0DgKEqA.jpg
     
    • Like
    Reactions: EVC and jay-shan

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    Loku news Ekka Enna thiyenawa
    Hithanne nathi set ekak enawA sandaneta🍸
    පොහොට්ටුව දිගටම රනිල් එක්ක ඉදියි කියලද හිතන්නෙ.
     
    • Haha
    Reactions: EVC

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    කොහොමත් ඡන්දේ දෙන එකා මාලිවමාට දෙනවා. ඒත් හොදට ආපු රැල්ල අනුරයා පාවලා දුන්නා. අනුරයා NPPනායක කමට ගැළපෙන්නෙ නැ කියලා මම NPPඑක හදපු කාලේ ඉදන් මේකේ ත්‍රෙඩ්වල කිව්වේ. ඡන්දේ කල් ගියා. සජියාගේ පක්‍ෂේ උන්ට බොරුවට තියන උනන්දුවවත් මුන්ට නෑ. ඡන්දේ තිබ්බ නම් අගේට ඡන්දේ ගොඩ දාගෙන, ඊළග ඡන්දත් ගොඩ දාගන්න තිබුනා. මුන්ට ඕනි හැමදාම විපක්‍ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත. රනිල්ගේ කුක්කා කියන කතාවත් ඇත්තක් වෙලා තියෙන්නෙ. මට නම් ඕකව පේන්න බැ. කොළඹ උද්ගෝෂනයකට ඇවිත් කඩයක් අස්සට රිංගලා චාටර් උනා උබලතත් මතක ඇතිනේ. ඒ උද්ගෝෂනේටවත් ජවිපේ ප්‍රබලය අය ඇවිත් හිටීයද කියලා පොඩ්ඩක් බලපන්කෝ. කවදහරි NPPඑකට වෙන්නෙ , වියත්මගට උන ටීකම තමයි. NPP එකේ උන්ටත් අනුරයගෙ වැඩ ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ඒකයි මිනිස්සු දැන් සද්ද නැත්තේ
    😃😃😃හම්මෝ nice try...මාර creative
    ------ Post added on Mar 24, 2023 at 8:26 AM
     
    • Haha
    Reactions: JohnWick

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,756
    113
    මාලඹේ
    Hitapu janadipathige puthatai ganitai apida kanna denna one? Maru janadhipathi :lol:

    Unge ganu thundenata pitakotuwe bogaha yata dekata nawila inna kiyapan. Api wiyadam karanawata ehema wadakwath ganna epai. :lol:

    Shiranthith eida danna habai balenma. Dakkath appiriyai :lol:
    හිටපු ජනාධිපති ලාට අපි තමා කන්න දෙන්න ඕනේ එක ව්‍යවස්ථාවේ තියෙනවා

    JVP හිටපු මන්ත්‍රිලත් ලස්සනට පැන්ෂන් එකෙන් කන්නේ 🤣🤣
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජෙපෝ කියනෙත් බන් පොන්නයෝ නෙමයි නේ.
    උන්ට දරු-පවල් ඉන්නවා.
    දරුවෝ ඉන්න එකෙක්ට වෙස්සන්තර වෙන්න මේ කලි යුගයේ බැහැ ,
    ඉතින් කියන මගුලක් තෙර්රුම් ගනින්......

    අපිට පොන්න නායකත්වයක් ඕනේ !
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Hype එකනං ටිකක් දියාරු වෙමින් යනවා හැබැයි දෙන එකා දෙනවා රැලි බලන්නෑ , චන්දෙ දවස වෙනකං හැමෝම jvp ඒත් ප්රතිපල ආවම ශක බුං 😁😁😁😁😁😁
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    කොහොමත් ඡන්දේ දෙන එකා මාලිවමාට දෙනවා. ඒත් හොදට ආපු රැල්ල අනුරයා පාවලා දුන්නා. අනුරයා NPPනායක කමට ගැළපෙන්නෙ නැ කියලා මම NPPඑක හදපු කාලේ ඉදන් මේකේ ත්‍රෙඩ්වල කිව්වේ. ඡන්දේ කල් ගියා. සජියාගේ පක්‍ෂේ උන්ට බොරුවට තියන උනන්දුවවත් මුන්ට නෑ. ඡන්දේ තිබ්බ නම් අගේට ඡන්දේ ගොඩ දාගෙන, ඊළග ඡන්දත් ගොඩ දාගන්න තිබුනා. මුන්ට ඕනි හැමදාම විපක්‍ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත. රනිල්ගේ කුක්කා කියන කතාවත් ඇත්තක් වෙලා තියෙන්නෙ. මට නම් ඕකව පේන්න බැ. කොළඹ උද්ගෝෂනයකට ඇවිත් කඩයක් අස්සට රිංගලා චාටර් උනා උබලතත් මතක ඇතිනේ. ඒ උද්ගෝෂනේටවත් ජවිපේ ප්‍රබලය අය ඇවිත් හිටීයද කියලා පොඩ්ඩක් බලපන්කෝ. කවදහරි NPPඑකට වෙන්නෙ , වියත්මගට උන ටීකම තමයි. NPP එකේ උන්ටත් අනුරයගෙ වැඩ ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ඒකයි මිනිස්සු දැන් සද්ද නැත්තේ
    පාර්ලිමේන්තුවෙ දැන් ඉන්න සෙට් එකත් එක්ක බැලුවහම ඇත්තටම අනුරය වැඩ්ඩා. කොහොමත් NPP එක අනුහස් සහිත නායකයො බිහි කරන්න බලා පොරොත්තු වෙන පක්ෂයක් නෙවෙයි.

    එයා තමා පොර එයාට බැරි දෙයක් නෑ , පුරා විද්‍යාවත් පුලුවන් , දේශපාලනයත් පුලුවන්, ආර්ථීක ඔස්තාර්, එහෙම එවුන් ඉන්නෙ අනික් පක්ෂ වල NPP එහෙම එවුන් නෑ.සමුහිකව ගේමක් දෙන්න බලාපොරොන්තු වෙන පක්ෂයක්.