මාලිමා ආණ්ඩුව අවුරුද්දක් තුල ලංකාවට කල අපරාධ

redux

Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    1.Big question වෙනුවට බිග් කුච්චාන් කීම

    2. කෝටි ගණන් දේපල තිබියදී පාක්ෂිකයෙක්ගෙන් කෙහෙල් කැනක් ලබා ගැනීම

    මෙච්චර කල් සුපිරිසිඳු දේශපාලන සංස්කෘතියක් තිබ්බ රටකට මේ වගේ සාහසික අපරාධ කරපු උන්ට හෙන ගහනවා දෙයියනේ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Biggest drug haul in history - බයියා මීක් නෑ
    Biggest underworld bust in history- බයියා මීක් නෑ
    Longest පෙරහැර of politicians sent to jail for corruption - බයියා මීක් නෑ
    Ranil robbs bank- බයියා මීක් නෑ
    Ranil uses public money to see his wifes award in UK - බයියා මීක් නෑ

    Hadunetti says කෙහෙල් කැනක් දැම්ම කියලා අපිට පාං ද? - අම්මෝ මෙන්න මිනී මරනෝ. මොන්නෝ හොරකන් කරනෝ, අම්මෝ මට ඉන්න බෑරියෝ, මෙන්නෝ මට අරිනෝ, අම්මෝ zip එකට අහුවුනෝ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    1.Big question වෙනුවට බිග් කුච්චාන් කීම

    2. කෝටි ගණන් දේපල තිබියදී පාක්ෂිකයෙක්ගෙන් කෙහෙල් කැනක් ලබා ගැනීම

    මෙච්චර කල් සුපිරිසිඳු දේශපාලන සංස්කෘතියක් තිබ්බ රටකට මේ වගේ සාහසික අපරාධ කරපු උන්ට හෙන ගහනවා දෙයියනේ
    Ai yako Ayudha check karanna gihilla Manamperi beruna eka 🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    Biggest drug haul in history - බයියා මීක් නෑ
    Biggest underworld bust in history- බයියා මීක් නෑ
    Longest පෙරහැර of politicians sent to jail for corruption - බයියා මීක් නෑ
    Ranil robbs bank- බයියා මීක් නෑ
    Ranil uses public money to see his wifes award in UK - බයියා මීක් නෑ

    Hadunetti says කෙහෙල් කැනක් දැම්ම කියලා අපිට පාං ද? - අම්මෝ මෙන්න මිනී මරනෝ. මොන්නෝ හොරකන් කරනෝ, අම්මෝ මට ඉන්න බෑරියෝ, මෙන්නෝ මට අරිනෝ, අම්මෝ zip එකට අහුවුනෝ
    මේක ඇත්තද 🙄

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    සිය ගනනක් අයිස් කර්මාන්තශාලා වලින් යැපුන ශ්‍රමිකයන් රැකියා විරහිත කිරීම.
    හිරෙ දාන්න බැරි කියපු එවුන්ව යැවිම. අධිකරනෙ ඇතුලට ඇවිල්ලා වෙඩි තියන්න ප්ලැන් කරපු කෙහෙල්බද්දර පද්මෙ ඇල්ලුව.
     
    • Love
    Reactions: SimMaster

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    Biggest drug haul in history - බයියා මීක් නෑ
    Biggest underworld bust in history- බයියා මීක් නෑ
    Longest පෙරහැර of politicians sent to jail for corruption - බයියා මීක් නෑ
    Ranil robbs bank- බයියා මීක් නෑ
    Ranil uses public money to see his wifes award in UK - බයියා මීක් නෑ

    Hadunetti says කෙහෙල් කැනක් දැම්ම කියලා අපිට පාං ද? - අම්මෝ මෙන්න මිනී මරනෝ. මොන්නෝ හොරකන් කරනෝ, අම්මෝ මට ඉන්න බෑරියෝ, මෙන්නෝ මට අරිනෝ, අම්මෝ zip එකට අහුවුනෝ
    උබ හිතන්නෙ ඔවා ඇල්ලුවා කියල නවතී කියලද? හුකුස්! ඇමරිකාව 1980 ගනග් වල ඉදන් ඔවා අල්ල අල්ල දගලන්වා! නැවතිලා තියෙද?

    මත් ද්‍රව්ය ජාලය අවුරුද්දට ඩොලර් ට්‍රිලියන ( ඔව් ට්‍රිලියන ) 1.3-1.5ක බිස්නස් කරනවා. උන්ට ඔන නම් රටවල් පෙරලල දාන්න පුලුවන් සල්ලි තියෙනවා! මෙවා නවතින්නෙ නැහැ! වෙන වෙන විදියට වෙනවා.

    කරන්න පුලුවන් හොදම දෙ ඉල්ලුම නැති කරන එක! මිනිස්සු ඔවාට ඇබ්බැහි වෙන එක නවත්තන එක! ලොවෙත් වෙන්නෙ නැහැ! එහෙනම් හන්දියෙ කඩෙ සැර බඩු ඔෆීශල් විකුනන්න තියෙන්න ඔන!

    එක්කො මිනිස්සුන්ට වෙනත් වෙනත් විනොදාස්වාදය අඩුවට ගන්න ක්‍රම තීයෙන්න ඔන!