මාලිමාව ආණ්ඩුව කරන හැටි

gama22

Well-known member
  • IMG-20240909-WA0008.jpg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,665
    17,814
    113
    මෙච්චර කල් රැස්පොට් එකට හිටපු අනුර..

    තව ටික කාලෙකින් බයියොන් ගෙන් ගුටි කාලා දුවද්දි කොහොමද 🤣😋
     
    • Haha
    Reactions: supun_sg and monson

    gama22

    Well-known member
  • මෙච්චර කල් රැස්පොට් එකට හිටපු අනුර..

    තව ටික කාලෙකින් බයියොන් ගෙන් ගුටි කාලා දුවද්දි කොහොමද 🤣😋

    බේරේ බාත් දාපු ඈයෝ ඕම තමා ෆ්‍රෙන්ඩ්ස් ප්‍රෝටීන් වැඩි උනාම.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    හිටපු අසාර්ථක කෘෂිකර්ම ඇමතිගේ විපත් මග :lol:
     
    • Haha
    Reactions: thomian

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    :lol:



    මෙන්න හිටපු අසාර්ථක කෘෂිකර්ම ඇමතිගේ වැඩකිඩ :lol:

    අනුන්ගේ තිතට ඇද කුද හොයන අනුර කුමාර ඇමතිකන් අරගෙන කරපු එකම වැඩේත් වංචා දූෂණ චෝදනාත් එක්කම නාපු හැටි: JVP's tank project under fire​

    https://elakiri.com/threads/අනුන්ගේ...පු-හැටි-jvps-tank-project-under-fire.2170760/
    ------ Post added on Sep 14, 2024 at 11:09 PM
     
    • Haha
    Reactions: thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113

    කැරිම ආතල් එක ඕයි. අන්තිමට කියනවා "ආර්තිකය ගැන කතා කරන්න ආපු මම ඕක ගැන expert නෙවී කියලා"

    අඩො මුගෙ කතාව ඇහුවාම මට මතක් උනේ අර ගෙදර ඉස්සර තියෙන මුරුන්ගා ගහේ සීන් එක.


    🤭 🤭
     

    gama22

    Well-known member
  • ඊයා බං.. හොරුන් ගෙ පොටො දාන්න එපා මේ කෙ

    උඹලා මුං ද compare කරන්න ගන්නෙ 😋
    මුන්ට තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ වෙන ඒවා තේරෙන්නැ
    දවසේ ගතමන්ට් එක ගන්නනම් ජෙප්පන්ට බැනලා තෙර්ඩ් දාන්න ඕනේ. උන් චූන් වෙන්නේ මේවා දැම්මම.😅
     
    • Like
    Reactions: thomian

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    21/09/2024 යථාර්තය. ඔබ කැමති හෝ අකමැති වුවද සිදුවන්නේ මෙයයි.

    මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....

    NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ.

    අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.

    NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය.

    එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය.

    දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 )

    එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය.

    යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි.

    යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය .

    පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.

    මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?

    ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....

    හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?

    කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි.

    රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය ....

    යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය.....

    මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණයෙන් JVP න්ට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.

    ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP/JVP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.

    ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි.....
    එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි.

    සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත.
    දෙකඩ විම නියතය.... NPP හා JVP කියා.
    උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත.

    ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි.

    ඔවුන්ට හැකියාව ඇත්තේ ම්ලේච්ඡත්වය , ඊරිසියාව ,ගිඟමන් යෑම , පම්පෝරිය, කුහකකම හා කයිවාරු ගැසීම ගැන පමණියි .

    2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්.....

    කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි.

    මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය..

    අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත.

    71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි.....

    අනුරගේ සිහිනය....... නිමාවකි.🫠