පට්ට බද්දක්නේ එන්නේ.. Extra GB ගත්තොත් එහෙම පු#ත් පලනවා SLT එකෙන්..
Photo ekak nethuwa sure karanda beඑහෙම පු#ත් පලනවා SLT එකෙන්..
මම රුපියල් 100 ගානේ 2Extra GB ගත්තාට 600/= ක් චාර්ජ් කර්ලා තිබ්බා 2023 දී..Photo ekak nethuwa sure karanda be
Echchara nm wenda be bn.මම රුපියල් 100 ගානේ 2Extra GB ගත්තාට 600/= ක් චාර්ජ් කර්ලා තිබ්බා 2023 දී..![]()
වෙනදට උදේ 8 වෙනකම් තිබ්බානේ.. දැන් 7 වෙනකම් විතරයි නේද ? නොදකින් මෙහෙම රටක් ..Night Time රෑ : 10 වත් කරන්නෑ

Owවෙනදට උදේ 8 වෙනකම් තිබ්බානේ.. දැන් 7 වෙනකම් විතරයි නේද ? නොදකින් මෙහෙම රටක් ..![]()
phone line eka balen age gahanwaබිල 8000/ යි බදු 2000/= යි.
SLT ගැන නන් කතාකරලා වැඩක් නෑ. අඩිය තියන තියන තැනගොඩක්.
Ow
phone line eka balen age gahanwa
fibre wala - 58GB 2150 package ekata tax ekka 318X ganak bill eka
Hena gahanawa huuragenama kanawa
Dialog unge fibre wala kisi labbak na. Packge rental eka witharai 2700 ta 100GB
Kalakanni dialog unta FIBRE EXPAND KRANA DENNE NA
kalin naduwakuth damma mata mathaka widihata
Jarama company ekak slt
Competition ekak nathi unama oka thama aula
ගොඩක් කීව්වෙ PEO TV එකේ ඉන්දියන් චැනල් තියෙන්නෙ 90% ක්ම. දැන් සින්දුවක් අහන්න ව්දියක් නෑ බොරුවට චැනල් වලට ගෙවන්න ඕනෙ.![]()
”phone line eka balen age gahanwa" Voice valata IP protocol oneda me 4G thiyana kale?
Jan, Feb, March 30,000 gewala thiyanawa api.
Mnada aran tyana service bill ekak dana balana
නෑ නේ, රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් Unlimited නේ.වෙනදට උදේ 8 වෙනකම් තිබ්බානේ.. දැන් 7 වෙනකම් විතරයි නේද ? නොදකින් මෙහෙම රටක් ..![]()
රෑට නිදි මැරුවම ආයුකාලය අඩුවෙනවා. මානසික ලෙඩ හැදෙනවා.වෙනදට උදේ 8 වෙනකම් තිබ්බානේ.. දැන් 7 වෙනකම් විතරයි නේද ? නොදකින් මෙහෙම රටක් ..![]()
aththak habai shedule krala uparima prayojana ganna oneරෑට නිදි මැරුවම ආයුකාලය අඩුවෙනවා. මානසික ලෙඩ හැදෙනවා.