මාලිමාව වැඩ පෙන්වයි‼️.සජිත්ට අසූචි ප්‍රහාරයක්... චෝදනාව මාලිමාවට...🔥

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    සමගි ජන බලවේග නායක ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    මැදවච්චිය කිරිගල්ලෑලව ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ පක්ෂ කාර්යාලයකට මෙම ප්‍රහාරය එලවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසයි.

    මෙම ක්‍රියාව ජනතා විමුක්ති පෙරමුණේ මැර කණ්ඩායම විසින් සිදුකර ඇති බවත් පරාජය දරා ගැනීමට නොහැකිව මෙවන් ආකාරයේ කටයුතු කර ජනතාව බියට පත් කරන්නට කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

    ගම් මට්ටමින් මර්දනය භීෂණය පතුරුවමින් ජනතා විමුක්ති පෙරමුණ තම නොහැකියාව පෙන්වමින් සිටින බවද පැවසූ මන්ත්‍රීවරයා තම මතවාද වලට අහිංසක ජනතාව අවනත නොවන තැන්වල මෙවන් ක්‍රියා සිදු කරමින් සිටින බවට ද පැවසුවේය.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,651
    9,138

    Athata reela ghuwa ponn£o
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබලගේ ඔය වගේ පොන්නප්පු එඩිට් තියෙන්නේ :lol:
    පුක සුදුද.
    89න් පස්සෙ ජවිපෙ ගල් කැටයක්වත් උස්සල නෑ
    උබේ අම්මගේ සාය නම් ඉස්සුවා.

    Seeyage beti thamayi oya, bayyange wada
    පලයන් පොන්නයා.
    ජෙප්පොන්ට පරාජයේ බය දැනිලා වගේ..
    ඇත්ත.
    Athata reela ghuwa ponn£o
    රීලා කාපන්.