මාලිමාව එපා වෙන නිව්ස් :(

dilann

Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    මලිමාව පොඩි මිස්ටෙක් එකක් කරොත්, දිලන් එ පිලිබදව මාහ චාර්ය,

    මාලිමාව හොද දෙයක් කරොත්, දිලන් හය හතර නොතෙරෙන ලදරුවෙක් :lol:
    කෝ ඉතින් උත්තර නෑ නේ .
    හිටපු එකාට වාහනේ දීල තියෙන්නේ සීයා ලු .
    උබලගෙ සීය

    ඉතින් යකෝ සීයා ට පුලුවන් නම් දෙන්න , දැන් ඉන්න එකාට බැරි ඇයි පොඩි එකක් දෙන්න ??
    :lol: 🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    කෝ ඉතින් උත්තර නෑ නේ .
    හිටපු එකාට වාහනේ දීල තියෙන්නේ සීයා ලු .

    ඉතින් යකෝ සීයා ට පුලුවන් නම් දෙන්න , දැන් ඉන්න එකාට බැරි ඇයි පොඩි එකක් දෙන්න ??
    :lol: 🤌
    රෙද්ද රෙවුන ගමන් ඇට දෙනන් අල්ල ගන්න එමොජි එක දානව, campaign ටොබය්යෙක් ගෙ අනාත ජිවිත
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    රෙද්ද රෙවුන ගමන් ඇට දෙනන් අල්ල ගන්න එමොජි එක දානව, campaign ටොබය්යෙක් ගෙ අනාත ජිවිත
    වටේ නොයා උත්තර දීපංකො . .

    කවුද ඔය වගේ වහනයක් කලින් සභාපති ට දීල තියෙන්නේ ?? 🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    වටේ නොයා උත්තර දීපංකො . .

    කවුද ඔය වගේ වහනයක් කලින් සභාපති ට දීල තියෙන්නේ ?? 🤌
    විඩියො එක බලල හිටහන් පොන්ස්, ඩෙට කැපෙයි කියල බයද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    christian bale smiling GIF
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    @Walter White ලැජ්ජයි යකෝ ලැජ්ජයි ...

    කටයි පුකයි වහන් හිටියෙ නැත්තන් මුන්නම් ගූ පාරවල් ටිකක් කනවා ලඟදිම.

    මූ දැන් කියයි ඔය පාර වැහුවේ හරිනි නෙවී පොලිසිය කියල. එහෙව් කතා කියන කාලකන්නි සෙට් එකක් තමා මේ 🤭 🤭

    කැරි ජෙබයියෝ. කට උත්තර නැහැ :lol: :lol:

    නොන්ඩි උනාම එළියේ "පිළිගන්නේ නෑ"
    නොන්ඩි උනාම කිරියේ "කැම්පේන් කුක්කෝ"
    ඕයි ඕයි උඹ කෑගහන්නේ මොකද? උඹලගෙ ගෑනිගෙ ගොන් වැඩ නිසා තමා මූටත් රෙදි නැති උනේ 🥴 🥴
    ------ Post added on Jan 26, 2025 at 9:33 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    කැරි ජෙබයියෝ. කට උත්තර නැහැ :lol: :lol:

    නොන්ඩි උනාම එළියේ "පිළිගන්නේ නෑ"
    නොන්ඩි උනාම කිරියේ "කැම්පේන් කුක්කෝ"
    ඔතන හැබැයි වටගල කලින් දන්න්වලු ඔය video එක තියනව කියලා .
    ඕක පෙන්නන්නම තමයි ලු අර වගේ කතවක් කිව්වේ .

    උබේ ගෑනිට ජෙප්ප්න්ගෙන් ඇතුලෙන් කැපිල්ලක් වගේ .. නැත්නම් ඔහොම කිව්වා දවසෙම අනිත් එකා ඔය වගේ video එකක් අරන් එන්නේ නෑ නේ . 🤌
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    නෑව නේද ? 🤌 :lol:
    ආයිත් කියපන් කවුද සභාපතිට ඒ වගේ වාහනයක් දීල තියෙන්නේ ?
    මාලිමව හොද දෙයක් කරාම රෙස්පොන්ඩ් කරන්න ඩිලන් ව ප්‍රොග්‍රම් කරල තියන විදිහ, :lol:
    images
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    ඕයි ඕයි උඹ කෑගහන්නේ මොකද? උඹලගෙ ගෑනිගෙ ගොන් වැඩ නිසා තමා මූටත් රෙදි නැති උනේ 🥴 🥴
    ඔතන හැබැයි වටගල කලින් දන්න්වලු ඔය video එක තියනව කියලා .
    ඕක පෙන්නන්නම තමයි ලු අර වගේ කතවක් කිව්වේ .

    උබේ ගෑනිට ජෙප්ප්න්ගෙන් ඇතුලෙන් කැපිල්ලක් වගේ .. නැත්නම් ඔහොම කිව්වා දවසෙම අනිත් එකා ඔය වගේ video එකක් අරන් එන්නේ නෑ නේ . 🤌
    අපේ ගේමක් බන්. 2029 එන්නෙ ගෑනි. ඒකට ගහන ගේම මේක. උබලට පස්සෙ තෙරෙයි
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඔතන හැබැයි වටගල කලින් දන්න්වලු ඔය video එක තියනව කියලා .
    ඕක පෙන්නන්නම තමයි ලු අර වගේ කතවක් කිව්වේ .

    උබේ ගෑනිට ජෙප්ප්න්ගෙන් ඇතුලෙන් කැපිල්ලක් වගේ .. නැත්නම් ඔහොම කිව්වා දවසෙම අනිත් එකා ඔය වගේ video එකක් අරන් එන්නේ නෑ නේ . 🤌
    color light ගාව නවත්තන් ඉන්නෙ පොන්ස්, උබලගෙ ඔක්කොම අර ක්ලින් ශ්‍රි ලන්ක එකට ගිය වියදම වගෙ තමා :rofl:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    සියා ද මූව පත් කරල වාහන දුන්නේ ?
    මාලිමාව ආවම පත් කරපු එකෙක් නෙවෙයි ද ? 🤌

    බොරුව නේ යකෝ .
    බොරුවට වාහනයක් දීල කියන්න ඇති විකුණලා බස් එකක් අරන් නිව්ස් වලට කියමු කියල :lol:

    මාලිමාවේ ප්‍රතිපත්ති වලට අනුව පොඩි වාහනයක් දුන්න නම් ඉවරයි නේ
    Hybrid Camryak wage denna thibba ne.. gon athal.. owa hondai Gamwala kopi kadawala unwa rawattanna.. lol :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සංස්ථාවට අයිති කිසිම දෙයක් සභාපතිට ඹ්න විදහට විකුනන්ඩ බැහැ ඒකට ලොකු ක්‍රමවේදයක් තියනවා ටිකක්අමාරු වැඩක් මොකා හැදුවද දන්නෙ නැහැ මේ වගේ පෝස්ට් එකක්.​

    • Like
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,614
    113

    සංස්ථාවට අයිති කිසිම දෙයක් සභාපතිට ඹ්න විදහට විකුනන්ඩ බැහැ ඒකට ලොකු ක්‍රමවේදයක් තියනවා ටිකක්අමාරු වැඩක් මොකා හැදුවද දන්නෙ නැහැ මේ වගේ පෝස්ට් එකක්.​

    ඕකගේ බොරු show :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    වැඩ වර්ජන trade union ජෙප්පා සැප ගන්න ඇවිල්ලා මාට්ටු උනා නේ :lol:

    අඩෝ @handley , මොනවද බන් මේ ??
    උබ බොරුවට කලබල වෙලා "සතුට ප්‍රකාස කරල" ත්‍රෙඩ් දාන්න එපා බන් . දාපු දවසෙම නානව :lol:

    ඔය වාහන දෙකම විකුනලා ද ?
    නැත්නම් බෙන්ස් එක තියාගෙන ද ඒක මාලිමා ප්‍රතිපත්ති වලට එකග නිසා ??
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොන පක්සේ ආවත් රාජ්‍ය සේවයේ උඩ ඉන්න ලේයර් එක මහින්දලගෙන් inspired වෙච්ච හොර හැත්තක් ඉන්නේ.
    ඕකුන් ගෙදර යවන්නැතුව මොක කරත් වැඩක් නෑ !