මොනව නැතත් මම මේකට එකඟයිමුන්ට ඕනි හැමදාම විපක්ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත.
මොනව නැතත් මම මේකට එකඟයිමුන්ට ඕනි හැමදාම විපක්ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත.
මහින්ද කවුද බන් හිටපු අගමැති සහ ජනාධිපති නේApe salli walin kala beela inna maina rajapssai, namal baby, uge ganitai nam wada nambui habai![]()
මේ පාර SLPP චන්දයි UNP ඡන්දයි SJB ඡන්ද වලින් කොටසක් රණිලට වැටෙනවා බන්Lapaya kese wethath pin janapathi ge awasan janadipathi chande thamai.. ponila dinapu janadipathi chandayak kiyapanko![]()
මාලිමාවේ රැල්ල බැස්සා වගේ නේද පිංවතුනි?
කොහොමත් ඡන්දේ දෙන එකා මාලිවමාට දෙනවා. ඒත් හොදට ආපු රැල්ල අනුරයා පාවලා දුන්නා. අනුරයා NPPනායක කමට ගැළපෙන්නෙ නැ කියලා මම NPPඑක හදපු කාලේ ඉදන් මේකේ ත්‍රෙඩ්වල කිව්වේ. ඡන්දේ කල් ගියා. සජියාගේ පක්ෂේ උන්ට බොරුවට තියන උනන්දුවවත් මුන්ට නෑ.
ඡන්දේ තිබ්බ නම් අගේට ඡන්දේ ගොඩ දාගෙන, ඊළග ඡන්දත් ගොඩ දාගන්න තිබුනා. මුන්ට ඕනි හැමදාම විපක්ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි.
ඒක තමයි ඇත්ත. රනිල්ගේ කුක්කා කියන කතාවත් ඇත්තක් වෙලා තියෙන්නෙ. මට නම් ඕකව පේන්න බැ. කොළඹ උද්ගෝෂනයකට ඇවිත් කඩයක් අස්සට රිංගලා චාටර් උනා උබලතත් මතක ඇතිනේ. ඒ උද්ගෝෂනේටවත් ජවිපේ ප්රබලය අය ඇවිත් හිටීයද කියලා පොඩ්ඩක් බලපන්කෝ.
කවදහරි NPPඑකට වෙන්නෙ , වියත්මගට උන ටීකම තමයි. NPP එකේ උන්ටත් අනුරයගෙ වැඩ ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ඒකයි මිනිස්සු දැන් සද්ද නැත්තේ
මහින්ද කවුද බන් හිටපු අගමැති සහ ජනාධිපති නේ
අනුර කවුද බන් නිකම්ම ජොබ් එකක් නොකරපු ගොබ්බයෙක් නේ
JVP එකේ නලින්ද යි අර කොන්ඩේ කපාපු පැරශඊට ගෑනියි ඇරෙන්න වෙන කවුද JOB කරන්නේ



පොහොට්ටුව දිගටම රනිල් එක්ක ඉදියි කියලද හිතන්නෙ.Loku news Ekka Enna thiyenawa
Hithanne nathi set ekak enawA sandaneta![]()
කොහොමත් ඡන්දේ දෙන එකා මාලිවමාට දෙනවා. ඒත් හොදට ආපු රැල්ල අනුරයා පාවලා දුන්නා. අනුරයා NPPනායක කමට ගැළපෙන්නෙ නැ කියලා මම NPPඑක හදපු කාලේ ඉදන් මේකේ ත්‍රෙඩ්වල කිව්වේ. ඡන්දේ කල් ගියා. සජියාගේ පක්ෂේ උන්ට බොරුවට තියන උනන්දුවවත් මුන්ට නෑ. ඡන්දේ තිබ්බ නම් අගේට ඡන්දේ ගොඩ දාගෙන, ඊළග ඡන්දත් ගොඩ දාගන්න තිබුනා. මුන්ට ඕනි හැමදාම විපක්ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත. රනිල්ගේ කුක්කා කියන කතාවත් ඇත්තක් වෙලා තියෙන්නෙ. මට නම් ඕකව පේන්න බැ. කොළඹ උද්ගෝෂනයකට ඇවිත් කඩයක් අස්සට රිංගලා චාටර් උනා උබලතත් මතක ඇතිනේ. ඒ උද්ගෝෂනේටවත් ජවිපේ ප්රබලය අය ඇවිත් හිටීයද කියලා පොඩ්ඩක් බලපන්කෝ. කවදහරි NPPඑකට වෙන්නෙ , වියත්මගට උන ටීකම තමයි. NPP එකේ උන්ටත් අනුරයගෙ වැඩ ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ඒකයි මිනිස්සු දැන් සද්ද නැත්තේ
හිටපු ජනාධිපති ලාට අපි තමා කන්න දෙන්න ඕනේ එක ව්‍යවස්ථාවේ තියෙනවාHitapu janadipathige puthatai ganitai apida kanna denna one? Maru janadhipathi
Unge ganu thundenata pitakotuwe bogaha yata dekata nawila inna kiyapan. Api wiyadam karanawata ehema wadakwath ganna epai.
Shiranthith eida danna habai balenma. Dakkath appiriyai![]()
පාර්ලිමේන්තුවෙ දැන් ඉන්න සෙට් එකත් එක්ක බැලුවහම ඇත්තටම අනුරය වැඩ්ඩා. කොහොමත් NPP එක අනුහස් සහිත නායකයො බිහි කරන්න බලා පොරොත්තු වෙන පක්ෂයක් නෙවෙයි.කොහොමත් ඡන්දේ දෙන එකා මාලිවමාට දෙනවා. ඒත් හොදට ආපු රැල්ල අනුරයා පාවලා දුන්නා. අනුරයා NPPනායක කමට ගැළපෙන්නෙ නැ කියලා මම NPPඑක හදපු කාලේ ඉදන් මේකේ ත්‍රෙඩ්වල කිව්වේ. ඡන්දේ කල් ගියා. සජියාගේ පක්ෂේ උන්ට බොරුවට තියන උනන්දුවවත් මුන්ට නෑ. ඡන්දේ තිබ්බ නම් අගේට ඡන්දේ ගොඩ දාගෙන, ඊළග ඡන්දත් ගොඩ දාගන්න තිබුනා. මුන්ට ඕනි හැමදාම විපක්ෂේ ඉදන් විවේචනය කර කර ඉන්න විතරයි. ඒක තමයි ඇත්ත. රනිල්ගේ කුක්කා කියන කතාවත් ඇත්තක් වෙලා තියෙන්නෙ. මට නම් ඕකව පේන්න බැ. කොළඹ උද්ගෝෂනයකට ඇවිත් කඩයක් අස්සට රිංගලා චාටර් උනා උබලතත් මතක ඇතිනේ. ඒ උද්ගෝෂනේටවත් ජවිපේ ප්රබලය අය ඇවිත් හිටීයද කියලා පොඩ්ඩක් බලපන්කෝ. කවදහරි NPPඑකට වෙන්නෙ , වියත්මගට උන ටීකම තමයි. NPP එකේ උන්ටත් අනුරයගෙ වැඩ ගැන ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ඒකයි මිනිස්සු දැන් සද්ද නැත්තේ