උබ දන්නේ නැති උනාට දැන් ගොඩක් university වල generative AI use කරන්න පුළුවන් report writing වලදී... Assesment criteria වෙනස් කරලා තියෙන්නේ ඒවට හරි යන්න...sanjaya elvitigala///
අනේ මන්දා විභාගයකත් චැට් ජිපිටි දෙන්න ඕන කියන ඇල්විටිගල... අම්මෝ... පොත් ටිකකුත් අරන් යන්න දුන්න නම් හරි... මුන්ට අන්ද කයිප්පු
![]()
ටක් ගාල AI දාන්න
සංජය නෙවෙයිනේ ප්රතිපත්ති හදලා තියෙන්නේ... ඌ එක ගැන කතා කරනවා...
මහත්තයෝ විභාගය ගැන කියලා තියෙන්නේ... වචන හරඹ වැඩක් නෑ. කියන්නකෝ විභාගයකට ඕක දුන්න නම් හරිද ?උබ දන්නේ නැති උනාට දැන් ගොඩක් university වල generative AI use කරන්න පුළුවන් report writing වලදී... Assesment criteria වෙනස් කරලා තියෙන්නේ ඒවට හරි යන්න...
මම IT expert කෙනෙක් නෙවෙයි... හැබැයි වෙන එකෙක් වත් මඩ ගහන එකට අමතරව ඔය policies critisize කරනවා දැක්කේ නෑ...
එහෙම තියනවා නම් මේකේ දාන්න අපිටත් බලන්න...
ChatGTP දවසක් වත් use කරපු එකෙක් දන්නවා IT policy එකක් දෙන්න කිව්ව කියලා AI එකකින් policy එකක් ගන්න බෑ කියලා...
ඒවා කතාකරන උන් මේ වගේ ගොබ්බ මතවල ඉන්නවා නම් කොහොම ඇතිදසංජය නෙවෙයිනේ ප්රතිපත්ති හදලා තියෙන්නේ... ඌ එක ගැන කතා කරනවා...
උබ මොකක් හරි report එකක් ලියන්න AI use කරලා තියනවාද කවදා හරි???
උබ බලන් හිටපන්කෝ... විභාග වලටත් use වෙන දවසක් එනවා... වැඩි ඈතක නෑ...මහත්තයෝ විභාගය ගැන කියලා තියෙන්නේ... වචන හරඹ වැඩක් නෑ. කියන්නකෝ විභාගයකට ඕක දුන්න නම් හරිද ?
![]()
මාරයි නේහ්
------ Post added on Aug 17, 2024 at 6:13 PM
ගොබ්බ මතේ විභාග වලට AI use කරන්න දෙන එකද?ඒවා කතාකරන උන් මේ වගේ ගොබ්බ මතවල ඉන්නවා නම් කොහොම ඇතිද
------ Post added on Aug 17, 2024 at 6:33 PM
අපි බලන් ඉමු.... මරු හේදිල්ල... අපි ගමුකෝ අපි කැම්පස් එකේ කරපු CSII සබ්ජෙක්ට් එක.... එකේ ඉන්ස්ට්‍රක්ශන් පයිප්ලයින් ප්‍රොසේසර් එහෙක කොහොමද වැඩ කරන්නේ කියලා තෙරුම් කරලා දෙනවා... හරියට තෙරුම් ගත්තු කෙනෙකුට ඒ සම්බන්දව අහන ප්‍රශ්නයකට පිලිතුරු දෙන්න පුලුවන්. දැන් හිතමු එහෙම ප්‍රශ්නයකදි අපි චැට් ජි පිටි දෙනවා කියලා... අපි කොහොමද ඇසෙස් කරන්නේ එයා ඇත්තටම තෙරුම් ගත්තද නැත්තන් චැට් ජි පි ටි එකෙන් කොපි කරාද කියලා ?උබ බලන් හිටපන්කෝ... විභාග වලටත් use වෙන දවසක් එනවා... වැඩි ඈතක නෑ...
උබ හිතන්නේ ලෝකේ විභාග ඔක්කොම ලංකාවේ AL OL වගේ කියලද?
අන්න ඒකයි ඔයාට වැරදුනා තැන...අපි බලන් ඉමු.... මරු හේදිල්ල... අපි ගමුකෝ අපි කැම්පස් එකේ කරපු CSII සබ්ජෙක්ට් එක.... එකේ ඉන්ස්ට්‍රක්ශන් පයිප්ලයින් ප්‍රොසේසර් එහෙක කොහොමද වැඩ කරන්නේ කියලා තෙරුම් කරලා දෙනවා... හරියට තෙරුම් ගත්තු කෙනෙකුට ඒ සම්බන්දව අහන ප්‍රශ්නයකට පිලිතුරු දෙන්න පුලුවන්. දැන් හිතමු එහෙම ප්‍රශ්නයකදි අපි චැට් ජි පිටි දෙනවා කියලා... අපි කොහොමද ඇසෙස් කරන්නේ එයා ඇත්තටම තෙරුම් ගත්තද නැත්තන් චැට් ජි පි ටි එකෙන් කොපි කරාද කියලා ?
අන්න ඒකයි ඔයාට වැරදුනා තැන...
AI use කරන්න allow කරන exam එකක format එක අපි කැම්පස් ඉද්දී කරපු exam එකක් වගේ කියලා හිතන එක...
Open book exam එක ගත්තේ තේරුම් ගන්න එක ලේසි වෙන්න... Close book එකක දෙන ප්‍රශ්නේ ඒකක දීලා හරි යන්නේ නෑ... එතකොට දෙන ප්‍රශ්න වෙනස්, assess කරන parameters වෙනස්...
ඒ වගේම තමයි AI allow කළොත් format එකයි evaluate කරන විදියයි වෙනස්...
පළවෙනි එක උබ ඔයා කියන subject එක මම දන්නේ නෑ... මම ඉගන ගෙන තියෙන්නේ වෙන දෙයක්...ඔපන් බුක් එක්සැම් එකකවුනත් චැට් ජි පි ටි දෙනවනම් වැඩක් නෑ;
හේතුව තම ඔපන් බූක් එxසැම් එහෙක දෙන ප්‍රශ්නයකට ඩිරෙක්ට් උත්තරේ පොතේ නෑ. ප්‍රශ්නේ විසඳන්න පොතේ තියෙන සංකල්ප උදව් වෙනවා. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ කෙලින්ම නෑ. එතනදි බලන්නේ ප්‍රශ්න විසඳිමේ හැකියාව.
උදා අපි ගමු ආයේ මම කියපු සබ්ජෙක්ට් එකේම උදාහරනයක්.
කොම්ප්ලෙක්ස් බූලියන් අල්ගිබ්‍රා එxප්‍රෙශන් එකක්. එක ඔපන් බුක් දුන්නත් අවුලක් නෑ ඇයි ඩිරෙක්ට් උත්තරේ පොතේ නැති නිසා... අපේක්ශකයා කරන්නේ පොතෙන් අවශ්‍ය කොන්සෙප්ට් ටික අරගෙන ප්‍රශ්නේ විසඳන එක.
හැබැයි ඒ යි ටූල් එහෙකට දුන්නොත් කිසි දෙයක් නෑ බූලියන් සිම්ප්ලි ෆිකේශන් එක එනවා නිකන්ම...
කෝමේ අනිත් උන්ගෙ ප්‍රතිපත්ති ගැන අකුරක් නෑර හොයන උන් මේක දැක්කෙ නෑ වගේ ඉන්නෙ මොකද?අනිත් උංගෙ ප්‍රතිපත්ති ගැන ත්‍රෙඩ් 200ක් විතර දැන් දැම්මනෙ ඔහොම්මම රනිලගෙ ප්‍රතිපත්ති මොනාද කියලත් කියපංකො බලන්න.