මාලිමාව SLT Broadband ඉන්ටනෙට් බදු අඩු නොකරන එකනම් කැත වැඩක්..⚡⚡⚡

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    වෙනදට උදේ 8 වෙනකම් තිබ්බානේ.. දැන් 7 වෙනකම් විතරයි නේද ? නොදකින් මෙහෙම රටක් ..:frown:
    Ow
    බිල 8000/ යි බදු 2000/= යි.

    SLT ගැන නන් කතාකරලා වැඩක් නෑ. අඩිය තියන තියන තැන 💩 ගොඩක්.
    phone line eka balen age gahanwa

    fibre wala - 58GB 2150 package ekata tax ekka 318X ganak bill eka

    Hena gahanawa huuragenama kanawa

    Dialog unge fibre wala kisi labbak na. Packge rental eka witharai 2700 ta 100GB

    Kalakanni dialog unta FIBRE EXPAND KRANA DENNE NA

    kalin naduwakuth damma mata mathaka widihata

    Jarama company ekak slt

    Competition ekak nathi unama oka thama aula
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    💩 ගොඩක් කීව්වෙ PEO TV එකේ ඉන්දියන් චැනල් තියෙන්නෙ 90% ක්ම. දැන් සින්දුවක් අහන්න ව්දියක් නෑ බොරුවට චැනල් වලට ගෙවන්න ඕනෙ.

    ”phone line eka balen age gahanwa" Voice valata IP protocol oneda me 4G thiyana kale?
    paramount.jpg

    Me channel pack eka wage denawanan me ganata beluwata padu ne.
    Jan, Feb, March 30,000 gewala thiyanawa api.
    ------ Post added on Apr 2, 2025 at 4:59 AM
     
    • Wow
    Reactions: lilman

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Extra GB ගන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට. කාලකන්නි බල්ලන්ට එක රුපියලක් වත් දෙන්නෑ වැඩියෙන්. Backup එකට වෙන Dialog 4G BB connection එකක් use කරනවා.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    💩
    ගොඩක් කීව්වෙ PEO TV එකේ ඉන්දියන් චැනල් තියෙන්නෙ 90% ක්ම. දැන් සින්දුවක් අහන්න ව්දියක් නෑ බොරුවට චැනල් වලට ගෙවන්න ඕනෙ.

    ”phone line eka balen age gahanwa" Voice valata IP protocol oneda me 4G thiyana kale?
    Jan, Feb, March 30,000 gewala thiyanawa api.
    IMG_20250402_054236.jpg
     
    • Like
    Reactions: uajanath

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    වෙනදට උදේ 8 වෙනකම් තිබ්බානේ.. දැන් 7 වෙනකම් විතරයි නේද ? නොදකින් මෙහෙම රටක් ..:frown:
    නෑ නේ, රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් Unlimited නේ.
    7-8 වෙනකල් පැයට තමා අර නයිට් ටයිම් ඩේටා.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    වෙනදට උදේ 8 වෙනකම් තිබ්බානේ.. දැන් 7 වෙනකම් විතරයි නේද ? නොදකින් මෙහෙම රටක් ..:frown:
    රෑට නිදි මැරුවම ආයුකාලය අඩුවෙනවා. මානසික ලෙඩ හැදෙනවා.