මාලිමාවේ (AI) ඒ අයි ප්‍රතිපත්තිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    455823970_520719193744043_4577489572382754142_n.jpg

    මාරයි නේහ්
    ------ Post added on Aug 17, 2024 at 6:13 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    sanjaya elvitigala///

    අනේ මන්දා විභාගයකත් චැට් ජිපිටි දෙන්න ඕන කියන ඇල්විටිගල... අම්මෝ... පොත් ටිකකුත් අරන් යන්න දුන්න නම් හරි... මුන්ට අන්ද කයිප්පු

    455770413_520727240409905_901447516512379116_n.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    sanjaya elvitigala///

    අනේ මන්දා විභාගයකත් චැට් ජිපිටි දෙන්න ඕන කියන ඇල්විටිගල... අම්මෝ... පොත් ටිකකුත් අරන් යන්න දුන්න නම් හරි... මුන්ට අන්ද කයිප්පු

    455770413_520727240409905_901447516512379116_n.jpg
    උබ දන්නේ නැති උනාට දැන් ගොඩක් university වල generative AI use කරන්න පුළුවන් report writing වලදී... Assesment criteria වෙනස් කරලා තියෙන්නේ ඒවට හරි යන්න...

    මම IT expert කෙනෙක් නෙවෙයි... හැබැයි වෙන එකෙක් වත් මඩ ගහන එකට අමතරව ඔය policies critisize කරනවා දැක්කේ නෑ...

    එහෙම තියනවා නම් මේකේ දාන්න අපිටත් බලන්න...

    ChatGTP දවසක් වත් use කරපු එකෙක් දන්නවා IT policy එකක් දෙන්න කිව්ව කියලා AI එකකින් policy එකක් ගන්න බෑ කියලා...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    @ttj විභාගයකටත් චැට් ජිපිටි දෙන්න ඕන කියන උන් හදන ප්‍රතිපත්ති මරු බන්

    455814467_520729480409681_5149201564376579631_n.jpg
    සංජය නෙවෙයිනේ ප්රතිපත්ති හදලා තියෙන්නේ... ඌ එක ගැන කතා කරනවා...

    උබ මොකක් හරි report එකක් ලියන්න AI use කරලා තියනවාද කවදා හරි???
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ දන්නේ නැති උනාට දැන් ගොඩක් university වල generative AI use කරන්න පුළුවන් report writing වලදී... Assesment criteria වෙනස් කරලා තියෙන්නේ ඒවට හරි යන්න...

    මම IT expert කෙනෙක් නෙවෙයි... හැබැයි වෙන එකෙක් වත් මඩ ගහන එකට අමතරව ඔය policies critisize කරනවා දැක්කේ නෑ...

    එහෙම තියනවා නම් මේකේ දාන්න අපිටත් බලන්න...

    ChatGTP දවසක් වත් use කරපු එකෙක් දන්නවා IT policy එකක් දෙන්න කිව්ව කියලා AI එකකින් policy එකක් ගන්න බෑ කියලා...
    මහත්තයෝ විභාගය ගැන කියලා තියෙන්නේ... වචන හරඹ වැඩක් නෑ. කියන්නකෝ විභාගයකට ඕක දුන්න නම් හරිද ?

    සංජය නෙවෙයිනේ ප්රතිපත්ති හදලා තියෙන්නේ... ඌ එක ගැන කතා කරනවා...

    උබ මොකක් හරි report එකක් ලියන්න AI use කරලා තියනවාද කවදා හරි???
    ඒවා කතාකරන උන් මේ වගේ ගොබ්බ මතවල ඉන්නවා නම් කොහොම ඇතිද
    ------ Post added on Aug 17, 2024 at 6:33 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මහත්තයෝ විභාගය ගැන කියලා තියෙන්නේ... වචන හරඹ වැඩක් නෑ. කියන්නකෝ විභාගයකට ඕක දුන්න නම් හරිද ?
    උබ බලන් හිටපන්කෝ... විභාග වලටත් use වෙන දවසක් එනවා... වැඩි ඈතක නෑ...

    උබ හිතන්නේ ලෝකේ විභාග ඔක්කොම ලංකාවේ AL OL වගේ කියලද?

    මේ simple google search එකක උඩින්ම ආපු result එක...

    https://www.uni-hohenheim.de/en/use-of-generative-ai-in-exams#answer_20432_560561_f091c
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    455823970_520719193744043_4577489572382754142_n.jpg

    මාරයි නේහ්
    ------ Post added on Aug 17, 2024 at 6:13 PM

    ඉස්සර සමාජ අධ්යනයට ලිව්වේත් ඔය වගේ එවා බන්. හුත්ත ඒ කාලෙනම් හිටපු ගුරුවරුන්ට ඒවා දැකලා oragsm උනේ නෑ. ඒත් දැන් ඉන්න උන්ට නම් එහෙම වෙනවා වගේ 🤭 🤭
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒවා කතාකරන උන් මේ වගේ ගොබ්බ මතවල ඉන්නවා නම් කොහොම ඇතිද
    ------ Post added on Aug 17, 2024 at 6:33 PM
    ගොබ්බ මතේ විභාග වලට AI use කරන්න දෙන එකද?

    අඩුම ගානේ open book exam එකකට ලියලා තියනවාද?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ බලන් හිටපන්කෝ... විභාග වලටත් use වෙන දවසක් එනවා... වැඩි ඈතක නෑ...

    උබ හිතන්නේ ලෝකේ විභාග ඔක්කොම ලංකාවේ AL OL වගේ කියලද?
    අපි බලන් ඉමු.... මරු හේදිල්ල... අපි ගමුකෝ අපි කැම්පස් එකේ කරපු CSII සබ්ජෙක්ට් එක.... එකේ ඉන්ස්ට්‍රක්ශන් පයිප්ලයින් ප්‍රොසේසර් එහෙක කොහොමද වැඩ කරන්නේ කියලා තෙරුම් කරලා දෙනවා... හරියට තෙරුම් ගත්තු කෙනෙකුට ඒ සම්බන්දව අහන ප්‍රශ්නයකට පිලිතුරු දෙන්න පුලුවන්. දැන් හිතමු එහෙම ප්‍රශ්නයකදි අපි චැට් ජි පිටි දෙනවා කියලා... අපි කොහොමද ඇසෙස් කරන්නේ එයා ඇත්තටම තෙරුම් ගත්තද නැත්තන් චැට් ජි පි ටි එකෙන් කොපි කරාද කියලා ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අනිත් උංගෙ ප්‍රතිපත්ති ගැන ත්‍රෙඩ් 200ක් විතර දැන් දැම්මනෙ ඔහොම්මම රනිලගෙ ප්‍රතිපත්ති මොනාද කියලත් කියපංකො බලන්න.
     
    • Like
    Reactions: ttj

    අන්න ඒකයි ඔයාට වැරදුනා තැන...

    AI use කරන්න allow කරන exam එකක format එක අපි කැම්පස් ඉද්දී කරපු exam එකක් වගේ කියලා හිතන එක...

    Open book exam එක ගත්තේ තේරුම් ගන්න එක ලේසි වෙන්න... Close book එකක දෙන ප්‍රශ්නේ ඒකක දීලා හරි යන්නේ නෑ... එතකොට දෙන ප්‍රශ්න වෙනස්, assess කරන parameters වෙනස්...

    ඒ වගේම තමයි AI allow කළොත් format එකයි evaluate කරන විදියයි වෙනස්...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    යල් පැනපු සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පන්ට මොන AI ද ? :lol: :lol: :lol:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අන්න ඒකයි ඔයාට වැරදුනා තැන...

    AI use කරන්න allow කරන exam එකක format එක අපි කැම්පස් ඉද්දී කරපු exam එකක් වගේ කියලා හිතන එක...

    Open book exam එක ගත්තේ තේරුම් ගන්න එක ලේසි වෙන්න... Close book එකක දෙන ප්‍රශ්නේ ඒකක දීලා හරි යන්නේ නෑ... එතකොට දෙන ප්‍රශ්න වෙනස්, assess කරන parameters වෙනස්...

    ඒ වගේම තමයි AI allow කළොත් format එකයි evaluate කරන විදියයි වෙනස්...

    ඔපන් බුක් එක්සැම් එකකවුනත් චැට් ජි පි ටි දෙනවනම් වැඩක් නෑ;
    හේතුව තම ඔපන් බූක් එxසැම් එහෙක දෙන ප්‍රශ්නයකට ඩිරෙක්ට් උත්තරේ පොතේ නෑ. ප්‍රශ්නේ විසඳන්න පොතේ තියෙන සංකල්ප උදව් වෙනවා. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ කෙලින්ම නෑ. එතනදි බලන්නේ ප්‍රශ්න විසඳිමේ හැකියාව.

    උදා අපි ගමු ආයේ මම කියපු සබ්ජෙක්ට් එකේම උදාහරනයක්.
    කොම්ප්ලෙක්ස් බූලියන් අල්ගිබ්‍රා එxප්‍රෙශන් එකක්. එක ඔපන් බුක් දුන්නත් අවුලක් නෑ ඇයි ඩිරෙක්ට් උත්තරේ පොතේ නැති නිසා... අපේක්ශකයා කරන්නේ පොතෙන් අවශ්‍ය කොන්සෙප්ට් ටික අරගෙන ප්‍රශ්නේ විසඳන එක.

    හැබැයි ඒ යි ටූල් එහෙකට දුන්නොත් කිසි දෙයක් නෑ බූලියන් සිම්ප්ලි ෆිකේශන් එක එනවා නිකන්ම...
     
    පළවෙනි එක උබ ඔයා කියන subject එක මම දන්නේ නෑ... මම ඉගන ගෙන තියෙන්නේ වෙන දෙයක්...

    මම කිව්වද open book exam එකක දෙන ප්‍රශ්න AI allowed exam වල දෙන්න ඕන කියලා...

    ආයේ හොදට කියවන්න...

    Open book exam එකක දෙන ප්‍රශ්න වල format සහ evaluation වෙනස් වෙනවා වගේම, AI allow කරන exam එකක දෙන ප්‍රශ්න වල format සහ evaluation වෙනස්... අපිට දුන්න exam වල ප්‍රශ්න දිහා බලලා AI allowed exam සාර්ථක නෑ කියලා කියන්න බෑ...

    එහෙම ඒව දැනටත් ලෝකේ තියනවා... ඉස්සරහට අපේ රටෙත් එයි... මාව සැක නම් google search කරලා බලන්න AI allow කරන exam තියන Uni දැනටත් ලෝකේ තියනවා...

    ඊළග එක තමයි ඔයා ඔවා ඉගන ගෙන තියන කෙනෙක් හින්දා දැනට වැඩ වලට AI use කරනවා ඇතිනේ... මොකක් හරි report එකක් ලියන්න වගේ වැඩක් කරද්දී chatgtp වගේ use කරාට එකේ තියන කන්සෙප්ට් ඒ ලියන කෙනාගේ වෙන්න පුළුවන්නේ... විශේෂයෙන්ම specific දෙයක් නම්...

    ඉතින් එහෙම දෙයක් තේරෙන කෙනෙක් මේ policy එක විවේචනය කරන්න AI use කරා කියලා කියන එකට වඩා ඕකේ තියන කරුණු විවේචනය කරා නම් හොදයි නේද???

    මම ඕක හොදයි කියන්න යන්නේ නෑ... සරලවම ඔය subject එක මගේ experties නෙවෙයි...

    ඔයාලා expert ලා හින්දා අපිටත් තේරෙන්න ඕකේ තියන කරුණු විවේචනය කරන්නකො...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    calculator eka hoyagaththata passe, calculator eka use nokarala wadak na ne mole adu wenawa kiyala hithala.
    brain eka calibrate wenawa eetawada important tasks walata prioritize karanna naturally.
    same goes with AI tools
     
    • Like
    Reactions: ttj

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අනිත් උංගෙ ප්‍රතිපත්ති ගැන ත්‍රෙඩ් 200ක් විතර දැන් දැම්මනෙ ඔහොම්මම රනිලගෙ ප්‍රතිපත්ති මොනාද කියලත් කියපංකො බලන්න.
    කෝමේ අනිත් උන්ගෙ ප්‍රතිපත්ති ගැන අකුරක් නෑර හොයන උන් මේක දැක්කෙ නෑ වගේ ඉන්නෙ මොකද?