මාලිමා ආණ්ඩුව කරපු හොදවැඩක්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,924
    8,265
    113
    Kotahena
    P
    යම් ක්‍රමවේදයක් ගෙන ආ යුතුයි. උදා වශයෙන් රෙජ්ස්ටර් අංකයක් සහිත පටියක් පැලදීම. මෙහිදී එය පැවතීම නිරීක්ෂණය කිරීම ස්වාමියාගේ වගකීමක් වෙනවා. බල්ලෙක් හදනාවනම් ග්‍රාම නිලධාරී අනුමත කිරීම. හදන ප්‍රමාණය සීමා කිරීම ආදිය. ඇත්ත, කිසිම දෙයක් සියයට සීයක් සාර්ථක නැ කියන එක. යම් ප්‍රමාණයක් හෝ පාලනය වෙයි. මෙමගින් බල්ලෝ වැඩිපුර හදන එක සීමා වෙනවා කරදර නිසා. පුළුවන් කෙනා ආරක්ෂාවට බල්ලෝ හදනාවට වඩා CCTV පැත්තට හෝ යොමු වෙයි.
    Registed number එක ගහලා තියන පටිය පිටින් release කරන modaya කවුද? 🤔
    Belt එක ගලවල yawwa ට පස්සේ බල්ල ගෙන් කට උත්තරයක් ගන්න වෙයි උබේ Registed number එක මොකක්ද කියල.

    Vanduro count කරනවාට වඩා hapan වැඩක් ඒක
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    භූමදාන ආදාහන ඕනෙ නෑ ඉන්න උන්ව අල්ලලා වඳ සැත්කම් කරල දැම්මොත්නම් ලොකු දෙයක්.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    P

    Registed number එක ගහලා තියන පටිය පිටින් release කරන modaya කවුද? 🤔
    ඉතිං ගෙදර හදපු බල්ලාට මොකද වුණේ කියල අයිතිකාරයා කියන්න ඕනනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,839
    113
    සේදවත්ත
    බල්ලනට වියදම් කරන්න තියනවා ඒත් ත්‍රීවිල් වියාපාරය වෙනුවෙන් එක සත පහක් වෙං කරලා නැ . රට හදන්න කිව්වේ බල්ලො බලාගන්න නෙමෙයි ජනාධිපති තුමෙනි.