මාලිමාව දිනේවා! 🙏🧭🇱🇰🙏

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    මින් පෙර මෙවැනි අදහසක් ලාංකික දේශපාලනය තුල ක්‍රියාත්මක නොවුන බව සිහිපත් කරන්නට කැමැත්තෙමි.
    මෙම අදහස් ක්‍රියාත්මක කිරීමට සුදුසු බහුතරයක් ලැබී පාර්ලිමේන්තුව මාලිමානුවන්ගෙන් පිරවීමට ජනතාව තම වටිනා චන්දය භාවිතා කල යුතුව ඇත.
    මාලිමාව දිනේවා! 🙏🧭🇱🇰🙏

    1000008756.jpg
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඒක කියන්න කියපන් මන්ත්‍රී උන්ට, ඇමතිලට අමාත්‍යාංශ බාර දුන්නට පස්සේ ආයේ උන් ගමට ගිහින් ගමේ උන්ගේ @$%^ ප්‍රශ්න විසදන්නද ?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    අනෙ අපෙ සල්ලි වලින් යාන වාහන ගන්න ගෙවල් ගන්න ආරක්ශාව ගන්න කියල අඩවැටෙන බය්යො ටොය්යො දැක්කම කල කිරෙනව, උන් එන්න අපිට සෙවය කරන්නනම්, දෙන එව මදිනම් උන්ට පුලුවන් වෙන රස්සවක් කරන්න, ජනතා සෙවයට එන්නෙ කැමැත්තෙන්නෙ, බැරිනම් පලයල්ල
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මින් පෙර මෙවැනි අදහසක් ලාංකික දේශපාලනය තුල ක්‍රියාත්මක නොවුන බව සිහිපත් කරන්නට කැමැත්තෙමි.
    මෙම අදහස් ක්‍රියාත්මක කිරීමට සුදුසු බහුතරයක් ලැබී පාර්ලිමේන්තුව මාලිමානුවන්ගෙන් පිරවීමට ජනතාව තම වටිනා චන්දය භාවිතා කල යුතුව ඇත.
    මාලිමාව දිනේවා! 🙏🧭🇱🇰🙏

    View attachment 240639
    muge talks witria. muladi 3 wheel enwa wage talks dunne natara wunee bmw eken. okama tamai antimedi MPlata tibba facilities ma denwa
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    මාලිමා පාක්ෂිකයො අමානන්දයට පත්වෙන ප්‍රකාශ...කොලබ, බත්තරමුල්ල පැත්තෙ තියන ඔක්කොම අමාත්‍යාංශ අදාල ඇමතිගෙ ගමට ගෙනිහින් හයි කරනන්න යන්නෙ......
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මින් පෙර මෙවැනි අදහසක් ලාංකික දේශපාලනය තුල ක්‍රියාත්මක නොවුන බව සිහිපත් කරන්නට කැමැත්තෙමි.
    මෙම අදහස් ක්‍රියාත්මක කිරීමට සුදුසු බහුතරයක් ලැබී පාර්ලිමේන්තුව මාලිමානුවන්ගෙන් පිරවීමට ජනතාව තම වටිනා චන්දය භාවිතා කල යුතුව ඇත.
    මාලිමාව දිනේවා! 🙏🧭🇱🇰🙏

    View attachment 240639
    කියපන් බලන්න මූ කියපු ඒවගෙන් මූ කරලා තියෙන්නේ මොනවා ද කියලා🤣🤣
     
    • Like
    Reactions: caltonhp

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අවුලක් නැහැ එක හොදයි කොහොමත් නැතිනම් මුන් ගමේ දෙයක් බලනවට වඩා හොර ගැණු ටික බලන් ඉන්න එක නේ කරන්නේ මාදිවෙල ඉදන්. එත් ඔක්කොම අඩු කරත් වියදම් ටික කොහෙටද යන්නේ කියන එක තමා තාම තියෙන අවුල
     
    • Like
    Reactions: caltonhp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කියපන් බලන්න මූ කියපු ඒවගෙන් මූ කරලා තියෙන්නේ මොනවා ද කියලා🤣🤣

    ranil huththige puthawa pennuwa,
    balaya nathuwa inna beri ponna amathila set ekatama chande illanna beri wennama puke eriya, kotinma kiuwoth set ekama baya wela hanguna
     
    • Like
    Reactions: caltonhp

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,650
    113
    ranil huththige puthawa pennuwa,
    balaya nathuwa inna beri ponna amathila set ekatama chande illanna beri wennama puke eriya, kotinma kiuwoth set ekama baya wela hanguna

    බය වෙලා හැංගිලා නම් හොරු තමා.. අල්ලලා හිරේ දාමු..😅
     
    • Like
    Reactions: caltonhp